හරි මචන් මගේ නම් Reset වෙලා. යොදන මුදලට වැඩිම GB ප්‍රමාණයක් ලබාදුන් ලංකා බෙල් සමාගමට හද පිරි මෙව්වා එක පුද කර සිටිමි
![]()
Podi Silva - පොඩි සිල්වා;19777504 said:කොහොමද බන් Speed එක
KOHEDA BUN 2660 TA PACKAGE TIYENNEදැන් අඩුවෙන්ම දෙන්නේ Dialog
![]()
Lankabell 4G
KOHEDA BUN 2660 TA PACKAGE TIYENNE
http://www.lankabell.com/fixed-broadband.htm
connection fee wadi ne
offer nadda mokuth