SAITAM ජබුක්

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගඟට ඉනි කපනවා කියන්නේ ඕකට
    private ඒවා කොහොමත් උද්ගෝෂණ කරට වහන්නේ නැහැ කියල දැන දැන පාරවල් බ්ලොක් කරගෙන කෑ ගහනවා නිකමොන්ට වැඩකුත් තින්න ඕන නිසා
    :lol: :P
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ගඟට ඉනි කපනවා කියන්නේ ඕකට
    private ඒවා කොහොමත් උද්ගෝෂණ කරට වහන්නේ නැහැ කියල දැන දැන පාරවල් බ්ලොක් කරගෙන කෑ ගහනවා නිකමොන්ට වැඩකුත් තින්න ඕන නිසා
    :lol: :P
    sirwata. mun meke thiyana waradi hada ganna kiyala kaa gahanwanam mama ekenme munta support. nikan kuhaka kamata udgoshana karala hoda wathura paarakuth kaala gedara yanawa hama daaaama:lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උපුටා ගැනීමකි~

    යකෝ Medicine උගන්නන ආයතනයට උණ ගැනෙන්න විතරද උඹලට දෙන්න පුළුවන්? ඊයා ලැජ්ජයි තොපිල පේරා ගිහින් ඉගෙන ගත්තේ ලෙඩ හොඳ කරන්නද මිනිස්සුන්ගේ උණ හදවන්නද?. යකෝ Panadol එකක් බිව්ව ගමන් උණ අඩු වෙනවනේ. pacman emoticon එක්කෝ ඩෙංගු/ඉබෝලා වගේ මාරාන්තික රෝගයක් වත් දෙන්න ඕනේ.

    :lol::lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ
    පොයින්ට් එකකට කතා කරපන් බන්..කා ගැනවත් දුක් වෙන්නෙ නැතුව..

    හැබැයි මතක තියාගනින්..උබ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක ඉගෙන ගන්න එකෙක්නම්,ඒ SAITM එක නෙමේනම්..

    අපිත් උබලට සපෝට් කියලා..

    මේකෙ කවුරුහරි SLIIT/NIBM වහන්න ඕන කියල ත්‍රෙඩ් එකක් දැම්මොත් ඌට විරුද්දවත් කතා කරනව කියලා..

    ප්‍රශ්නෙ තියෙන්නෙ සුදුසුකම් නැති දොස්තර මහත්තුරු ගැන මිසක් Private education එක ගැන නෙමේ.

    umba kochchara wal wataram kiwwath umbage field ekata competition ekak ena nisane umba mehema katha karanne.

    mama private institute ekaka degree ekak karanne naha, mage ammalata mata ehema karanna denna laksha ganan sallith naha.

    mata bari una kiyala mama karaganna puluwan wena kenekta wala kapanne naha, irisiya karanneth naha machan.

    mama programmer kenek, 2 years + experience thiyanawa field eke.

    mama O/L maths deparak kara. but dan mama wada karana private bank eke IT department eke, degree thiyana ayata mama kiyala denawa. mata thama awurudu 23i machan (this January).

    hambakarana sochchamen hari loku ganak gedarata yaawala, kama aragena bordin walata gewala, patta thaniyama colombo wala, wadiyen ganak hoyanna hamadama ra 12 wenakan wada karala, weekends wada karala api katta kala meka adagena yanawa, umbala wage karaganna ekekta karaganna denne nathuwa, kuhaka kamen palanne naha machan.

    thamange kotasa hariyata karapan machan. echcharai. umbala hariyata wada karanawa nam, baya wenna kisima deyak naha :)

    Edit : SLIIT/NIBM wala MBBS denne nahane machan. e nisa umbalata ewa walata monawath kiyanna baha, kiyanna hethuwakuth nahane. eka obvious machan
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    කෙනෙක් ඉගෙන ගන්නවට කුහක වෙන්න එපා බං. උබට සල්ලි නැත්තම් සල්ලි හොයන්න ඉගෙන ගනින්. සල්ලිතියෙන මිනිස්සුනට ගැරහෙව්ව කියල හරියන්නෙ නෑ. :yes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    umba kochchara wal wataram kiwwath umbage field ekata competition ekak ena nisane umba mehema katha karanne.

    mama private institute ekaka degree ekak karanne naha, mage ammalata mata ehema karanna denna laksha ganan sallith naha.

    mata bari una kiyala mama karaganna puluwan wena kenekta wala kapanne naha, irisiya karanneth naha machan.

    mama programmer kenek, 2 years + experience thiyanawa field eke.

    mama O/L maths deparak kara. but dan mama wada karana private bank eke IT department eke, degree thiyana ayata mama kiyala denawa. mata thama awurudu 23i machan (this January).

    hambakarana sochchamen hari loku ganak gedarata yaawala, kama aragena bordin walata gewala, patta thaniyama colombo wala, wadiyen ganak hoyanna hamadama ra 12 wenakan wada karala, weekends wada karala api katta kala meka adagena yanawa, umbala wage karaganna ekekta karaganna denne nathuwa, kuhaka kamen palanne naha machan.

    thamange kotasa hariyata karapan machan. echcharai. umbala hariyata wada karanawa nam, baya wenna kisima deyak naha :)

    Edit : SLIIT/NIBM wala MBBS denne nahane machan. e nisa umbalata ewa walata monawath kiyanna baha, kiyanna hethuwakuth nahane. eka obvious machan

    මම A/L "other" stream එකෙන් district 1st.(physics,chemistry,IT)

    යන්නෙ ucsc එකේ computer science..

    ඉතින් කොහොමද එක මගෙ ෆීල්ඩ් එකට SAITM එක competition එකක් වෙන්නෙ..

    මම අයි.ටී. ෆීල්ඩ් එකේ..ඒත් මම අයි.ටී. ප්‍රයිවට් ඉන්ස්ටිට්යුට් වලට විරුද්ද නෑ..විරුද්ද SAITM එකට..

    ඒ හින්දා උබේ ලොජික් එක ආයෙ පාරක් හිතල බලපන් මම මේ කතා කරන්නෙ මට තරගයක් ඇති වෙයි කියන බයටද කියල..

    :no::no::no:
     
    • Like
    Reactions: malkavi

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ekek mage rep kapala....salli nathi modayo irisiyai irisiyai irisiyai..
    oka tama comment eka...
    salli nathi hama ekama moda na..machan...eka mulinma therunganin...
    anika umbata salli thibba kiyala me loke hama dema karannath ba..ekat terumganin..gon moleta..
    pora talk denna kalin..o/l a/l wath pass wela waren...
    ethakota..tikak hari...morapu ekek kiyala kiyanna puluwan...mama adahas kare..eka pass wechchi unma..morapu un kiyala newe..pass nathi unuth innawa..deyak therena...
     
    mageth kapala polimata :lol::lol::lol:

    You must spread some Reputation around before giving it to intelcorei8 again.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    umba kochchara wal wataram kiwwath umbage field ekata competition ekak ena nisane umba mehema katha karanne.

    mama private institute ekaka degree ekak karanne naha, mage ammalata mata ehema karanna denna laksha ganan sallith naha.

    mata bari una kiyala mama karaganna puluwan wena kenekta wala kapanne naha, irisiya karanneth naha machan.

    mama programmer kenek, 2 years + experience thiyanawa field eke.

    mama O/L maths deparak kara. but dan mama wada karana private bank eke IT department eke, degree thiyana ayata mama kiyala denawa. mata thama awurudu 23i machan (this January).

    hambakarana sochchamen hari loku ganak gedarata yaawala, kama aragena bordin walata gewala, patta thaniyama colombo wala, wadiyen ganak hoyanna hamadama ra 12 wenakan wada karala, weekends wada karala api katta kala meka adagena yanawa, umbala wage karaganna ekekta karaganna denne nathuwa, kuhaka kamen palanne naha machan.

    thamange kotasa hariyata karapan machan. echcharai. umbala hariyata wada karanawa nam, baya wenna kisima deyak naha :)

    Edit : SLIIT/NIBM wala MBBS denne nahane machan. e nisa umbalata ewa walata monawath kiyanna baha, kiyanna hethuwakuth nahane. eka obvious machan

    :yes::yes::yes::yes::yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ

    මම A/L "other" stream එකෙන් district 1st.(physics,chemistry,IT)

    යන්නෙ ucsc එකේ computer science..

    ඉතින් කොහොමද එක මගෙ ෆීල්ඩ් එකට SAITM එක competition එකක් වෙන්නෙ..

    මම අයි.ටී. ෆීල්ඩ් එකේ..ඒත් මම අයි.ටී. ප්‍රයිවට් ඉන්ස්ටිට්යුට් වලට විරුද්ද නෑ..විරුද්ද SAITM එකට..

    ඒ හින්දා උබේ ලොජික් එක ආයෙ පාරක් හිතල බලපන් මම මේ කතා කරන්නෙ මට තරගයක් ඇති වෙයි කියන බයටද කියල..

    :no::no::no:

    kuhaka kamak athi wenna aniwa umbata hethuak thiyanwa umba methana baila kiwwata. naththam wena ekek igena gannawata baye dangalanne mokatada. samnya daneemak nathi modayo nemei machan hamoma :)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සයිටම් එක වහන්න වෙයි වගේ මෙහෙම බලපෑම් එද්දි නම්. :( :no:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මුන් මේ හැමෝම කැම්පස් එකේ ඉන්නකන් දෙන ආතල් ටික විතරයි. කැම්පස් එකෙන් එලියට ගියාඅ පස්සේ රටේ දුප්පත් ජනතාව මතකත් නෑ. තිත්ත උනත් ඇත්ත පිලිගනින්. :) උඹල බලන කෝණය අනුව උඹලා හිතන එක සාධාරණ වෙන්න පුළුවන්.

    ඒත් කුහක වෙන්න එපා. තමන් එක්කම එකට හිටපු යාලුවෝම තමයි පුද්ගලික ඒවායින් ඉගෙනගන්නේ. පොඩ්ඩක් හිතපන් රජයේ කැම්පස් උඹලට යන්න බැරි උනා නම් දෙපාරක් තුන් පාරක් කරලත්? උඹලා ගෙදරට වෙලා නිකමෝ වෙනවද? උඹලට ලැබුන chance එකෙන් උපරිම ප්‍රයෝජන ගනින්. කෙනෙක් කොහෙන් හරි ඉගෙනගන්නවා නම් ඒකට වල කපන්න එපා. කවදාවත් ඉගෙනගන්න බැරි වෙයි උඹලට එන ආත්මෙක හරි.

    උඹලා කියනවා මේවයේ ප්‍රමිති නෑ කියලා. හරි එහෙනම් උඹලට පුළුවන් රජයේ කැම්පස් වල මෙච්චර standard එකක් තියෙනවා. එක private ඒවටත් දෙන්න කියලා. එහෙම කවදාවත් කියන්නේ නෑ.

    ඉගෙනගන්න වත්කමක් නැති මිනිස්සු අනතවත් ඉන්නවා උඹලට කියන්න පුළුවන් පුද්ගලික අද්යාපන ආයතන වලින් එන ආදායමෙන් ගානක් ඒ මනුස්සයන්ට වෙන් කරන්න කියලා රජයට බල කරන්න. උඹලට පුළුවන් රජයේ කැම්පස් පුළුල් කරන්න කියල දෙගුණයකින්. එහෙම කිව්වා නම් මුළු ලංකාවම උඹලා එක්ක. එහෙම කියන්නේ නෑ. උඹලා ලිඳේ මැඩියෝ වගේ private campus වහන්න කියනවා ඒවා වහන්නේ නෑ කියලා දැන දැන.

    නොමිලේ අධ්‍යාපනය ලබන්න හැමෝටම බෑ. ඒ ගත්ත අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනින්. උඹලා නොමිලේ අධ්‍යාපන කරන්න ගිහින් පාරවල් දිගේ තව එකෙක්ට තියෙන අධ්‍යාපන අයිතිය නැති කරන්න හදනවා නම් උඹලා කැම්පස් යන්න එපා. ඒකට කැම්පස් යන්න ඕනේ නෑ. ඔය නිකන් කට්ටියක් එකතු වෙලා උද්ගෝෂණ කරන්න පුළුවන්. උඹ කැම්පස් නොයන එකෙන් තව එකෙක්ට එතනින් ඉගෙනගන්න අවස්ථාව එනවා.
     
    • Like
    Reactions: fakerandi

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Oke lokuma awula thiyenne hariyata clinical practise ekak ekak denawada kiyana eka.
    Ekata ithin danna loku un balala hari standard ekak hadanna one.
    Mage yaluwekta ABB thibila dentl or ita adu ekak set une. Passe uta saitm eke scoll ekak set una 20 kata. Uta adareta nam neme eka dunne, eth uge paththen baladdi eka sahena loku deyak.
    Maraganna neme ban thiyenne ganna puluwan honda deyak thiyanawa nam araganna eka.
    Anyway mamath gov uni ekek
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Sinduwa/video nan hodai, Eth mama me wage threads walata den comments karanne na.

    Oya private-gov. uni case eka api podi kale idanma ehenawa. thamath kelawarak na.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    kuhaka kamak athi wenna aniwa umbata hethuak thiyanwa umba methana baila kiwwata. naththam wena ekek igena gannawata baye dangalanne mokatada. samnya daneemak nathi modayo nemei machan hamoma :)

    ඉතින් මචෝ අයිටී ෆීල්ඩ් එකේ ඉන්න මට SAITM එකෙන් එන දොස්තර මහත්තුරුන්ගෙන් එන බලපෑම මොකක්ද?

    එක උදාහරනයක් දෙන්නකො.. :rolleyes::rolleyes::rolleyes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අපෙත් දුරින් නෑදෑ වෙන අක්ක කෙනෙක් ගියා SAITM
    3 වෙනි පාර CCS ගත්තෙ..(පලවෙනි පාර 3ම ඩවුන්,,දෙවෙනිපාර S 2යි)
    හෙන ගොන් මගුලක්..ඔය 3rd shy රිසල්ට් එක දැම්මෙත් පැය 24ම ඔට්ටු වෙලා කන්නෙ බොන්නෙවත් නැතුව..

    දෙයියො තමයි දන්නෙ කොහොම මෙඩිසින් කරයිද කියල..

    ලෙඩ්ඩුන්ට අල්ලා දෙයියන්ගේම පිහිටයි.. :no::no::no:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    SAITM එක හෝ වෙනත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් කරනවා නම් නිසි ප්‍රමිතියක් තියෙන්න ඕනි ..ප්‍රමිතිය කියන්නේ භෞතික භාණ්ඩ පමණක්ම නෙවෙයි ..විෂය කරුණු , සිසුන්ගේ තෝරාගැනීම් වගේ හැම එකක්ම ...

    .. මගේ පලවෙනි තර්කය තමයි ලංකාවේ ඕනිම ළමයෙක්ගේ දැනුම පරික්ෂා කරන එක අවසාන විභාගය තමයි උසස් පෙළ ...කොළඹ 7 හෝ මොනරාගල උනත් එකම විභාගයක් තියෙන්නේ ...එතකොට ඒ විභාගයන් එකම විෂය පථයකට A 3 ක් සහ S 3 ගන්න ළමයි දෙන්නෙක්ගේ දැනුම එක සමාන නෑ නේ ...එතකොට එකම විෂය කරුණු ඉගෙනගෙන A 3 ගන්න ළමයෙක් රජයේ විශ්ව විද්‍යාලයෙන් දොස්තර උපාධියක් ගන්නකොට සහ S 3 ගන්න ළමයා පුද්ගලික විශ්ව විද්‍යාලයෙන් දොස්තර උපාධිය ගන්නවා ....එත් පුද්ගලික විශ්ව විද්‍යාලයේ විෂය කරුණු , ප්‍රයෝගික දැනුම ගැන කිසිම ප්ප්‍රශ්න තියෙනව ....එතකොට කොහොමද කියන්නේ A 3 අරගෙන දොස්තර උපාධිය ගන්න කෙනා හා සමාන දැනුමක් , පළපුරුද්දක් S 3 ක් අරගෙන පුද්ගලිකව ගන්න කෙනා සතුව තියෙනවා කියලා ....

    ඊළගට පුද්ගලික විශ්ව විද්‍යාලයක උගන්වන කරුණු ගැන සහතිකයක් ,අධීක්ෂණයක් වෙන්නේ නෑ ...එකත් ප්‍රශ්ණයක් ...SAITM එකේ වෛද්‍ය උපාධිය ඔය කියන තරම් හොදයි නම් මේ වෙනකොට පිට රට වල ඉල්ලුමක් ඇති වෙන්න ඕනි මේ උපාධි ගන්න අයට ...එහෙම නෑ නේ තාම ...ලංකාවේ පිළිගන්නේ නැති උනාට පිට රටවල රෝහල් වල රස්සා කරන්න පුළුවන් වෙන්න ඕනිනේ ...එහෙම කවුරුවත් නෑ ...මොකද පිළිගැනීමක් ,විශ්වාසයක් නැති නිසා ....

    SAITM ආයතනය කරන්න අවශ්‍ය කටයුතු කරන්නේ නැත්තේ ඇයි

    - ළමයි තෝරාගැනීමේදී අඩුම B 3 වගේ සීමාවක් අනිවාර්ය කරන්න ඕනි
    - විෂය කරුණු වලට රජයේ , වෛද්‍ය සභාවේ අනුමැතිය ගන්න ඕනි
    - අවශ්‍ය භෞතික සම්පත් හැම එකක්ම දෙන්න ඕනි ..රජයේ විශ්ව විද්‍යාල වල නැති ඒවා පවා

    මේ වගේ දේවල් කරන්නේ නැතිව ලේක්චර්ලා කීපදෙනෙක් ගෙන , සාමාන්‍ය පුහුණුවක් ගන්න පුළුවන් වෛද්‍ය උපකරණ ටිකක් ගෙන වෛද්‍ය උපාධියක් දෙන්න පුලුවන්ද .....මේක හරියට computer 40-50 ගෙන ආයතනයක් හදලා පොඩ්ඩක් ප්රෝග්රමින් කියලා දීලා උපාධි දෙනවා වගේ වැඩක්නේ ..

    පුද්ගලික විශ්ව විද්‍යාල එපා නෙවෙයි ..ඕනි ..එත් යම් ප්‍රමිතියක් තියෙන්න ඕනි ..ඔය software engineering උපාධි දෙන ආයතන දැන් O \ L විතරක් තියෙන යටත් කරන්න දෙනවා ..එත් පදනම් අදියරක් කරලා තමයි උපාධිය පටන් ගන්න පුළුවන් ..අන්න ඒ වගේ මේවට යම් ප්‍රමිතියක් ඕනි ..මම දැඩිව විශ්වාස කරනවා උසස් පෙළ A 3 සහ S 3 ගන්න ළමයෙක්ගේ දැනුම් මට්ටමේ වෙනසක් තියෙනව කියල ..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සරල ප්‍රශ්ණයක් අහන්නම්කො ..පත්තරේ තිබ්බා නේද අර යකඩ කුරක් මිනිහෙක්කේ ඇග ඇතුලෙන් ගිහිල්ල එක ගලවලා සාර්ථක සැත්කමක් කරනවා ...එතකොට dummy වලින් පුරුදු වෙන , රජයේ දොස්තරවරුන්ට සපෙක්ස්ව අත්දැකීම් අඩු SAITM දොස්තර කෙනෙක් ලවා ඔහොම දෙයක් කරගන්න අපි සුදානම්ද ..?

    දොස්තර කෙනෙක් කියන්නේ උන හෙම්බිරිස්සාවට හැමදාම එකම බෙහෙත් ටික දෙන කෙනෙක් නෙවෙයි ...එයාට ඕනිම දෙයක් ගැන දැනුම ,අත්දැකීම තියෙන්න ඕනි ...උසස්පෙළ ජීව විද්‍යාව කරද්දී එකේ කට පාඩම් කරලාවත් විභාගය සමත් වෙන්න බැරි කෙනා වෛද්‍ය උපාධියක කරුණු කොහොම මතක තියාගෙන විභාගය සමත් වෙන්නද ...බැරි නෑ ..එත් ගොඩාක් අඩු සම්භාවිතාවක් තියෙන්
    නේ ..