මහ ලොකු ප්රජාතන්ත්රවාදී, ජනමතයට හිස නමන ආණ්ඩුව. නොදකින්
ඒකනේ බං.
වැඩේ නම් වැරදියි.
මහ ලොකු ප්රජාතන්ත්රවාදී, ජනමතයට හිස නමන ආණ්ඩුව. නොදකින්
වැඩේ නම් වැරදියි.
ඒ කොහෙද බං විරෝධය තිබ්බේ?උබලගේ ගෙදරද?![]()
දැන් ඉතිං එහෙමවත් කියමු.![]()
ඔව් මුන්ට දැන් එල්ලෙන්න පිදුරු ගහකුත් තියෙන්න එපැයි නේද මචන්![]()
උඹල දෙන්න නම් කුජීතයි මචං.......

ජනතා විරුද්ධතාවය හමුවේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම නතර කරයි.![]()
දෙමල ජාතික ගියක් කියන්න ලොකු උවමනාවක් තිබ්බා ...එක නෑ කියනන බෑ කාටවත් ..නමුත් දැන් රනිල් සහ මෛත්‍රීපාල ට පොඩ්ඩක් තේරිලා තියෙනවා දෙමල සන්ධානය සහ විග්නේශ්වරන් කවදාවත් නම්‍යශීලි වෙන්නේ නෑ කියලා ....පොඩ්ඩක් බලපන් TNA සහ විග්නේශ්වරන් මේ දවස් වල ෆෙඩරල් ගැන විතරමයි ඉල්ලන්නේ ...ෆෙඩරල් නැත්තන් විසදුමක් නෑ කියන මතයේමයි ඉන්නේ ....ඒ වගේම සහජීවනය කියලා සිංහලයා අත දික් කලාට TNA සහ විග්නේශ්වරන් එකට කැමති නෑ ...උන්ට මස් රාත්තලම ඕනි කියන මතයේ ඉන්නේ .....ප්‍රශ්නේ තියෙන්නේ අපේ කස්ටියත් හැමදාම උන් කියන කියන එක කර කර ඉදිද කියලා ....ඕනිම දෙයකදී එකගවීම්/ ඉවසීම් වල සීමාවක් තියෙනවා ....එක දැන් රජය තේරුම් අරගෙන ඉන්නේ නම් කමක් නෑ ...

හෙනයා;19662493 said:උට ඇල්ටොත් නෑ ඔයි..
![]()

යකෝ මේක මාර කෙළියක්නේ. නිව්සීලන්ඩ් වලත් ජාතික ගීය මාඕරි බාසාවෙන් ඉංග්‍රීසි වලින් කියනවා ඒ වගේම සවුත් ඇෆරිකා වල මුලින් ඇෆ්රිකන් භාෂාවෙන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම කියලා ඒ රටවල් වල මරාගන්නවද මේ අපේ රටේ වගේ. දැන් වත් හදියල්ලා බන්.![]()

ඔන්න කිව්වා . චන්දේ දීම ගැන අන්ත කල කිරිමට පත් වුනේමි