ඉඳල ඉඳලා ගැසිල්ලක් සෙට් වෙන කතාවක් අවා
16 17 වැට් 69 බෝතල් අඩුම 8ක් වත් ඉවර වෙන්න යන්නේ
බියර් වලින් සැන්ඩි වෙන්න යන්නේ පට්ටිපොළ පුපුරාවි
16 17 වැට් 69 බෝතල් අඩුම 8ක් වත් ඉවර වෙන්න යන්නේ
බියර් වලින් සැන්ඩි වෙන්න යන්නේ පට්ටිපොළ පුපුරාවි
මේහ්..කස්ටියට බැරිද ඉරිදාවක මෙහේ එන්න....
ගහෙන් බාපු රා දෙන්නම්....සෝ....යි![]()
කන්ද මොහොමඩ් ගාවට යන එකද ලේසි? 
උබ හිනා වෙයන්කෝ..මට තමා ඇඩිල තියෙන්නේ...වස්තරය ..
පට්ට සිද්ධිය යකෝ...ඔහොමත් බොනවද....
වීඩියෝ ඕන නෑ...ඒකෙ ඕඩියෝ එකක් දාල ලිංක් එක දීපන්කෝ අපිට අහන්න![]()
මෙහෙමයි පැලෑන.
මම 14 එනවා. 27 යනවා. සෙට් වෙන දවස දැම්ම කියන්න බෑ. ගෙදර පොඩි කචල් එකක් තියෙනවා පොඩි එකෙක් අසනීපෙන්. පොඩ්ඩක් එහෙ මෙහෙ දුවන්න වෙන සීන් එකක්.වීක් එන්ඩ් එක අවුට්. මම අම්මා බලන්න ගමේ යනවා.
ලංකාවට ආවම ඊ.කේ එන්න වෙන්නෙ අඩුවෙන්. ඒ හින්දා දුරකතන මාර්ගයෙන් තමයි සම්බන්ධීකරණ කටයුතු පෙරා හරහා කරගන්න වෙන්නෙ.
මම එත්දි බ්ලැක් ලේබල් එකයි, වයින් බෝතලයයි ගේනවා.වයින් එක මටයි පෙරාටයි.
සෙට් වෙන්නෙ නැදිමාලෙ හාවි එකේ.
බයිට් සැන්ඩි එන උන්ගේ බිලට.අමතරව මොනාහරි ඕනිනම් අරන් එන්න වෙනවා.
එතනෙ බෝතල් ගන්න නෑ. ලග පාත බාර් නෑ.
![]()

මොහොමඩ් කන්ද ගාවට යන එකද?කන්ද මොහොමඩ් ගාවට යන එකද ලේසි?
![]()

හ්ම්ම්ම් ඔව් අයියේ..අද මොන මගුලක් වෙයිද දන්නේ නෑ...ගුටි කාල ශේප් උනොත් ලොකු දෙයක්...දැන් අපි හරියටම කවද්ද සෙට් වෙන්නේහෆ්ෆා. බෝඩිමක් හොයන්න පටන් ගන්න වෙයි වගේ ගොයියෝ.![]()
අඩෝ පෙරා කොටා.. අද හවස සෙට් වෙමුද අර පැත්තේ ?
මොහොමඩ් කන්ද ගාවට යන එකද?කන්ද මොහොමඩ් ගාවට යන එකද ලේසි?
![]()

හ්ම්ම් නෑ බන් එහෙම සීන් එකක් නම් වෙලා නෑ..ඒත් මන් බැනලා බන් උන්ට හොදටම..අනේ මන්ද බන්..ශික්..මටත් පිස්සුනෙහ්,..,.මේ පෙරෝ අර සීන් එක හොදින් විසදුනාඋඹ කෙල්ලටයි ඇන්ටිටයි අයුතු යෝජනා එහෙම මොකුත් කරලා නෑ නේහ්?
...උබට පින් දුන්නු උපදෙස් වලට

පොට් එක නම් සිරා.. කොහෙද බන් මේ? ගමේ මිනිස්සු කැති පොළු උස්සන් එයිද බන්?ඒ උනාට ආතල් එක වෙනස් නේ.... මේ වගේ තැනක
![]()

අම්මෝ බෑ.. උඹ මාව ඝාතනය කරොත්. පැරිස්ව අයිතිකරගන්න..

වයින් දෙකක් ගෙනාවත් මදි වෙනවා මාමේ..
ඔහේ ආවොත් අපේ කිඹුල් මාමිත් ගසන්නේ වයින්. අපි පිටින් හරි වයිට් වයින් දෙකක් ගමු තව. නැදිමාලේ නම් පයින් හරි වැනි වැනී ගෙදර එන්න පුළුවන් නේ.. බඩා ගසලා සමයං කියවයි..
ගෙදර තියෙන පොඩි කචල් එක මම කොහොමත් ලොකුම ලොකු එකක් කරනවා. 15 හරි 16 හරි ඇවිත් අක්කාට ගින්න දෙන්න තියෙනවා මට..![]()
දන්නවනෙ.

.
බොට තමයි සම්බන්දීකරනෙ කොරන්න් වෙන්නෙ.
මට හුස්මක් කටක් ගන්න වෙන්නෙ නෑ කෙල්ලත් එක්ක. ඒකි මගෙ කරේමයි. ටොය්ලට් ගියත් දොර ගාව ඉන්නවා. 
මම එඩ්රස් දෙන්නෙ නෑ.
උබ හිනා වෙයන්කෝ..මට තමා ඇඩිල තියෙන්නේ...වස්තරය ..

ඉඳල ඉඳලා ගැසිල්ලක් සෙට් වෙන කතාවක් අවා
16 17 වැට් 69 බෝතල් අඩුම 8ක් වත් ඉවර වෙන්න යන්නේ
බියර් වලින් සැන්ඩි වෙන්න යන්නේ පට්ටිපොළ පුපුරාවි
අර කොටා මූටත් වඩා උසයි කියන්නේ මූ එතකොට ඊටත් වඩා කොටෙක්![]()