Pendulum Clock

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    TFS
    11.gif

    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේක ඉවර වෙනකන් බලපන්.
    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

    • Like
    Reactions: AnuradhaRa

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    අපේ ගෙදර තියෙන එකට දැන් අවුරුදු 64 ක් වෙනවා. ඔරලෝසුවෙම ගහලා තියෙනවා 50 Years Guaranteed කියලා :love: ඔක්කොම පිත්තල වීල්. මේ ලඟදි ඔයිල් ටිකක් දැම්මා එච්චරයි සර්විස් එකක් කියලා කරේ. තාම එළකිරියට වැඩ :yes: දැන් තියෙන ඔරලෝසුවකට මාස 6 ක් Warranty දෙන්නෙත් හරි අමාරුවෙන් :rofl:

    szhpxw.jpg

    :love::love::love::love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    මේක ඉවර වෙනකන් බලපන්.
    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

    අපේ ගෙදර තියෙන එකට දැන් අවුරුදු 64 ක් වෙනවා. ඔරලෝසුවෙම ගහලා තියෙනවා 50 Years Guaranteed කියලා :love: ඔක්කොම පිත්තල වීල්. මේ ලඟදි ඔයිල් ටිකක් දැම්මා එච්චරයි සර්විස් එකක් කියලා කරේ. තාම එළකිරියට වැඩ :yes: දැන් තියෙන ඔරලෝසුවකට මාස 6 ක් Warranty දෙන්නෙත් හරි අමාරුවෙන් :rofl:

    szhpxw.jpg

    :love::love::love::love:

    එළ එළ ;)
     
    • Like
    Reactions: rajitha_ks

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    ado ape thathage watch eka helleddi bn vine wenne ? karakwanna mukuth na eka komada dn na wenne? :baffled: niknn thibboth wada karanne nathuwa yanawa kalayakk yadii aye dagena giyama wada. no battery

    danna ekekk kiyapann
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    ado ape thathage watch eka helleddi bn vine wenne ? karakwanna mukuth na eka komada dn na wenne? :baffled: niknn thibboth wada karanne nathuwa yanawa kalayakk yadii aye dagena giyama wada. no battery

    danna ekekk kiyapann

    ඔරලෝසුවෙ ඇතුලෙ තියෙනව ලොකු බර කෑල්ලක්.. ඔරලෝසුව එහාට මෙහාට කරනකොට ඒ කෑල්ල බරට එක එක පැත්තට හැරෙනව. මාත් මේ දැං ඒක හරියට දැනගත්තෙ

    tudor-vintage-genuine-auto-prince-caliber-17-jewels-watch-movement-part-oscillating-weight.jpg

    Eterna-1076H-Gif.gif

    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    ඔරලෝසුවෙ ඇතුලෙ තියෙනව ලොකු බර කෑල්ලක්.. ඔරලෝසුව එහාට මෙහාට කරනකොට ඒ කෑල්ල බරට එක එක පැත්තට හැරෙනව. මාත් මේ දැං ඒක හරියට දැනගත්තෙ

    tudor-vintage-genuine-auto-prince-caliber-17-jewels-watch-movement-part-oscillating-weight.jpg

    Eterna-1076H-Gif.gif

    Ado thank you bn mama hewwata hammaba une na ne ... REP++ :love: