Dialog KBB 20/50 Tips & Tricks

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එන්න ඇතුලට....බය වෙන්න දෙයක් නෑ​

    මෙන්න මේකයි වැඩේ.ගොඩක් අය ඩවුන්ලෝඩින් වලට පාවිච්චි කරන ලාබම පැකේජ් එක ඩයලොග් KBB 50 පැකේජ් එකනේ :):):) එහෙම පාවිච්චි කරන උබලගෙන් මට මෙන්න මේ උදව් ටික ඕන :cool:
    මම සාමන්යෙන් ඩවුන්ලෝඩ් කරන්නේ දවල් වෙලාවට.උපරිම ස්පීඩ් එක 1mb වගේ තමා එන්නේ.:baffled:පැය දෙකට 3-4 GB වගේ ඩවුන් කරගන්න පුළුවන් :)

    මෙන්න මේ ප්‍රශ්න ටිකට උබලගේ අත්දැකීම් අනුව උත්තර දීගෙන යන්න

    1.ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩිම මොන ටයිම් එකටද?උදේ හවස අතර මොන වේලාවේද?මහා රෑ මොන වෙලාවල් වලද කියන එක ?

    2.එක වෙලාවට ඩවුන්ලෝඩ් වෙන්න ෆයිල්ස් කියක් වගේ දානවද?එක පාර ෆයිල් කිහිපයක් දානවද?නැත්තන් එකද දාන්නේ?මට දැනුනු විදිහට නම් ෆයිල්ස් ගාන වැඩි වෙන්න වෙන්න ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩු වෙනවා.හොඳ ස්පීඩ් එකක් තියාගන්න උපරිම ෆයිල් කියක් දානවද?

    3.පාවිච්චි කරන ඩවුන්ලෝඩර් එක?(මමනම් IDM ) ස්පීඩ් වැඩි කරගන්න ක්‍රම සහ විධි තියනවද?
    4.වෙන මොනවද ස්පීඩ් එක වැඩි කරගන්න භාවිතා කරන ක්‍රම , විධි සහ සොෆ්ට්වෙයාර්ස් ?

    මෙන්න මේවට උත්තර දීල අත්දැකීම් බෙදා හදාගමු .......................
    උදව් කිරීම් වලට සලකනු ලැබේ ...................​
     
    Last edited:

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    man nam banne rea 12.30n wage passe, IDM thamai use karanne, SLT connection eken okkoma direct link tika lasti karan tiyagannawa, man danna widiyata nam trick ekak nehe, habai man phone eken hotspot ekak hadan yana nisa pandarata 2~3 wage speed ekak enawa,
     
    • Like
    Reactions: thilan996

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,681
    20,960
    113
    Ubala owa pm karagatthanam hari public forum wala dana eka oka kelawena wadak ban
     
    • Like
    Reactions: thilan996

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ude pandara 5ta wage speed hodai. mn a welawata nagitala hinda awlak na.

    eka welawata ekai. smahara wita 2k 3k danawa.

    idm torrent thama baanne.
    torrent file wala seeds adui nam podi trick ekak thiyenawa.

    torrent file eka seeder upload karala idm baanna. time base hinda seeds adu ewa baddi me wade karaddi wasi.
     
    • Like
    Reactions: thilan996

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පාන්දර 1-2 වගේ තමයි මම නම් පාවිච්චි කලේ.උන් ස්පීඩ් අඩු කරන්න ගත්තට පස්සේ එපා වුනා
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    man nam banne rea 12.30n wage passe, IDM thamai use karanne, SLT connection eken okkoma direct link tika lasti karan tiyagannawa, man danna widiyata nam trick ekak nehe, habai man phone eken hotspot ekak hadan yana nisa pandarata 2~3 wage speed ekak enawa,

    ela

    ra 12n passe speed eka max enawa.
    IDM use karapan
    files 3k withara dapan

    ela
    Ubala owa pm karagatthanam hari public forum wala dana eka oka kelawena wadak ban

    dialog eka okata kelawanna thama haduwe.eth unta oka nawaththanna ba.oka nawaththuwoth dialog use karana ekath nawathinawa kiyala un dannawa.ekane klin speed adu karala aye ape unge wada nisa speed wdi kare:cool:

    mama nam davalta downlaod karanne 3 mb vage speed ekak enava

    dawal koi welawatada??
    mm nm ude 8-5 athara download karanne.1 mb thama enne.ekath kalathurakin wge

    ude pandata 3,4 wage welawatanam hondata speed thiyanawa machan.
    ela mchn
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,478
    1
    10,716
    113
    රෑ එකෙන් පස්සේ එනවා මචන් හොඳ ස්පීඩ්... 6.30 විතර වෙනකන් හොඳට තියෙනවා.මම කරන්නේ එකට දාලා හත වෙනකන් බානවා....
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    I use JDownloader its better than IDM it supports Mega links and get better speed than IDM

    එල
    ට්‍රයි එකක් දීල බලන්නම්

    රෑ 1න් පස්සෙ ෆට්ට මචං..
    මමත් IDM..
    මං ෆයිල්ස් 2ක් විතර දානවා බං

    එල

    ude pandara 5ta wage speed hodai. mn a welawata nagitala hinda awlak na.

    eka welawata ekai. smahara wita 2k 3k danawa.

    idm torrent thama baanne.
    torrent file wala seeds adui nam podi trick ekak thiyenawa.

    torrent file eka seeder upload karala idm baanna. time base hinda seeds adu ewa baddi me wade karaddi wasi.

    ටොරන්ට් නම් බාපු කාලයක් මතක නෑ.කිරියේම සෙට් එකක් ඩිරෙක්ට් ලිනක්ස් දාල දෙන නිසා බාන්නෙම ඩිරෙක්ට්
    පාන්දර 1-2 වගේ තමයි මම නම් පාවිච්චි කලේ.උන් ස්පීඩ් අඩු කරන්න ගත්තට පස්සේ එපා වුනා

    දැන් ආයේ ස්පීඩ් හරි බන්.උන්ගේ පේජ් එක වැනසුවා නේ.ඊට පස්සේ උන් ආයේ ස්පීඩ් එක වැඩි කරා.උන් KBB නැවත්තුවොත් ඩයලොග් එකත් වැහලා දාන්න වෙන සයිස් එකක් තියෙන්නේ
    රෑ එකෙන් පස්සේ එනවා මචන් හොඳ ස්පීඩ්... 6.30 විතර වෙනකන් හොඳට තියෙනවා.මම කරන්නේ එකට දාලා හත වෙනකන් බානවා....
    එල
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වහ ටිකක් උනත් බෙදා හදාගෙන කන එක හොඳ පුරුද්දක් මචන් :baffled::P
    ඔන්න ඔහේ දාමු :cool:
    අනේ තනියෙන් කනවා නෙමේ බන්.. මම එහෙම නෑ..:no: ඕක දැම්මාම මේකේ ඉන්න උන් පී ඇම් ගහනවා අරක අයින් කරපන් කියලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන 1 ද බන් මට නම් අවම 5-6 Mbps තමා, හිටපු ගමන් 20 Mbps වෙනකන් යනව ආසාවෙ බැ එතකොට නම්
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අනේ තනියෙන් කනවා නෙමේ බන්.. මම එහෙම නෑ..:no: ඕක දැම්මාම මේකේ ඉන්න උන් පී ඇම් ගහනවා අරක අයින් කරපන් කියලා..

    එහෙනම් PM එකක් එවපන්.මම වෙන කාටවත් ප්‍රසිද්ධ නොකර ඉන්නම් :(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මොන 1 ද බන් මට නම් අවම 5-6 Mbps තමා, හිටපු ගමන් 20 Mbps වෙනකන් යනව ආසාවෙ බැ එතකොට නම්

    :shocked::shocked::shocked::shocked:
    මොන වෙලාවල් වලටද?
    මට 1 එන්නේ දවල්ට :( මහා රෑට ඩවුන්ලෝඩ් කරලම නෑ ස්පීඩ් එක බලන්න :(