ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113

    හැමදාම aviation ත්‍රෙඩ් දාන හින්ද ඔන්න අද අලුත් දෙයක් ගෙනාවා.

    පරිගණක තිරය මත
    අමා දම් වැසි ඉසින
    ඔබ සියළු පින් සිත්
    කෙලෙස් ගින්නෙන් රැකෙත්වා !

    කෑම බීම සහ අනිකුත් දේ ප්‍රධානය කිරීම උතුම් කටයුත්තකි. නමුත් එය තවකෙකු තාවකාලිකව සංසිඳවීමකි. සත්වයා සධාකාලික සංසිඳවීමක් දක්වා රැගෙනයන එකම දහම බුද්ධ ධර්මයයි. එමගමන් මගේ එකම අත්වැල සැඟවීඇති සත්‍යය ලොවට හෙලිකරදුන් උත්තරීතර බුදුවරයකුගේ බුදුදහමයි. එම ධර්මය ත්වකෙකුහට අවභෝද කරදීමට ගන්නා උත්සාහයන් හැමකක්ම උතුම්ම දානයන්වේ.
    මෙයද එවැනි උතුම් ධානයකි.

    සියලුදෙනාගේ දහම් ඇස පෑදේවා…..
    තෙරුවන් සරණයි!!!

    බම්ප් එකක් දාලා පිනක් රැස්කරගන්න :):yes:

    https://balawegaya.wordpress.com/2011/04/11/%E0%B6%AE%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AE-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD/

    http://www.bps.lk/library_books.php

    Lord-Gautama-buddha-wallpaper-with-quotes-facebook.jpg

    සිංහල ජාතියට ජය වේවා !!!

    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    https://balawegaya.wordpress.com/2011/04/11/ථෙරවාද-බෞද්ධ-ග්‍රන්ථ-එකත/

    මමත් කාලයක් තිස්සෙම බැලුවෙ මේ පොත් තමයි. මගෙ දෙමව්පියන්ට බලන්නත් ඔය පොත් ඔක්කොම වගේ මම ගෙනත් දීල තියෙනව. දන්න අඳුනන අයට බලන්න දීලත් තියෙනව. නමුත් දැන් මම මේ පොත් සම්පූර්නයෙන්ම අයින් කරලයි තියෙන්නෙ.එහෙම කලේ මතුපිටින් නියම ධර්මය විදිහට පෙනුනත් මේ පොත් වලින් බුද්ධ දේශනාව විකෘති වෙලා නිවන වැසී යන බව දැනගත් නිසයි.

    මේ පොත් ලියල ධර්මය විකෘති කරපු අය අද ඉන්න තැන් දන්නවනම් ඔයාල මේ පොත් කියවනව තියා අල්ලන්නෙවත් නැතිවෙයි.එහෙම වෙලාතියෙන්නෙ ධර්මය විකෘති කරන එක දැන කලත් නොදැන කලත් ආනන්තරීය පාප කර්මයක් වන නිසයි. ( මේක කිව්වහම මගෙ රෙප් කපයි. ඒත් බෞද්ධයින් අපායෙන් බේරගන්න එක මට රෙප් වලට වඩා ගොඩක් වටින නිසයි මේක කිව්වෙ )
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    :eek:
     
    Oya attada ban
    Ade man danne natuwa ban damme
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Oya attada ban
    Ade man danne natuwa ban damme

    ධර්මය නොදැක අනුමාන ඥානයෙන් දේශනා කිරීම පොත්පත් ලිවීම ආදිය මගින් බුදුන් දේශනා නොකළ දේ දේශනා කල දේ හැටියටත් දේශනා කල දේ දේශනා නොකළ දේ හැටියටත් කිව්වොත් එතන වෙන්නෙ ආනන්තරීය පාපකර්මයක්.එවිට ඒවා අහන බලන කියවන සියල්ලන්ගේම නිවන වැසීමක් සිදුවෙනව. දැන හෝ නොදැන අදත් බොහෝ දෙනා මේ පාපකර්මය සිදුකරගනිමින් සිටිනව. විශේශයෙන්ම ත්‍රිපිටකය පරිවර්තනය කරන්න යාමේදී සිදුවුන වැරදි මත බොහෝසෙයින් ධර්මය වැසී යටපත් වී ගොස් තිබෙනව.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    https://balawegaya.wordpress.com/2011/04/11/ථෙරවාද-බෞද්ධ-ග්‍රන්ථ-එකත/

    මමත් කාලයක් තිස්සෙම බැලුවෙ මේ පොත් තමයි. මගෙ දෙමව්පියන්ට බලන්නත් ඔය පොත් ඔක්කොම වගේ මම ගෙනත් දීල තියෙනව. දන්න අඳුනන අයට බලන්න දීලත් තියෙනව. නමුත් දැන් මම මේ පොත් සම්පූර්නයෙන්ම අයින් කරලයි තියෙන්නෙ.එහෙම කලේ මතුපිටින් නියම ධර්මය විදිහට පෙනුනත් මේ පොත් වලින් බුද්ධ දේශනාව විකෘති වෙලා නිවන වැසී යන බව දැනගත් නිසයි.

    මේ පොත් ලියල ධර්මය විකෘති කරපු අය අද ඉන්න තැන් දන්නවනම් ඔයාල මේ පොත් කියවනව තියා අල්ලන්නෙවත් නැතිවෙයි.එහෙම වෙලාතියෙන්නෙ ධර්මය විකෘති කරන එක දැන කලත් නොදැන කලත් ආනන්තරීය පාප කර්මයක් වන නිසයි. ( මේක කිව්වහම මගෙ රෙප් කපයි. ඒත් බෞද්ධයින් අපායෙන් බේරගන්න එක මට රෙප් වලට වඩා ගොඩක් වටින නිසයි මේක කිව්වෙ )
    me gana poddak wisthara karanna:eek:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    itin oya poth liwwe rurukane hamuduruwo neh. e hamuduwanta kisi karadarayak wune nane?:oo:

    ධර්මය වැසීමේ පාපකර්මයට අවසාන කාලයේදී ඇස් අන්ද උනා. මරණින් පසුවත් එහි ඵල විපාක උරුම වී තිබෙනව
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    ධර්මය වැසීමේ පාපකර්මයට අවසාන කාලයේදී ඇස් අන්ද උනා. මරණින් පසුවත් එහි ඵල විපාක උරුම වී තිබෙනව

    api nam ahala na aes anda wuna kathawak:no:
    ai oyaata kenek marunama ipadena thana kiyanna puluwanda?:shocked:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    api nam ahala na aes anda wuna kathawak:no:
    ai oyaata kenek marunama ipadena thana kiyanna puluwanda?:shocked:

    මෙවැනි දේවල් සමාපත්තියෙන් දකින්න පුලුවන් සිව්පිලිසිඹියාපත් අරිහත් උත්තමයින් වහන්සේලා අද වැඩ ඉන්නව. උන් වහන්සේලා කාලයේ වැලි තලාවෙන් වැසීගිය නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය නැවත් ඉස්මතුකර දේශනා කර වදාරල තියෙනව.ඉන් ප්‍රයෝජනය ගැනීම අප සතු කාර්යයක්.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    https://balawegaya.wordpress.com/201...6%9A%E0%B6%AD/

    මමත් කාලයක් තිස්සෙම බැලුවෙ මේ පොත් තමයි. මගෙ දෙමව්පියන්ට බලන්නත් ඔය පොත් ඔක්කොම වගේ මම ගෙනත් දීල තියෙනව. දන්න අඳුනන අයට බලන්න දීලත් තියෙනව. නමුත් දැන් මම මේ පොත් සම්පූර්නයෙන්ම අයින් කරලයි තියෙන්නෙ.එහෙම කලේ මතුපිටින් නියම ධර්මය විදිහට පෙනුනත් මේ පොත් වලින් බුද්ධ දේශනාව විකෘති වෙලා නිවන වැසී යන බව දැනගත් නිසයි.

    මේ පොත් ලියල ධර්මය විකෘති කරපු අය අද ඉන්න තැන් දන්නවනම් ඔයාල මේ පොත් කියවනව තියා අල්ලන්නෙවත් නැතිවෙයි.එහෙම වෙලාතියෙන්නෙ ධර්මය විකෘති කරන එක දැන කලත් නොදැන කලත් ආනන්තරීය පාප කර්මයක් වන නිසයි. ( මේක කිව්වහම මගෙ රෙප් කපයි. ඒත් බෞද්ධයින් අපායෙන් බේරගන්න එක මට රෙප් වලට වඩා ගොඩක් වටින නිසයි මේක කිව්වෙ )

    1)ඉහත සදන් ඔබගේ ප්‍රකශනය සදහන් පරිදි මෙම පොත් වලින් බුද්ධ දේශනාව විකෘති වෙලා තිබෙන ආකරය උදාහරන සහිතව පහදිලි කරන්න පුලුවන්ද?

    2) ධර්මය විකෘති කිරීම ආනන්තරීය පාප කර්මයක් වන්නේ කෙසෙද යන්න පහදිලි කරන්න පුලුවන්ද ?

    මම දන්න ආකරයට ආනන්තරීය පාප කර්ම වන්නේ පහත සදහන් අකුසල්ය
    මව මැරීම,
    පියා මැරීම,
    රහතුන් මැරීම,
    දූෂිත සිතින් බුදු සිරුරේ ලේ සෙලවීම,
    සංඝ භේදය

    එ නිසා ධර්මය විකෘති කිරිම ඔබ විසින්ම මෙහිදී කර අති බව පෙනී යයි

    3)මෙ පොත් ලියපු අය දෑන් ඉන්න තෑන් ඔය හරියටම දන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද?
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    1)ඉහත සදන් ඔබගේ ප්‍රකශනය සදහන් පරිදි මෙම පොත් වලින් බුද්ධ දේශනාව විකෘති වෙලා තිබෙන ආකරය උදාහරන සහිතව පහදිලි කරන්න පුලුවන්ද?

    2) ධර්මය විකෘති කිරීම ආනන්තරීය පාප කර්මයක් වන්නේ කෙසෙද යන්න පහදිලි කරන්න පුලුවන්ද ?

    මම දන්න ආකරයට ආනන්තරීය පාප කර්ම වන්නේ පහත සදහන් අකුසල්ය
    මව මැරීම,
    පියා මැරීම,
    රහතුන් මැරීම,
    දූෂිත සිතින් බුදු සිරුරේ ලේ සෙලවීම,
    සංඝ භේදය

    එ නිසා ධර්මය විකෘති කිරිම ඔබ විසින්ම මෙහිදී කර අති බව පෙනී යයි

    3)මෙ පොත් ලියපු අය දෑන් ඉන්න තෑන් ඔය හරියටම දන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද?

    සංඝභේද සූත්‍රය

    20160213_081123_zpszb0tsh1f.jpg
     
    Last edited: