ආහ් ලොක්කා මෝරා යුනි එකේද?IT or Civil eng? එතකොට ගම රත්නපුරේද? මිණිමුතු + මෝරාද?මේ සිද්දිය උනේ කැම්පස් කලෙ.
මොරටුව කැම්පස් එකේ ෆැවිලියන් එකේ හොදට ගසලා මායි තව හිටියා පැණියා කියල එකෙකුයි යනවා බෝඩිම පැත්තට.මොරටුව කැම්පස් එක දන්න උන් දන්නවා ඒක තියෙන්නෙ පොඩි කන්දක් උඩ. බෝඩිම තියෙන්නෙ කන්ද පල්ලමේ.
පැණියා නුවර. ඌට හොදටම වෙරි, මටත් එහෙමයි, ඒත් සිහිය තියෙනවා.
ඌ පහලට යන ගමන් කියනවා " මචන් අපි පයින්ම නුවර ආවද? " මම කිව්ව නෑ යකොව් අපි මේ බෝඩිමට යන ගමන්කියල. මිනිහ කියනවා නැත්තෙ මොකෝ හු** අර පේන්නෙ වැව රවුම.
මේ යකා කටුබැද්ද හන්දියෙ ලයිට් දැකල තියෙන්නෙ නුවර වැව රවුම වගේ.![]()

මොරටුව කැම්පස් එක දන්න උන් දන්නවා ඒක තියෙන්නෙ පොඩි කන්දක් උඩ. බෝඩිම තියෙන්නෙ කන්ද පල්ලමේ.






