බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තලේබාන්කාරයෙක් ගේන්න කියන්නද?
    :growl::growl::growl:

    මේ උබට තැන්ක්ස් හොදේ අර සීන් එකට මගෙ හිත හැදුවට..දැන් සාමයෙන් සතුටෙන් ජීවත් වෙනව අපි:)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තොපි ඉන්න ගමන් මටත් රෙප් දියව්. තොපි ඔක්කොටම බලුප් වැල වගේ රෙප්. මට නිකන් කොට බලුප් වැලක් .සෙද්ද.
    You must spread some Reputation around before giving it to Minimuthu Mora again.

    මම දුන්න නෙහ් මේ ලගදි ඔයාට:frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]කතාව[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ටික්ක[/FONT] [FONT=&quot]දුක[/FONT] [FONT=&quot]හිතෙන[/FONT] [FONT=&quot]කතාවක්[/FONT].:( [FONT=&quot]අමුතු[/FONT] [FONT=&quot]සීන්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]දාන්න[/FONT] [FONT=&quot]හිතුන[/FONT].:eek:
    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ගමෙ[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]කලෙ[/FONT] [FONT=&quot]බොන්න[/FONT] [FONT=&quot]තිබ්බේ[/FONT] [FONT=&quot]රා[/FONT]. [FONT=&quot]කසිය[/FONT] [FONT=&quot]තිබ්බට[/FONT] [FONT=&quot]වහ[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]දන්න[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]දෙපාරකට[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]බීල[/FONT] [FONT=&quot]නෑ[/FONT].:shocked:
    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ඕ[/FONT] [FONT=&quot]ලෙවෙල්[/FONT] [FONT=&quot]කලෙ[/FONT], [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කියන්නෙ[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] [FONT=&quot]විස්සකට[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]කලින්[/FONT], [FONT=&quot]යාලුවෙක්[/FONT] [FONT=&quot]එක්ක[/FONT] [FONT=&quot]හොරෙන්ම[/FONT] [FONT=&quot]රා[/FONT] [FONT=&quot]බොන්න[/FONT] [FONT=&quot]සෙටමෝල්[/FONT] [FONT=&quot]වෙල[/FONT] [FONT=&quot]හිටිය[/FONT]. [FONT=&quot]යාළුවගෙ[/FONT] [FONT=&quot]නම[/FONT] [FONT=&quot]සිල්ව[/FONT].
    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]රා[/FONT] [FONT=&quot]බොන්නෙ[/FONT] [FONT=&quot]කිරිහතා[/FONT] [FONT=&quot]මුදලාලි[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]පොරක්ගෙ[/FONT] [FONT=&quot]පොට්[/FONT] [FONT=&quot]එකකින්[/FONT]. [FONT=&quot]බයිට්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]වල්[/FONT] [FONT=&quot]ඌරු[/FONT] [FONT=&quot]මස්[/FONT] [FONT=&quot]තමා[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT]. [FONT=&quot]පට්ට[/FONT] [FONT=&quot]ආතල්[/FONT].;)
    [FONT=&quot]එක[/FONT] [FONT=&quot]දවසක්[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]පොට්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]පොලිසියෙන්[/FONT] [FONT=&quot]පැන්න[/FONT]. [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]රා[/FONT] [FONT=&quot]කට්ටක්[/FONT] [FONT=&quot]ගහන්න[/FONT] [FONT=&quot]තැනක්[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]තව[/FONT] [FONT=&quot]රා[/FONT] [FONT=&quot]පොට්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තිබ්බ[/FONT] [FONT=&quot]හීංමහත්තය්ගෙ[/FONT] [FONT=&quot]පොට්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]කියල[/FONT]. [FONT=&quot]පොර[/FONT] [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]තාත්තත්[/FONT] [FONT=&quot]එක්ක[/FONT] [FONT=&quot]තරහයි[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]හින්ද[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]කැමති[/FONT] [FONT=&quot]උනේ[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]සිලවා[/FONT] [FONT=&quot]යමන්[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]ඇදගෙන[/FONT] [FONT=&quot]ගිය[/FONT].
    [FONT=&quot]පොර[/FONT] [FONT=&quot]වෙනසක්[/FONT] [FONT=&quot]නැතුව[/FONT] [FONT=&quot]රා[/FONT] [FONT=&quot]දුන්න[/FONT]. [FONT=&quot]අපිත්[/FONT] [FONT=&quot]බිව්ව[/FONT].:P
    [FONT=&quot]දෙවෙන්[/FONT] [FONT=&quot]දවසෙත්[/FONT] [FONT=&quot]ගියහම[/FONT] [FONT=&quot]මිනිහ[/FONT] [FONT=&quot]රා[/FONT] [FONT=&quot]දුන්න[/FONT]. [FONT=&quot]වීදුරුවකට[/FONT].
    [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]ගමන්[/FONT] [FONT=&quot]බොන්න[/FONT] [FONT=&quot]හිතුනෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]පොඩිඩක්[/FONT] [FONT=&quot]මන්ඩි[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]තිබ්බ[/FONT]. [FONT=&quot]මම[/FONT] [FONT=&quot]හීනගෙන්[/FONT] [FONT=&quot]ඇහුවම[/FONT] [FONT=&quot]පොඩ්ඩක්[/FONT] [FONT=&quot]මණ්ඩි[/FONT] [FONT=&quot]මහත්තය[/FONT] [FONT=&quot]කිව්ව[/FONT].:eek:
    [FONT=&quot]මට[/FONT] [FONT=&quot]දිරෙව්වෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]සිල්වට[/FONT] [FONT=&quot]පෙන්නුව[/FONT]. [FONT=&quot]ඌ[/FONT] [FONT=&quot]පොඩ්ඩක්[/FONT] [FONT=&quot]හිටහන්[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]උගෙ[/FONT] [FONT=&quot]ඇගිල්ලක්[/FONT] [FONT=&quot]රා[/FONT] [FONT=&quot]වීදුරුවට[/FONT] [FONT=&quot]දාල[/FONT] [FONT=&quot]එලියට[/FONT] [FONT=&quot]අරන්[/FONT] [FONT=&quot]අනික්[/FONT] [FONT=&quot]අතින්[/FONT] [FONT=&quot]අල්ලල[/FONT] [FONT=&quot]කැරකුව[/FONT]. [FONT=&quot]යකෝ ඇගිල්ලෙන්[/FONT] [FONT=&quot]ලේ[/FONT] [FONT=&quot]එන්න්[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]බිංදු[/FONT] [FONT=&quot]බිංදු[/FONT].:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    [FONT=&quot]යාලුව[/FONT] [FONT=&quot]යමන්[/FONT] [FONT=&quot]ඉක්මනට[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]මාව[/FONT] [FONT=&quot]ඇදන්[/FONT] [FONT=&quot]ආව[/FONT]. [FONT=&quot]පස්සෙයි[/FONT] [FONT=&quot]දන්නෙ[/FONT] [FONT=&quot]සීන්[/FONT] [FONT=&quot]එක[/FONT]. [FONT=&quot]අර[/FONT] [FONT=&quot]පකය[/FONT] [FONT=&quot]මගෙ[/FONT] [FONT=&quot]රා[/FONT] [FONT=&quot]වීදුරුවට[/FONT] [FONT=&quot]වීදුරු[/FONT] [FONT=&quot]කුඩු[/FONT] [FONT=&quot]දාල[/FONT].:confused:
    [FONT=&quot]හීං[/FONT] [FONT=&quot]මහත්තය[/FONT] [FONT=&quot]ටික්ක[/FONT] [FONT=&quot]මැරය[/FONT]. [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]මුකුත්[/FONT] [FONT=&quot]කේස්[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]ගියෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]පොර[/FONT] [FONT=&quot]දැනගන්න[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]වැඩෙ[/FONT] [FONT=&quot]ගැස්සුන[/FONT] [FONT=&quot]කියල[/FONT].[FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]පසු[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]වෙනකම්[/FONT] [FONT=&quot]ගමේ[/FONT] [FONT=&quot]පොට්[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]රා[/FONT] [FONT=&quot]බොන්නෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT].:yes:
    [FONT=&quot]එදා[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]ජීවිතේ[/FONT] [FONT=&quot]බේරුව[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]අතිජාත[/FONT] [FONT=&quot]මිත්[/FONT]‍[FONT=&quot]රය[/FONT], [FONT=&quot]සිල්ව[/FONT], [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]කාලෙක්[/FONT] [FONT=&quot]කොහෙද[/FONT] [FONT=&quot]යන[/FONT] [FONT=&quot]කිම්බක්[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]නියගලා[/FONT] [FONT=&quot]කාල[/FONT] [FONT=&quot]මලා[/FONT]. :(:(:(:(:(:([FONT=&quot]තවමත්[/FONT] [FONT=&quot]දුකයි[/FONT] [FONT=&quot]මචන්ලා[/FONT].:(:(:(:(:(:(
    හොඳ යාළුවො තමා බන් ඉක්මනට අපිව දාල යන්නේ :(:(
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හොඳ යාළුවො තමා බන් ඉක්මනට අපිව දාල යන්නේ :(:(

    තව හොද යාලුවෙක් උන්න හේමන්ත කියල. ඌ බයික් එක්සිඩන්ට් එකකින් මලා. පොරයි අම්මයි දෙන්නම් ඔන් ද ස්පොට්. පොරගෙ මූණ වහල තිබ්බෙ රෙද්දකින්. එච්චර පොඩි පට්ටම් වෙලා.:(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙමයි පැලෑන.:)

    මම 14 එනවා. 27 යනවා. සෙට් වෙන දවස දැම්ම කියන්න බෑ. ගෙදර පොඩි කචල් එකක් තියෙනවා පොඩි එකෙක් අසනීපෙන්. පොඩ්ඩක් එහෙ මෙහෙ දුවන්න වෙන සීන් එකක්.වීක් එන්ඩ් එක අවුට්. මම අම්මා බලන්න ගමේ යනවා.:)

    ලංකාවට ආවම ඊ.කේ එන්න වෙන්නෙ අඩුවෙන්. ඒ හින්දා දුරකතන මාර්ගයෙන් තමයි සම්බන්ධීකරණ කටයුතු පෙරා හරහා කරගන්න වෙන්නෙ.:)

    මම එත්දි බ්ලැක් ලේබල් එකයි, වයින් බෝතලයයි ගේනවා.:cool: වයින් එක මටයි පෙරාටයි. :rofl:සෙට් වෙන්නෙ නැදිමාලෙ හාවි එකේ.:)

    බයිට් සැන්ඩි එන උන්ගේ බිලට. :frown:අමතරව මොනාහරි ඕනිනම් අරන් එන්න වෙනවා. :eek:එතනෙ බෝතල් ගන්න නෑ. ලග පාත බාර් නෑ.:)
    මදෑ.....
    මම හිතුවේ චිවාස් රීගල් එකක් කියලා......:dull::dull::dull:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ සිද්දිය උනේ කැම්පස් කලෙ.:)
    මොරටුව කැම්පස් එකේ ෆැවිලියන් එකේ හොදට ගසලා මායි තව හිටියා පැණියා කියල එකෙකුයි යනවා බෝඩිම පැත්තට. :cool:මොරටුව කැම්පස් එක දන්න උන් දන්නවා ඒක තියෙන්නෙ පොඩි කන්දක් උඩ. බෝඩිම තියෙන්නෙ කන්ද පල්ලමේ.
    පැණියා නුවර. ඌට හොදටම වෙරි, මටත් එහෙමයි, ඒත් සිහිය තියෙනවා.:rofl:
    ඌ පහලට යන ගමන් කියනවා " මචන් අපි පයින්ම නුවර ආවද? " මම කිව්ව නෑ යකොව් අපි මේ බෝඩිමට යන ගමන්කියල. මිනිහ කියනවා නැත්තෙ මොකෝ හු** අර පේන්නෙ වැව රවුම.:shocked:
    මේ යකා කටුබැද්ද හන්දියෙ ලයිට් දැකල තියෙන්නෙ නුවර වැව රවුම වගේ.:lol:
     
    Status
    Not open for further replies.