ඔක්කොම පිත්තල වීල්. මේ ලඟදි ඔයිල් ටිකක් දැම්මා එච්චරයි සර්විස් එකක් කියලා කරේ. තාම එළකිරියට වැඩ
දැන් තියෙන ඔරලෝසුවකට මාස 6 ක් Warranty දෙන්නෙත් හරි අමාරුවෙන්



මේක ඉවර වෙනකන් බලපන්.
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
අපේ ගෙදර තියෙන එකට දැන් අවුරුදු 64 ක් වෙනවා. ඔරලෝසුවෙම ගහලා තියෙනවා 50 Years Guaranteed කියලාඔක්කොම පිත්තල වීල්. මේ ලඟදි ඔයිල් ටිකක් දැම්මා එච්චරයි සර්විස් එකක් කියලා කරේ. තාම එළකිරියට වැඩ
දැන් තියෙන ඔරලෝසුවකට මාස 6 ක් Warranty දෙන්නෙත් හරි අමාරුවෙන්
![]()

niknn thibboth wada karanne nathuwa yanawa kalayakk yadii aye dagena giyama wada. no battery ado ape thathage watch eka helleddi bn vine wenne ? karakwanna mukuth na eka komada dn na wenne?niknn thibboth wada karanne nathuwa yanawa kalayakk yadii aye dagena giyama wada. no battery
danna ekekk kiyapann
ඔරලෝසුවෙ ඇතුලෙ තියෙනව ලොකු බර කෑල්ලක්.. ඔරලෝසුව එහාට මෙහාට කරනකොට ඒ කෑල්ල බරට එක එක පැත්තට හැරෙනව. මාත් මේ දැං ඒක හරියට දැනගත්තෙ
![]()
![]()
