එන්න ඇතුලට....බය වෙන්න දෙයක් නෑ
මෙන්න මේකයි වැඩේ.ගොඩක් අය ඩවුන්ලෝඩින් වලට පාවිච්චි කරන ලාබම පැකේජ් එක ඩයලොග් KBB 50 පැකේජ් එකනේ 

එහෙම පාවිච්චි කරන උබලගෙන් මට මෙන්න මේ උදව් ටික ඕන 
මම සාමන්යෙන් ඩවුන්ලෝඩ් කරන්නේ දවල් වෙලාවට.උපරිම ස්පීඩ් එක 1mb වගේ තමා එන්නේ.
පැය දෙකට 3-4 GB වගේ ඩවුන් කරගන්න පුළුවන් 


එහෙම පාවිච්චි කරන උබලගෙන් මට මෙන්න මේ උදව් ටික ඕන 
මම සාමන්යෙන් ඩවුන්ලෝඩ් කරන්නේ දවල් වෙලාවට.උපරිම ස්පීඩ් එක 1mb වගේ තමා එන්නේ.
පැය දෙකට 3-4 GB වගේ ඩවුන් කරගන්න පුළුවන් 
මෙන්න මේ ප්‍රශ්න ටිකට උබලගේ අත්දැකීම් අනුව උත්තර දීගෙන යන්න
1.ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩිම මොන ටයිම් එකටද?උදේ හවස අතර මොන වේලාවේද?මහා රෑ මොන වෙලාවල් වලද කියන එක ?
2.එක වෙලාවට ඩවුන්ලෝඩ් වෙන්න ෆයිල්ස් කියක් වගේ දානවද?එක පාර ෆයිල් කිහිපයක් දානවද?නැත්තන් එකද දාන්නේ?මට දැනුනු විදිහට නම් ෆයිල්ස් ගාන වැඩි වෙන්න වෙන්න ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩු වෙනවා.හොඳ ස්පීඩ් එකක් තියාගන්න උපරිම ෆයිල් කියක් දානවද?
3.පාවිච්චි කරන ඩවුන්ලෝඩර් එක?(මමනම් IDM ) ස්පීඩ් වැඩි කරගන්න ක්‍රම සහ විධි තියනවද?
4.වෙන මොනවද ස්පීඩ් එක වැඩි කරගන්න භාවිතා කරන ක්‍රම , විධි සහ සොෆ්ට්වෙයාර්ස් ?
මෙන්න මේවට උත්තර දීල අත්දැකීම් බෙදා හදාගමු .......................
උදව් කිරීම් වලට සලකනු ලැබේ ...................
Last edited:


ඕක දැම්මාම මේකේ ඉන්න උන් පී ඇම් ගහනවා අරක අයින් කරපන් කියලා..
