බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉඳල ඉඳලා ගැසිල්ලක් සෙට් වෙන කතාවක් අවා
    16 17 වැට් 69 බෝතල් අඩුම 8ක් වත් ඉවර වෙන්න යන්නේ
    බියර් වලින් සැන්ඩි වෙන්න යන්නේ පට්ටිපොළ පුපුරාවි
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :lol::lol::lol:පට්ට සිද්ධිය යකෝ...ඔහොමත් බොනවද....

    වීඩියෝ ඕන නෑ...ඒකෙ ඕඩියෝ එකක් දාල ලිංක් එක දීපන්කෝ අපිට අහන්න:)
    උබ හිනා වෙයන්කෝ..මට තමා ඇඩිල තියෙන්නේ...වස්තරය ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙහෙමයි පැලෑන.:)

    මම 14 එනවා. 27 යනවා. සෙට් වෙන දවස දැම්ම කියන්න බෑ. ගෙදර පොඩි කචල් එකක් තියෙනවා පොඩි එකෙක් අසනීපෙන්. පොඩ්ඩක් එහෙ මෙහෙ දුවන්න වෙන සීන් එකක්.වීක් එන්ඩ් එක අවුට්. මම අම්මා බලන්න ගමේ යනවා.:)

    ලංකාවට ආවම ඊ.කේ එන්න වෙන්නෙ අඩුවෙන්. ඒ හින්දා දුරකතන මාර්ගයෙන් තමයි සම්බන්ධීකරණ කටයුතු පෙරා හරහා කරගන්න වෙන්නෙ.:)

    මම එත්දි බ්ලැක් ලේබල් එකයි, වයින් බෝතලයයි ගේනවා.:cool: වයින් එක මටයි පෙරාටයි. :rofl:සෙට් වෙන්නෙ නැදිමාලෙ හාවි එකේ.:)

    බයිට් සැන්ඩි එන උන්ගේ බිලට. :frown:අමතරව මොනාහරි ඕනිනම් අරන් එන්න වෙනවා. :eek:එතනෙ බෝතල් ගන්න නෑ. ලග පාත බාර් නෑ.:)

    මට අමතපන් අයියේ..හොදද..උබට හොයන් එනව මම නැත්තම්....:growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙමයි පැලෑන.:)

    මම 14 එනවා. 27 යනවා. සෙට් වෙන දවස දැම්ම කියන්න බෑ. ගෙදර පොඩි කචල් එකක් තියෙනවා පොඩි එකෙක් අසනීපෙන්. පොඩ්ඩක් එහෙ මෙහෙ දුවන්න වෙන සීන් එකක්.වීක් එන්ඩ් එක අවුට්. මම අම්මා බලන්න ගමේ යනවා.:)

    ලංකාවට ආවම ඊ.කේ එන්න වෙන්නෙ අඩුවෙන්. ඒ හින්දා දුරකතන මාර්ගයෙන් තමයි සම්බන්ධීකරණ කටයුතු පෙරා හරහා කරගන්න වෙන්නෙ.:)

    මම එත්දි බ්ලැක් ලේබල් එකයි, වයින් බෝතලයයි ගේනවා.:cool: වයින් එක මටයි පෙරාටයි. :rofl:සෙට් වෙන්නෙ නැදිමාලෙ හාවි එකේ.:)

    බයිට් සැන්ඩි එන උන්ගේ බිලට. :frown:අමතරව මොනාහරි ඕනිනම් අරන් එන්න වෙනවා. :eek:එතනෙ බෝතල් ගන්න නෑ. ලග පාත බාර් නෑ.:)

    වයින් දෙකක් ගෙනාවත් මදි වෙනවා මාමේ..
    ඔහේ ආවොත් අපේ කිඹුල් මාමිත් ගසන්නේ වයින්. අපි පිටින් හරි වයිට් වයින් දෙකක් ගමු තව. නැදිමාලේ නම් පයින් හරි වැනි වැනී ගෙදර එන්න පුළුවන් නේ.. බඩා ගසලා සමයං කියවයි.. :lol:

    ගෙදර තියෙන පොඩි කචල් එක මම කොහොමත් ලොකුම ලොකු එකක් කරනවා. 15 හරි 16 හරි ඇවිත් අක්කාට ගින්න දෙන්න තියෙනවා මට.. :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හෆ්ෆා. බෝඩිමක් හොයන්න පටන් ගන්න වෙයි වගේ ගොයියෝ.:no:
    හ්ම්ම්ම් ඔව් අයියේ..අද මොන මගුලක් වෙයිද දන්නේ නෑ...ගුටි කාල ශේප් උනොත් ලොකු දෙයක්...දැන් අපි හරියටම කවද්ද සෙට් වෙන්නේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොහොමඩ් කන්ද ගාවට යන එකද? :eek:කන්ද මොහොමඩ් ගාවට යන එකද ලේසි?
    :lol:

    ඒ උනාට ආතල් එක වෙනස් නේ.... මේ වගේ තැනක :cool::cool::cool:

    267616_499695526722207_156604512_n.jpg

    544892_504091812949245_607029770_n.jpg

    1922253_754238194601271_706113883_n.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ කෙල්ලටයි ඇන්ටිටයි අයුතු යෝජනා එහෙම මොකුත් කරලා නෑ නේහ්?
    හ්ම්ම් නෑ බන් එහෙම සීන් එකක් නම් වෙලා නෑ..ඒත් මන් බැනලා බන් උන්ට හොදටම..අනේ මන්ද බන්..ශික්..මටත් පිස්සුනෙහ්,..,.මේ පෙරෝ අර සීන් එක හොදින් විසදුනා:)...උබට පින් දුන්නු උපදෙස් වලට:):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මෝ බෑ.. උඹ මාව ඝාතනය කරොත්. පැරිස්ව අයිතිකරගන්න..

    මම සත්ව ඝාතනයෙන් තොරයි සහෝ.. ඇල් වතුරත් නිවල තමයි බොන්නෙ:cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වයින් දෙකක් ගෙනාවත් මදි වෙනවා මාමේ..
    ඔහේ ආවොත් අපේ කිඹුල් මාමිත් ගසන්නේ වයින්. අපි පිටින් හරි වයිට් වයින් දෙකක් ගමු තව. නැදිමාලේ නම් පයින් හරි වැනි වැනී ගෙදර එන්න පුළුවන් නේ.. බඩා ගසලා සමයං කියවයි.. :lol:

    ගෙදර තියෙන පොඩි කචල් එක මම කොහොමත් ලොකුම ලොකු එකක් කරනවා. 15 හරි 16 හරි ඇවිත් අක්කාට ගින්න දෙන්න තියෙනවා මට.. :lol:

    බෝතල් දෙකයි මල්ලි ගේන්න වෙන්නෙ.:) දන්නවනෙ.

    ගෙදර බඩු ඉවරයි. නංගිගෙ වෙඩිමට බ්ලැක් 14 ඉවරයි. මාමල සෙට් එකක් ඉන්නව වතුර බොන්නෙම නෑ:eek::eek::eek:.

    වෙන ඕනිනම් ඉතින් අරන් එන්න වෙනවා. :)බොට තමයි සම්බන්දීකරනෙ කොරන්න් වෙන්නෙ.:) මට හුස්මක් කටක් ගන්න වෙන්නෙ නෑ කෙල්ලත් එක්ක. ඒකි මගෙ කරේමයි. ටොය්ලට් ගියත් දොර ගාව ඉන්නවා. :love:
    බෝ එන්න ඕනි නෑ අපේ අහ.:growl: මම එඩ්‍රස් දෙන්නෙ නෑ.:frown:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉඳල ඉඳලා ගැසිල්ලක් සෙට් වෙන කතාවක් අවා
    16 17 වැට් 69 බෝතල් අඩුම 8ක් වත් ඉවර වෙන්න යන්නේ
    බියර් වලින් සැන්ඩි වෙන්න යන්නේ පට්ටිපොළ පුපුරාවි

    ගල්කොරියක්වත් කරන්න යනවද පට්ටිපොල?
     
    Status
    Not open for further replies.