50GB - Rs.950/- l 70GB - Rs.1330/-

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    දැන් අඩුවෙන්ම දෙන්නේ Dialog :lol:

    35mmpeg.jpg

    Lankabell 4G
     
    CJ2552

    Member
    Jul 30, 2015
    63
    4
    0
    Etisalat pawichchi karana kawruth ndda methana?? Samahara dws walata ra 12n passe Rs.100k dala etisalat night time 99 package eka athi wenakan activate karaganna puluwan. Patta athal wade eka
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    additional monthly rental of 1500/- for statistic IPs ??

    මචන්, දැනට අපිට ලැබෙන්නේ මචන් Dynamic IP එකක්. ඒ කියන්නේ IP එක වෙනස් වෙනවා. සාමන්‍යයෙන් Mobitel, Dialog, SLT ඔය හැම එකේම ලැබෙන්නේ මේ වගේ Dynamic IP.
    Static IP එකක තියන විශේෂත්වය තමයි IP එක වෙනස් වෙන්නේ නැති එක. IP එක වෙනස් වෙන්නේ නැති නිසා පොඩි පොඩි වාසි තියනවා. උදාහරණයක් විදියට කිව්වොත් උබට Internet එක හරහා උබේ PC එකේ තියන file access කරන විදියට පවා හදා ගන්න පුළුවන්. සමහර විට සාමන්‍ය පුද්ගලයෙකුට මේක වැදගත් නොවෙන්න පුළුවන්. නමුත් අයතාන්යකට වගේනම් static IP එකක් වටිනවා. තව විස්තර දැනගන්න ඕනනම් මචන් Wikipedia බලන්න. සමහරවිට සිංහලෙන් ඇති.
     
    Last edited:
    • Like
    Reactions: nimeshkd

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,573
    1
    10,823
    113
    Etisalat pawichchi karana kawruth ndda methana?? Samahara dws walata ra 12n passe Rs.100k dala etisalat night time 99 package eka athi wenakan activate karaganna puluwan. Patta athal wade eka

    මොකක්ද මචන් ඒ පැකේජ් එක... විස්තර ටිකක් කියහන්කෝ.....
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    මචන්, දැනට අපිට ලැබෙන්නේ මචන් Dynamic IP එකක්. ඒ කියන්නේ IP එක වෙනස් වෙනවා. සාමන්‍යයෙන් Mobitel, Dialog, SLT ඔය හැම එකේම ලැබෙන්නේ මේ වගේ Dynamic IP.
    Static IP එකක තියන විශේෂත්වය තමයි IP එක වෙනස් වෙන්නේ නැති එක. IP එක වෙනස් වෙන්නේ නැති නිසා පොඩි පොඩි වාසි තියනවා. උදාහරණයක් විදියට කිව්වොත් උබට Internet එකෙන් උබේ PC එකේ තියන file access කරන විදියට පවා හදා ගන්න පුළුවන්.

    ela :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Etisalat pawichchi karana kawruth ndda methana?? Samahara dws walata ra 12n passe Rs.100k dala etisalat night time 99 package eka athi wenakan activate karaganna puluwan. Patta athal wade eka

    ඉතින් Dialog එකෙත් තියන්නේ Night පැකේජ් එකක් RS 100 Unlimited