බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ්හ්...එහනම් මම සදුදා ඔය පැත්තෙ එන්න හිතන් ඉන්නව.සෙන්ට්‍රල් එකේ කෙල්ලෙක් ඊයේ බිල වරද්දලා බන් මට එන්න වෙනවා සදුදා:baffled:

    එල.. වරෙන්.. :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට ඌවද වටින්නේ මාවද වටින්නේ? එච්චරයි අහන්නේ? උඹ තිරනය කරලා දීපං

    කොට උඹ පෙරහර බලන්න ගියාට වැඩක් නැහැ සහෝ.. :baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol:
    ඔය ලොකු ලොකුවා ගසයි අපේ මධුසංඛයා එක්ක බඩා මාමි සමඟ සහයට රංගු එක්ක කුප්ප දේසාන් මාමි. අපි තුන් දෙනා වයින් තුනක් ගසලා හිනි ආතල් එක ගමු. මදි පාඩුවට බීර කෑන් දෙකක් කටේ හලාගමු. එතකොට ගාන..

    ඇඩ්‍රස් ඕනේ නෑ. කෙල්ල බලන්න එන්නම ඕනේ.. :love:
    ඊට පස්සේ ඉතිං පොඩ්ඩක් පත්තුකරලා එන්නම් අක්කව. :baffled:
    අහ්හ් අපිට ඔනේ දෙයක් සහෝ...කොච්චර ගැහුවත් කොල්ල කෙලින්:cool:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එල.. වරෙන්.. :cool:
    11.gif
    11.gif
    11.gif
    පේරා මට තර්ජනය කරනවනෙහ් බන්:(
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :lol:
    ඔය ලොකු ලොකුවා ගසයි අපේ මධුසංඛයා එක්ක බඩා මාමි සමඟ සහයට රංගු එක්ක කුප්ප දේසාන් මාමි. අපි තුන් දෙනා වයින් තුනක් ගසලා හිනි ආතල් එක ගමු. මදි පාඩුවට බීර කෑන් දෙකක් කටේ හලාගමු. එතකොට ගාන..

    ඇඩ්‍රස් ඕනේ නෑ. කෙල්ල බලන්න එන්නම ඕනේ.. :love:
    ඊට පස්සේ ඉතිං පොඩ්ඩක් පත්තුකරලා එන්නම් අක්කව. :baffled:

    bola thundena wine gasala ita passe bottle ekenuth gahapan giya paara wage..........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොච්චර ගැසුවත් කෙලින් කොල්ලාගේ ඇද වෙච්ච වීඩියෝවක් අද සවස අන්තර්ජාලයෙන් බලාපොරොත්තු වන්න...
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හරි හොඳා.. එහෙනං ඌටම දි ගං. මට එපා උඹේ ඔය ටිකැට්ටුව.. :growl:
    හරි බලාගමු. අපිත් ඉන්නේ මේකේ නෙහ්.. :baffled:
    අහ්හ්..එහෙමද එහෙනම්..දෙන්නම නෑ තොට:growl:
    :baffled:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    නැත්තං වදින්නෙ නෑ සහෝ... දෙක මික්ස් උනාම නාග සලන් වෙනවා. එක තමා ගාන.. :baffled:

    anna ehema waren, nikan wine bonawa bonawa kiyala samanala part daanne nathuwe, meda sare mama gaane bolata wine bottle ekak dennam, loku ganan ekak nan newe......
     
    Status
    Not open for further replies.