Dialog KBB 20/50 Tips & Tricks

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙන ස්ලෝව් බන්. ඒ උනාට. මම දවසක් ට්‍රයි කළා. පය 2 ටම 800 එම බි:growl:
    යකො වන්නියටත් ඔයිට හොද ස්පිඩ් එකක් එනව ඇති,:lol: උබ කොහෙද බන් ඉන්නෙ,:frown:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යකො වන්නියටත් ඔයිට හොද ස්පිඩ් එකක් එනව ඇති,:lol: උබ කොහෙද බන් ඉන්නෙ,:frown:

    කොට්ටාවේ බන්. කියන්නත් ලැජ්ජයි. මගේ ඩොන්ගල් එකේ අව්ලක්ද දන්නේ නැහැ නේ:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොට්ටාවේ බන්. කියන්නත් ලැජ්ජයි. මගේ ඩොන්ගල් එකේ අව්ලක්ද දන්නේ නැහැ නේ:)
    එහෙම නම් වෙන්ඩ බැ සිග්නල් අවුලක්ම තමා, ලැපක් තියෙ නම් පොඩ්ඩක් එලියට අරන් ගිහින් බලපන් මොකො වෙන්නෙ කියල.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රැ තමයි හොදම වෙලාව.... :yes::yes::yes: මම 42Mbps ඩොන්ගල් එකකින් ටෙස්ට් කරල බැලුව.... 4MB/s ස්පීඩ් එකක් තියනව ගොඩක් වෙලාවට.... හැබැයි ස්පීඩ් එක තිරනය වෙන්නෙ ඔයා ඉන්න තැන අනුව (ටවර් එකට දුර එහෙම බලපනවා )..... මගෙ යලුවෙක් download කරනව දැකල තමා මත් දැනගත්තෙ..... පොර නම් ටවර් එක ලගමයි ගෙවල් තිබුනෙ.... පොරට දවලුත් 5MB/s ස්පීඩ් එකක් තිබුන......
    tip: සිම් එක 4G update කරල බලන්න ස්පීඩ් වැඩි වෙයි............ :cool::cool::cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: thilan996

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රැ තමයි හොදම වෙලාව.... :yes::yes::yes: මම 42Mbps ඩොන්ගල් එකකින් ටෙස්ට් කරල බැලුව.... 4MB/s ස්පීඩ් එකක් තියනව ගොඩක් වෙලාවට.... හැබැයි ස්පීඩ් එක තිරනය වෙන්නෙ ඔයා ඉන්න තැන අනුව (ටවර් එකට දුර එහෙම බලපනවා )..... මගෙ යලුවෙක් download කරනව දැකල තමා මත් දැනගත්තෙ..... පොර නම් ටවර් එක ලගමයි ගෙවල් තිබුනෙ.... පොරට දවලුත් 5MB/s ස්පීඩ් එකක් තිබුන......
    tip: සිම් එක 4G update කරල බලන්න ස්පීඩ් වැඩි වෙයි............ :cool::cool::cool::cool::cool:
    4g sim walata kbb 50 wadada??
     
    • Like
    Reactions: thilan996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    tip: සිම් එක 4G update කරල බලන්න ස්පීඩ් වැඩි වෙයි............ :cool::cool::cool::cool::cool:
    ඩොන්ගල් එකත් 4G වෙන්ඩ ඔනනෙ ඒකට, සිම් එක 4G උනා කියල වැඩක් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4g sim walata kbb 50 wadada??
    මම දැක්ක ඩයලොග් සයිට් එකේ නම් මම හිතන්නෙ වැඩ, සිම් එකක් නැ ටෙස්ට් කොරන්ඩ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචා, උඹ ඉන්න පැත්තෙ උන් අඩුවෙන්ම නෙට් යන ටයිම් එකට පලයන්. උදේ 2-4 වගේ. මොකද යුසර්සලා අතර බෑන්ඩ්විත් ශෙයා වෙනව. ඉතින් හොදම යුසර්ස්ල අඩුම ටයිම. ඊළඟ තමයි මගෙ දැනීම විදියට ෆයිල් එක එක බාගන්න එක හොඳ. මොකද අපිට ලොකූ ස්පීඩ් එකක් ගන්න බෑනේ. :eek:
    එල
    2kwath eka para down wenna dahan

    එල
    speed max ganna widiya
    4g doungle with antenna
    After 2am- 6am
    2files download torrent

    4G වලට ටයිම් බෙස්ඩ් පැකේජ් වැඩ නෑ නේද බන්

    dialog eken 3gb rupiatal 90 pakeg eka dala .e asse apeun KBB 50 gana thread danawa.kalin una ewa amatakine ape kastiyata satiyane mataka:dull: rata bana unuth illan kanna hadanne.:lol:

    අපි මේ හොර වැඩක් කරන්න අහනවා නෙවෙයිනේ :dull:
    අනික අපි ඩවුන්ලෝඩ් කරන ගාන උන් දන්නවනේ.උන් ඕක ස්පීඩ් ලිමිට් කරලා කෙලවන්න හැදුවේ.එත් කරන්න බැරි උනා.මොකද ඩයලොග් ගොඩක් අය යුස් කරන්නේ ඕක නිසා (මම දන්නා විදිහට )

    මාතලේට නම් පට්ට ස්ලෝව් මේ ටිකේම :no::no:
    ඉස්සර පාන්දර 1 පහු උනාම එනවා පට්ට ස්පීඩ් එකක් :cool:

    එල
    රැ තමයි හොදම වෙලාව.... :yes::yes::yes: මම 42Mbps ඩොන්ගල් එකකින් ටෙස්ට් කරල බැලුව.... 4MB/s ස්පීඩ් එකක් තියනව ගොඩක් වෙලාවට.... හැබැයි ස්පීඩ් එක තිරනය වෙන්නෙ ඔයා ඉන්න තැන අනුව (ටවර් එකට දුර එහෙම බලපනවා )..... මගෙ යලුවෙක් download කරනව දැකල තමා මත් දැනගත්තෙ..... පොර නම් ටවර් එක ලගමයි ගෙවල් තිබුනෙ.... පොරට දවලුත් 5MB/s ස්පීඩ් එකක් තිබුන......
    tip: සිම් එක 4G update කරල බලන්න ස්පීඩ් වැඩි වෙයි............ :cool::cool::cool::cool::cool:

    4G වලට දිම් බෙස්ඩ් පක් වැඩ නෑ නේද?3G ස්පීඩ් එකට මාරු වෙනවනේ පැකේජ් එකක් ඇක්ටිව් කරපු ගමන් 4ජි වලදී?
    මගේ 4ජි සිම් එකක් තිබ්බා.උන් තමා කිවුවේ ඔය සින් එක.එක මාස තුනක් විතර පාවිච්චි කලේ නෑ.ආයේ බලද්දී වැඩ කරේ නෑ.ඩයලොග් එකෙන් ඇහුවම කියපි සිම් එක මාස ගානක් යුස් කරලා නැති නිසා සිම් එක රිසයිකල් වෙන්න දාල කියලා.අලුත් එකක් ගන්න බැලුවම දැන් 4ජි සිම් දෙන එක නැවැත්තුව.රවුටර් විතරයි දෙන්නේ කිවුවා :growl::growl::growl::(:(:(
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Use SLT to get all links of stuff you need
    Post the links on IDM
    Download all the stuff you need through Dialog KBB
    I get a speed around 1-1.5Mbps after mid night
    That's a fair amount of speed considering where i live :yes:
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    4g sim walata kbb 50 wadada??

    දන්නා විදිහට නම් වැඩ නෑ.ටයිම් බෙස්ඩ් ඇක්ටිව් කරාම ස්පීඩ් එක 3ජි වලට මාරු වෙනවා (කියල ඩයලොග් එකේ උන් කිවුවේ )
    ඩොන්ගල් එකත් 4G වෙන්ඩ ඔනනෙ ඒකට, සිම් එක 4G උනා කියල වැඩක් නැ.

    මම දැක්ක ඩයලොග් සයිට් එකේ නම් මම හිතන්නෙ වැඩ, සිම් එකක් නැ ටෙස්ට් කොරන්ඩ
    දන්නා විදිහට නම් වැඩ නෑ.ටයිම් බෙස්ඩ් ඇක්ටිව් කරාම ස්පීඩ් එක 3ජි වලට මාරු වෙනවා (කියල ඩයලොග් එකේ උන් කිවුවේ )
    meke dala kelawaganna epa bolaw :sorry:
    ඉලිගල් වැඩක් නෙවෙයිනේ බන් :(
    හොඳට ස්පීඩ් තියෙන්නේ කොයිවෙලාවේද කියලා හොයලා බැලුවේ.අනික උන්ගේ මීටර් වල කොහොමත් තියනවනේ අපි කොච්චරක් ඩවුන්ලෝඩ් කරාද කියලා
    හච් එකේ උනා වගේ බග් එකක්නම් මෙහෙම ෆෝරම් වල අහන එක අවුල්.එත් මේක එහෙම දෙයක් නෙවෙයිනේ :(
    එහෙම එකක් නැ බන් ඩයලොක් සයිට් එකෙම තියෙන්නෙ ඔව.;)

    හොර වැඩක් නෙවෙයිනේ බන්.
     
    • Like
    Reactions: thilina.rp

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    0eAG5x3Bkpg9TR6xwyGZMSCOHeTa4oj_W6Db3HcNlMuA0V-Kc9FdkJW5xumf3E5kiKzCtau6uJNGIR-m6_vJmw=s285-c

    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කිසිම ලිමිට් එකක් නැ පැය 2 නැත්තන් 1/2 ඇතුලත ඔන තරමක් බාගන්ඩ පුලුවන්.

    adooo patta neh e kiyanne set karan ona link tikak adinna pulwuan speed kochcharak enawada active karanna kiyak yanwada eka ?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    4G වලට දිම් බෙස්ඩ් පක් වැඩ නෑ නේද?3G ස්පීඩ් එකට මාරු වෙනවනේ පැකේජ් එකක් ඇක්ටිව් කරපු ගමන් 4ජි වලදී?
    මගේ 4ජි සිම් එකක් තිබ්බා.උන් තමා කිවුවේ ඔය සින් එක.එක මාස තුනක් විතර පාවිච්චි කලේ නෑ.ආයේ බලද්දී වැඩ කරේ නෑ.ඩයලොග් එකෙන් ඇහුවම කියපි සිම් එක මාස ගානක් යුස් කරලා නැති නිසා සිම් එක රිසයිකල් වෙන්න දාල කියලා.අලුත් එකක් ගන්න බැලුවම දැන් 4ජි සිම් දෙන එක නැවැත්තුව.රවුටර් විතරයි දෙන්නේ කිවුවා :growl::growl::growl::(:(:(
    එල එල මචන් මටත් හරියටම දැන්න හිටියෙ නැ..... ස්තුති මචන්....... දැන්නම් බාන්න දෙකුත් නැ බන් Data තිබුනට.... :no::no::no::no: