බුද්ධිමත් වෙයන්.. හැමතිස්සෙම ඉතිහාසයෙන් දැනුම, තොරතුරු අරගෙන, ඒවා මත තීරණ ගනින්.. වරදින්නේ නෑ කවදාවත්... My3 පො@@යට support කලේ කවුද? උන් යුද්දේ කාලේදී මොනවද කිව්වේ-කලේ? යුද්දෙට විරුද්ධ උන ඉන්දියාව ඇතුළු බටහිර රටවල් හැම එකක්ම My3 ට support කලේ ඇයි?
ඊට පස්සේ, මේ අවුරුදු 10 ඇතුලත මහින්ද මොනවද කලේ? 2002-2004 කාලේදී UNP ආණ්ඩුවක් තිබුන කාලේදී ඒ පාලකයෝ මොකද රටට කලේ? උන් 2005 දී මහින්දට බාර දුන්නේ මොන වගේ රටක්ද? මහින්ද 2014 දී පොන්නයට බාර දුන්නේ මොන වගේ රටක් ද?
ඔන්න ඔය විදිහට තර්කානුකූලව උබ එදා හිතුවා නම්, අද මේ වගේ පසු තැවෙන්න වෙන්නේ නෑ...
මහින්දගේ ආණ්ඩුවේ ඕන තරම් වැරදි තිබුනා.. ඒ වැරදි කලේ ඇමතිවරු.. නමුත් ඒකට විසදුම තිබුනේ ජනාධිපති අයින් කරන එකෙන් නෙමෙයි.. මහමැතිවරණයකින් දෙසපාලුවොන්ට චන්දෙ නොදී ඉදීම.. අන්න එතනයි ගොඩක් දෙනෙක්ට වැරදුනේ..
දුවන්නන් වාලේ රැල්ලට යන්නේ නැතුව, හරි දේ , තර්කානුකූලව හිතල තීරණය ගනින් මීට පස්සේ හරි..
අපේ රටේ පෙළපොත් වලින් ඉතිහාසය අයින් කරන්න යන්නේ කාට ආදරේටද කියල දැන් වත් තේරුම් ගනින්... මුලක් මැදක් නැති හිස් පබයෝ ටිකක් ඉදිරි පරම්පරාව බාරගත්තම, Free wifi, යහපාලනය වගේ සුන්දර වචන ටිකක් දාල, ඒ පබයන්ව අන්දන්න පුළුවන් කියල, බටහිර රටවල් වල මෙහෙ ඒජන්තයෝ දන්නවා.. අන්න ඒ පබයන්ට ඇඳෙන්නේ නැතුව ඉන්න බලපන්.. අඩුම තරමේ උබේ ළමයෙක්ට හරි, මේ රටේ ඉතිහාසය ගැන කියල දීපන්... එතකොට තොප්පිගල කියන්නේ ඇත්තටම කැලයක් ද කියන එක, ඒ පොඩි එකා බුද්ධිමත්ව විමසලා බලාවි.. එතකොට ඒ පොඩි එකා, රටට ජාතියට ද්‍රෝහී උන කාලකන්නින්ගේ සුන්දර වචන වලට රැවටෙන එකක් නෑ...![]()
සහිතක ඇත්ත
You must spread some Reputation around before giving it to funkyguy89 again.

epic fail yakooo
aiyo haminenawa![]()

kamakna shinhala waradune nane.
බුද්ධිමත් වෙයන්.. හැමතිස්සෙම ඉතිහාසයෙන් දැනුම, තොරතුරු අරගෙන, ඒවා මත තීරණ ගනින්.. වරදින්නේ නෑ කවදාවත්... My3 පො@@යට support කලේ කවුද? උන් යුද්දේ කාලේදී මොනවද කිව්වේ-කලේ? යුද්දෙට විරුද්ධ උන ඉන්දියාව ඇතුළු බටහිර රටවල් හැම එකක්ම My3 ට support කලේ ඇයි?
ඊට පස්සේ, මේ අවුරුදු 10 ඇතුලත මහින්ද මොනවද කලේ? 2002-2004 කාලේදී UNP ආණ්ඩුවක් තිබුන කාලේදී ඒ පාලකයෝ මොකද රටට කලේ? උන් 2005 දී මහින්දට බාර දුන්නේ මොන වගේ රටක්ද? මහින්ද 2014 දී පොන්නයට බාර දුන්නේ මොන වගේ රටක් ද?
ඔන්න ඔය විදිහට තර්කානුකූලව උබ එදා හිතුවා නම්, අද මේ වගේ පසු තැවෙන්න වෙන්නේ නෑ...
මහින්දගේ ආණ්ඩුවේ ඕන තරම් වැරදි තිබුනා.. ඒ වැරදි කලේ ඇමතිවරු.. නමුත් ඒකට විසදුම තිබුනේ ජනාධිපති අයින් කරන එකෙන් නෙමෙයි.. මහමැතිවරණයකින් දෙසපාලුවොන්ට චන්දෙ නොදී ඉදීම.. අන්න එතනයි ගොඩක් දෙනෙක්ට වැරදුනේ..
දුවන්නන් වාලේ රැල්ලට යන්නේ නැතුව, හරි දේ , තර්කානුකූලව හිතල තීරණය ගනින් මීට පස්සේ හරි..
අපේ රටේ පෙළපොත් වලින් ඉතිහාසය අයින් කරන්න යන්නේ කාට ආදරේටද කියල දැන් වත් තේරුම් ගනින්... මුලක් මැදක් නැති හිස් පබයෝ ටිකක් ඉදිරි පරම්පරාව බාරගත්තම, Free wifi, යහපාලනය වගේ සුන්දර වචන ටිකක් දාල, ඒ පබයන්ව අන්දන්න පුළුවන් කියල, බටහිර රටවල් වල මෙහෙ ඒජන්තයෝ දන්නවා.. අන්න ඒ පබයන්ට ඇඳෙන්නේ නැතුව ඉන්න බලපන්.. අඩුම තරමේ උබේ ළමයෙක්ට හරි, මේ රටේ ඉතිහාසය ගැන කියල දීපන්... එතකොට තොප්පිගල කියන්නේ ඇත්තටම කැලයක් ද කියන එක, ඒ පොඩි එකා බුද්ධිමත්ව විමසලා බලාවි.. එතකොට ඒ පොඩි එකා, රටට ජාතියට ද්‍රෝහී උන කාලකන්නින්ගේ සුන්දර වචන වලට රැවටෙන එකක් නෑ...![]()
අහ්හ් පොන්නයා ආවද ? උදේ පාන්දර ජාතිය ඇමතුවා නේද අවජතකයා එලකිරියට ඇවිල්ල ? කෝ ජාතික ගීය දෙමලෙන් කිඋවේ නැහැ කියල ? ඔන්න ගයලා තියෙන්නේ ගිහින් හොදපන් පුක සිරිකොතේ

ජනතා විරුද්ධතාවය හමුවේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම නතර කරයි.![]()

උබලා වගේ මෝඩ විදිහට හිතන උන් ඉන්න නිසා තමා රට තාමත් මේ විදියට තියෙන්නේ හා දේශපාලකයින්ට හිතේ හැටියට රට කන්න පුලුවන් වෙලා තියෙන්නේ. කලින් කියලා තිබ්බනේ ජාතික ගීත දෙකක් කියලා..ජනතා විරෝධයක් ආපු නිසයි නැවතුනේ..ටොයියොද බයියොද කියලා ගොං බෙදීම් ඇති කරන්න එපා.රටට විරුද්ධව දෙයක් වෙනවනම් මොකා කළත් විරුද්ධ වෙයන් , කතා කරපං.හැබැයි ඉන්ටනෙට් එක ඇතුලේ නෙමේ.හොද දෙයක් කළා හෝ කරනවනම් මොකා වුනත් අගය කරපං. නිදහස් දවසෙවත් ගොබ්බ ආතල් ගන්න එපා පිල් බෙදෙන thereads දාලා..රෙප් ඕන තරම් කැපුවට අවුලක් නෑ..මොකද මං ජිවත් වෙන්නේ රෙප් වලින් නෙමේ.
sd