උණ ගැනෙන්ඩ ? දැන් සයිටම් එක වහයි නෙහ් මේක දැකල...හම්මේ ඉතින් පව් බන් උඹලා...
FB
meka dakalanam..wahanne..na..eth balapan..moko wenne kiyala..

PATTA...!!..onna magen ++8 kma...
අපි ඉස්සර හිතන් හිටියෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න පට්ට මීටරයක්,පැල් බැදගෙන පාඩම් කිරීමේ හැකියාව,මෙමරයිසින් ස්කිල් එක මේ හැමදේම් ඕන කියල..
මේව සමාජය විසින් හදපු පුහු මත..
SAITM එක අපිට කියල දීල ඉවරයි මේ ඔක්කොම අමූලික බොරු කියලා..අපිට ඕන යාන්තම් A/L ගොඩ දාගන්නයි,තාත්තගෙ පොතෙන් සල්ලි ගන්නයි විතරයි..
පැය 2ක් එක තැන ඉදන් පාඩම් කරද්දි පුක නලියන මටත් දැන් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්..
ඒ ඉගෙනීමේ අයිතියට කුහකකම් කරන්න එපා..![]()

irisiyawa wakkerenawa![]()

ඉතින් ඇත්තනෙ කිව්වෙ..පිලිගන්නවද නැද්ද මම කියපු දේ![]()

සින්දුව නම් මරුවෙටම කරලා තියෙනවා...
ඒත් ප්රතිපත්තිමය වශයෙන් මං හිතනවා SAITM එක තියෙන්න ඕනේ කියල...
SAITM එකට විරුද්ධ වෙන අය, ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ පිටරටවල් වල ගිහින් MBBS කරන එකට විරුද්ධ නැත්තේ ඇයි කියල හිතා ගන්න බෑ...

![]()
umbala gana dukai ban![]()
අපි ඉස්සර හිතන් හිටියෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න පට්ට මීටරයක්,පැල් බැදගෙන පාඩම් කිරීමේ හැකියාව,මෙමරයිසින් ස්කිල් එක මේ හැමදේම් ඕන කියල..
මේව සමාජය විසින් හදපු පුහු මත..
SAITM එක අපිට කියල දීල ඉවරයි මේ ඔක්කොම අමූලික බොරු කියලා..අපිට ඕන යාන්තම් A/L ගොඩ දාගන්නයි,තාත්තගෙ පොතෙන් සල්ලි ගන්නයි විතරයි..
පැය 2ක් එක තැන ඉදන් පාඩම් කරද්දි පුක නලියන මටත් දැන් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්..
ඒ ඉගෙනීමේ අයිතියට කුහකකම් කරන්න එපා..![]()
ow ban. IQ ona ne. girawa para danna puluwan nam medicine yanna puluwan.