අහ්හ්...එහනම් මම සදුදා ඔය පැත්තෙ එන්න හිතන් ඉන්නව.සෙන්ට්රල් එකේ කෙල්ලෙක් ඊයේ බිල වරද්දලා බන් මට එන්න වෙනවා සදුදා![]()

උඹට ඌවද වටින්නේ මාවද වටින්නේ? එච්චරයි අහන්නේ? උඹ තිරනය කරලා දීපං

අහ්හ් අපිට ඔනේ දෙයක් සහෝ...කොච්චර ගැහුවත් කොල්ල කෙලින්
ඔය ලොකු ලොකුවා ගසයි අපේ මධුසංඛයා එක්ක බඩා මාමි සමඟ සහයට රංගු එක්ක කුප්ප දේසාන් මාමි. අපි තුන් දෙනා වයින් තුනක් ගසලා හිනි ආතල් එක ගමු. මදි පාඩුවට බීර කෑන් දෙකක් කටේ හලාගමු. එතකොට ගාන..
ඇඩ්රස් ඕනේ නෑ. කෙල්ල බලන්න එන්නම ඕනේ..
ඊට පස්සේ ඉතිං පොඩ්ඩක් පත්තුකරලා එන්නම් අක්කව.![]()

කොට උඹ පෙරහර බලන්න ගියාට වැඩක් නැහැ සහෝ..![]()
අහ්හ් අපිට ඔනේ දෙයක් සහෝ...කොච්චර ගැහුවත් කොල්ල කෙලින්![]()

ඔය ලොකු ලොකුවා ගසයි අපේ මධුසංඛයා එක්ක බඩා මාමි සමඟ සහයට රංගු එක්ක කුප්ප දේසාන් මාමි. අපි තුන් දෙනා වයින් තුනක් ගසලා හිනි ආතල් එක ගමු. මදි පාඩුවට බීර කෑන් දෙකක් කටේ හලාගමු. එතකොට ගාන..
ඇඩ්රස් ඕනේ නෑ. කෙල්ල බලන්න එන්නම ඕනේ..
ඊට පස්සේ ඉතිං පොඩ්ඩක් පත්තුකරලා එන්නම් අක්කව.![]()
ඊයෙත් කෙලින් තමා බන් හිටියේ..සිහිය පොඩ්ඩක් කචල් වෙලා..ඒ උනට කොල්ල කෙලින්
එතකොට ඊයෙ හිටියෙ උඹ නෙවේද![]()

අහ්හ් ඔව් බන්..මේ පාර එහෙම චාන්ස් එකක් නොදී ඉමු අපි මුන්ටbola thundena wine gasala ita passe bottle ekenuth gahapan giya paara wage..........
bola thundena wine gasala ita passe bottle ekenuth gahapan giya paara wage..........

අහ්හ්..එහෙමද එහෙනම්..දෙන්නම නෑ තොටහරි හොඳා.. එහෙනං ඌටම දි ගං. මට එපා උඹේ ඔය ටිකැට්ටුව..
හරි බලාගමු. අපිත් ඉන්නේ මේකේ නෙහ්..![]()

නැත්තං වදින්නෙ නෑ සහෝ... දෙක මික්ස් උනාම නාග සලන් වෙනවා. එක තමා ගාන..![]()
අහ්හ් ඔව් බන්..මේ පාර එහෙම චාන්ස් එකක් නොදී ඉමු අපි මුන්ට