ඔපෙරාවකින් ඇරඹි අපේකම වියැකීම..

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ඔපෙරාවකින් ඇරඹි අපේකම වියැකීම..

    මා ටොයියෙකු හෝ බයියෙකු නොවෙමි බන්
    Kishani-pic-2.jpg

    ඇය කිශානි ජයසිංහ විජේසේකෙර. විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඇය කටයිතු කරා.. බ්‍රිතාන්‍යයේ නොටින්ග්හම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරිනියක්. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්.

    ඇයට නීතිය සහ බටහිර සංගීතය පිලිබඳ විද්‍යාවේදී උපාධි දෙකක් හිමියි. ඇය ඔපෙරා සංගීතය පිලිබඳ විශ්ව කීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාවයි. ඇය රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි.ඇය පෙර අපර දෙදිග භාෂා දහයකින් ඔපෙරා ගීත ගායනා කිරීමට සමත්. ඇය ප්‍රංශය, ඉතාලිය , නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, තුර්කිය සහ පින්ලන්තය යන රට වලදී ඔපෙරා ගායනය සඳහා අන්තර්ජාතික සම්මාන සයක් දිනා තිබීම ඇයගේ ප්‍රභාව පිළිබද සහතික කිරීමක්. ඇයට කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (london) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි ව තිබෙනවා.

    ඇය අඛණ්ඩව වසර 3 ක් ශ්‍රී ලංකාවේ ජාතික ඔරු පැදීමේ ශූරිය වූ අතර අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනයේ සංගීතය පිලිබඳ උපදේශිකාවක් ලෙස සේවය කර තිබෙනවා. ඔපෙරා ශෛලිය තරමක් අපෙ රටට අලුත්. නමුත් යමෙක් එය නොදත් පමණින් එයට ගැරහීම නොකළ යුතුය.. සංගීතය යනු විශ්ව භාෂාවකි. එහි සීමා මායිම් නොදැන තම දූපත් මානසිකත්වය විදහා පෑම නොකළ යුතුය.. ඔබ දන්නා දේ ඉතා සුලුය.. නොදන්නා කාරණා එමටය..

    කිශානි ගැන යම් හැඳින්වීමක් කළේ ඇය නිදහස් දින දවසේ පැවති සංස්කෘතික උත්සවයේදී ගායනා කළ දන්නෝ බුදුන්ගේ ගීතයට අපෙ උගත් බුද්ධිමත් විචාරකයන් කර ඇති ලොවෙත් නැති කුණුහරප විචාර දෙස බලා ඇති වුන පශ්චාත්තාපයෙනි..

    දන්නෝ බුදුන්ගේ ගීතයෙහි ඉතිහාසය ගැන කිසිදු දැනුවත් භාවයක් නැති හෙන සංස්කෘතික යැයි කියාගන්නා ඩයල් උදෙසා කෙටි කියවීමක් කළ යුතුව ඇත..

    "දන්නෝ බුදුන්ගෙ" ගීතය ලියවෙන්නෙ 1905 වසරේ සිරිසඟබෝ නාට්‍යය වෙනුවෙනි.. නීතිඥ ජෝන්ද සිල්වා විසින් රචිත මෙම ගීතයට තනුව සැකසෙන්නෙ 19වන ශතවර්ශයේ විසූ විශිෂ්ඨ ඔපෙරා සංගීතඥයෙක් වන රිචර්ඩ් වැග්නර්ගෙ ඔපෙරා නිර්මාණයක් ආභාෂය කරගෙන බව බොහෝ අය නොදන්නවා ඇති..

    ධර්ම බුදුන්ගෙ- ශ්‍රී ධර්මාස්කන්ධා නමින් ලියැවුනු ගීතය ධර්ම-ධර්මාස්කන්ධා ආදී වශයෙන් පුනරුක්ත දෝෂ සහිත වීමෙන් ශබ්ද රසයට සිදුවන හානිය නිසා දන්නෝ බුදුන්ගෙ වීය.. එදා රුක්මණී දේවි ගැයූවේ ඔපෙරා ආභාෂය ලත් ගීයකි..

    අද වෙනසකට ඇත්තේ කිශානි එම වෙනස ත්‍රීවව කිරීමයි.. ඔපෙරාවකින් පෝෂ්‍ය වූ ගීතයක් ඔපෙරාවක් කිරීම ගැන ඇති වූ වාදය යට ඇත්තෙ මෙන්න අපෙ සංස්කෘතිය කනවෝ කියා කෑගසා බුකියට බෝසත් එළියට දෙව්දත් කීබෝඩ් වීරයන්ගෙ ගර්ජනාව බව කීවොත් මා නිවැරදි යැයි සිතමි..

    ඔබ එයට අකමැතිනම් ඊට කමක් නැහැ. එහෙත් කුණුහරපෙන් පරිභව කිරීමට පෙර මදක් සිතන්න.. අපේ කුඩා රටින් බිහි වුණු විශ්ව කීර්තියට පත් ඇය පිලිබඳ අන්තර්ජාලයේ කියවන්න. ඉන් පසුවද අයව විවේචනය කල යුතුමනම් ඔබ සියලු දෙනා රැකීමට පොරකන සිංහල ජාතියේ හැදියාවට සහ බෞද්ධ දර්ශනයේ කරුණාව පෙරදැරිකරගෙන ශිෂ්ඨ ලෙස ඇයව විවේචනය කරන්න.තමාට කල නොහැකි දෙයක් දෙස විවෘත මනසින් බලන්න. තමාට නොපිටිහි ප්‍රතිභාවට ගෞරව කරන්න..

    එයත් බැරිනම් කිසි දිනක දැක නැති ඔබ දන්නේත් නැති ගැහැණියකට "වේසි" , "බැල්ලි" කියා නිකරුණේ පරිභව නොකරන්න.. අ-සිංහල කවුද, අ-බෞද්ධ කවුද යන්න ඔබගේ වචන තුලින්ම දකින්න.

    කිශානි ගායනා කළ ඔපෙරා ගායනායක් මෙය සමඟ අමුණා ඇත.. විශ්ව භාෂාවක් වන සංගීතයට ඉමක් නැත.. ඔබ කියාවි හෙට ජාතික ගීයත් ඔපෙරා හෝ රැප් කරොත් අනුමත කරනවද කියා.. උත්තරය නැත යන්නයි.. නමුත් ඔපෙරාවෙන් පෝෂණය වූ ගීතයක් ඔපෙරාවෙන් නව්‍යකරණය වීම ගැටලුවක් විය හැක්කෙ ලෝකය පිළිබද තත්කාලීන දැනුමක් නැති අය විය යුතුය..
    images

    මෙයත් බලන්න- https://m.youtube.com/watch?v=Hfflyc45AJE
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වේසියක්ද කියල නම් දන්නෙ නැ හැබැයි උඩු බිරුව කියල නම් දන්නව. උඩු බුරන්නෙ මොක්කුද කියල දන්නව ඇතිනෙ,
     
    • Like
    Reactions: Freeway90

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    ඉතින් මෙච්චර දක්ශ කෙනෙක් පරන සින්දුවක් ඔපෙරා කරන්නෙ නතුව තමන්ගෙම එකක් කිව්වනම් ඉවරයිනෙ. මොන මගුලකටද බෞද්ධ ගීතයක් ඔපෙරා කලේ.... නිකන් සින්දුවත් චා කලා, තමනුත් චා වුනා.
     
    • Like
    Reactions: DjAtrocity

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහල අපිට තියෙන්නේ චුටි මොල.... අපිට ඕව තේරෙන්නේ නෑ...

    අපි හරි අසයි ගෑනුන්ට වේසි කියල බනින්න....:cool:

    බුදු දහමට , සිංහල කමට නිගා කරන උන්ගේ අම්මලට හු*නව අපි... :yes:

    Last edited:
    • Like
    Reactions: Chikamawa

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මා ටොයියෙකු හෝ බයියෙකු නොවෙමි බන්
    Kishani-pic-2.jpg

    ඇය කිශානි ජයසිංහ විජේසේකෙර. විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඇය කටයිතු කරා.. බ්‍රිතාන්‍යයේ නොටින්ග්හම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරිනියක්. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්.

    ඇයට නීතිය සහ බටහිර සංගීතය පිලිබඳ විද්‍යාවේදී උපාධි දෙකක් හිමියි. ඇය ඔපෙරා සංගීතය පිලිබඳ විශ්ව කීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාවයි. ඇය රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි.ඇය පෙර අපර දෙදිග භාෂා දහයකින් ඔපෙරා ගීත ගායනා කිරීමට සමත්. ඇය ප්‍රංශය, ඉතාලිය , නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, තුර්කිය සහ පින්ලන්තය යන රට වලදී ඔපෙරා ගායනය සඳහා අන්තර්ජාතික සම්මාන සයක් දිනා තිබීම ඇයගේ ප්‍රභාව පිළිබද සහතික කිරීමක්. ඇයට කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (london) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි ව තිබෙනවා.

    ඇය අඛණ්ඩව වසර 3 ක් ශ්‍රී ලංකාවේ ජාතික ඔරු පැදීමේ ශූරිය වූ අතර අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනයේ සංගීතය පිලිබඳ උපදේශිකාවක් ලෙස සේවය කර තිබෙනවා. ඔපෙරා ශෛලිය තරමක් අපෙ රටට අලුත්. නමුත් යමෙක් එය නොදත් පමණින් එයට ගැරහීම නොකළ යුතුය.. සංගීතය යනු විශ්ව භාෂාවකි. එහි සීමා මායිම් නොදැන තම දූපත් මානසිකත්වය විදහා පෑම නොකළ යුතුය.. ඔබ දන්නා දේ ඉතා සුලුය.. නොදන්නා කාරණා එමටය..

    කිශානි ගැන යම් හැඳින්වීමක් කළේ ඇය නිදහස් දින දවසේ පැවති සංස්කෘතික උත්සවයේදී ගායනා කළ දන්නෝ බුදුන්ගේ ගීතයට අපෙ උගත් බුද්ධිමත් විචාරකයන් කර ඇති ලොවෙත් නැති කුණුහරප විචාර දෙස බලා ඇති වුන පශ්චාත්තාපයෙනි..

    දන්නෝ බුදුන්ගේ ගීතයෙහි ඉතිහාසය ගැන කිසිදු දැනුවත් භාවයක් නැති හෙන සංස්කෘතික යැයි කියාගන්නා ඩයල් උදෙසා කෙටි කියවීමක් කළ යුතුව ඇත..

    "දන්නෝ බුදුන්ගෙ" ගීතය ලියවෙන්නෙ 1905 වසරේ සිරිසඟබෝ නාට්‍යය වෙනුවෙනි.. නීතිඥ ජෝන්ද සිල්වා විසින් රචිත මෙම ගීතයට තනුව සැකසෙන්නෙ 19වන ශතවර්ශයේ විසූ විශිෂ්ඨ ඔපෙරා සංගීතඥයෙක් වන රිචර්ඩ් වැග්නර්ගෙ ඔපෙරා නිර්මාණයක් ආභාෂය කරගෙන බව බොහෝ අය නොදන්නවා ඇති..

    ධර්ම බුදුන්ගෙ- ශ්‍රී ධර්මාස්කන්ධා නමින් ලියැවුනු ගීතය ධර්ම-ධර්මාස්කන්ධා ආදී වශයෙන් පුනරුක්ත දෝෂ සහිත වීමෙන් ශබ්ද රසයට සිදුවන හානිය නිසා දන්නෝ බුදුන්ගෙ වීය.. එදා රුක්මණී දේවි ගැයූවේ ඔපෙරා ආභාෂය ලත් ගීයකි..

    අද වෙනසකට ඇත්තේ කිශානි එම වෙනස ත්‍රීවව කිරීමයි.. ඔපෙරාවකින් පෝෂ්‍ය වූ ගීතයක් ඔපෙරාවක් කිරීම ගැන ඇති වූ වාදය යට ඇත්තෙ මෙන්න අපෙ සංස්කෘතිය කනවෝ කියා කෑගසා බුකියට බෝසත් එළියට දෙව්දත් කීබෝඩ් වීරයන්ගෙ ගර්ජනාව බව කීවොත් මා නිවැරදි යැයි සිතමි..

    ඔබ එයට අකමැතිනම් ඊට කමක් නැහැ. එහෙත් කුණුහරපෙන් පරිභව කිරීමට පෙර මදක් සිතන්න.. අපේ කුඩා රටින් බිහි වුණු විශ්ව කීර්තියට පත් ඇය පිලිබඳ අන්තර්ජාලයේ කියවන්න. ඉන් පසුවද අයව විවේචනය කල යුතුමනම් ඔබ සියලු දෙනා රැකීමට පොරකන සිංහල ජාතියේ හැදියාවට සහ බෞද්ධ දර්ශනයේ කරුණාව පෙරදැරිකරගෙන ශිෂ්ඨ ලෙස ඇයව විවේචනය කරන්න.තමාට කල නොහැකි දෙයක් දෙස විවෘත මනසින් බලන්න. තමාට නොපිටිහි ප්‍රතිභාවට ගෞරව කරන්න..

    එයත් බැරිනම් කිසි දිනක දැක නැති ඔබ දන්නේත් නැති ගැහැණියකට "වේසි" , "බැල්ලි" කියා නිකරුණේ පරිභව නොකරන්න.. අ-සිංහල කවුද, අ-බෞද්ධ කවුද යන්න ඔබගේ වචන තුලින්ම දකින්න.

    කිශානි ගායනා කළ ඔපෙරා ගායනායක් මෙය සමඟ අමුණා ඇත.. විශ්ව භාෂාවක් වන සංගීතයට ඉමක් නැත.. ඔබ කියාවි හෙට ජාතික ගීයත් ඔපෙරා හෝ රැප් කරොත් අනුමත කරනවද කියා.. උත්තරය නැත යන්නයි.. නමුත් ඔපෙරාවෙන් පෝෂණය වූ ගීතයක් ඔපෙරාවෙන් නව්‍යකරණය වීම ගැටලුවක් විය හැක්කෙ ලෝකය පිළිබද තත්කාලීන දැනුමක් නැති අය විය යුතුය..
    images

    මෙයත් බලන්න- https://m.youtube.com/watch?v=Hfflyc45AJE

    ඔච්චර ඔපෙරා ගැන දන්නා කෙනෙක් තමාගේ ගීතයක් හෝ දන්නා ඔපෙරා ගීතය ගයනා නොකර මෙච්චර බෞද්ධ මිනිස්සු ඉන්න රටේ එදා මෙන් අදටත් ඉතා භක්තියෙන් අසාවෙන් අහන ඇළුම් කරන ගීතය තොර ගන්න එක විහිළුවක්... ඔපෙරා සංගීතය ගැන මෙලෙ සාසරක් නොදත් ලංකාවේ වගේ රටක වෙනත් ගීත ඕනෑතරම් තියෙද්දී මේ ගීතය තෝරා ගැනීම ?නොදෙන හෝ කව්රුන් හෝ කගේ උවමනාවට ගයනා කලද යන්න අපිට ? :rolleyes::rolleyes:
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    සිංහල අපිට තියෙන්නේ චුටි මොල.... අපිට ඕව තේරෙන්නේ නෑ...

    අපි හරි අසයි ගෑනුන්ට වේසි කියල බනින්න....:cool:

    බුදු දහමට , සිංහල කමට නිගා කරන උන්ගේ අම්මලට හු*නව අපි... :yes:

    :yes::sorry::sorry:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔච්චර ඔපෙරා ගැන දන්නා කෙනෙක් තමාගේ ගීතයක් හෝ දන්නා ඔපෙරා ගීතය ගයනා නොකර මෙච්චර බෞද්ධ මිනිස්සු ඉන්න රටේ එදා මෙන් අදටත් ඉතා භක්තියෙන් අසාවෙන් අහන ඇළුම් කරන ගීතය තොර ගන්න එක විහිළුවක්... ඔපෙරා සංගීතය ගැන මෙලෙ සාසරක් නොදත් ලංකාවේ වගේ රටක වෙනත් ගීත ඕනෑතරම් තියෙද්දී මේ ගීතය තෝරා ගැනීම ?නොදෙන හෝ කව්රුන් හෝ කගේ උවමනාවට ගයනා කලද යන්න අපිට ? :rolleyes::rolleyes:

    :yes::yes: meyage talent eka gana neme prasne tiyenne.
    ay me wage dewal nidahas dawase karanne kiyala.
    talent 1 pennanna one nan concert 1k karanna tibbane. :D
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    සිංහල අපිට තියෙන්නේ චුටි මොල.... අපිට ඕව තේරෙන්නේ නෑ...

    අපි හරි අසයි ගෑනුන්ට වේසි කියල බනින්න....:cool:

    බුදු දහමට , සිංහල කමට නිගා කරන උන්ගේ අම්මලට හු*නව අපි... :yes:

    :rofl:
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    ක්‍රිස්තියානි පරයින්ටනෙ අමාරුව මේ ගෑනිට බැන්නම :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ක්‍රිස්තියානි පරයින්ටනෙ අමාරුව මේ ගෑනිට බැන්නම :rolleyes:
    උන් හිතන්නෙ ඔපෙරාව සුද්දගෙ දෙයක් කියලනෙ, කිස්තියානි කාරයො හිතන් ඉන්නෙ එරොප්පෙ ජේසුතුමා උප්පත්තිය ලැබුව කියලනෙ ඉතින් උන් ඒක නිසා අකමැතියියි, අනිත් උන් තමා unp ලොල්ලො උනුත් හිතන් ඉන්නෙ සුද්ද කියන්නෙ උන්ගෙ දෙයියො කියල, ඉතින් සුද්දගෙ කියල හිතන ඒවට බනිනවට උන් කැමති නැ,
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    මචන් මේක බෞද්ද ගීතයක් නෙවෙයි නේ.ඒක නාට්‍ය ගීතයක්. එකේ කියවෙන්නේ සිරිසඟ බෝ රජ දවස අනුරාධපුර නගරය ගැන. ඒක වෙනස් විදියකට කිව්වම තමන්ගේ රුචිකත්වයට ගැලපෙන්නේ නැත්නම් විවේචනය කරන්න පුළුවන්.හැබැයි කුණුහරපෙන් බනින්න වටින්නේ නැහැ.මොනවා උනත් ලංකාවට කීර්තියක් ගෙනාපු කෙනෙක්නේ.

    සින්හල බෞද්ද කම කියන්නේ ජාතියේ නාමයෙන් ආගමේ නාමයෙන් කුණුහරප කියාගෙන අනුන්ව තලාපෙලාගෙන ඉන්න එක නෙවෙඉනෙ. බුද්දාගම පරම අවිහිංසාවාදී ධර්මයක්නේ. මේ කරන වැඩ මුස්ලිම් අන්තවාදයට වෙනසක් නැහැනේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    oka wena niyaya pathrayakata anuwa una deyak , nethuwa talent pennuwa ne. talent penwanna one nam wenama puluwani ne stage show ekak koranna. meka amu amuwe sinhala kama, budu dahama helluwata lak kirimak.....

    onna dan duwwagena ewi riduna set eka...........injuk injuk
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉංගිරීසි සිංදුවක් අහිංසකයෙක් විසින් සිංහල/හින්දි උරුවකින් ගායනා කිරීම හිනා යන මෝඩ ජෝක් එකක් වන අයට, නිවුනු සිංහල සිංදුවක් බටහිර ශෛලියකින් කරන ගායනයක් සම්භාව්‍ය උසස් නිර්මාණයක් වන්නේ ඇයි? උගත් බුද්ධිමත්කමද, සංස්කෘතික වහල් භාවයද?

    (from facebook)
     
    • Like
    Reactions: RandomGuy

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    there's absolutely no doubt about her talent.
    out of 1000000 sinhala songs out thre she chose the absolute wrong song, at the absolute wrong occasion to show off her talent.

    what a disaster.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පෙන්දට පන නැතුව පුටුව උඩ දිග ඇදිල හිටියම දවසම ලේ රත් කරගෙන හිට්යේ.
    ඔය එක ලබ්බක්වත් බැලුවේ නැ බන්.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඉංගිරීසි සිංදුවක් අහිංසකයෙක් විසින් සිංහල/හින්දි උරුවකින් ගායනා කිරීම හිනා යන මෝඩ ජෝක් එකක් වන අයට, නිවුනු සිංහල සිංදුවක් බටහිර ශෛලියකින් කරන ගායනයක් සම්භාව්‍ය උසස් නිර්මාණයක් වන්නේ ඇයි? උගත් බුද්ධිමත්කමද, සංස්කෘතික වහල් භාවයද?

    (from facebook)

    මෙහෙ ඉන්න එවුන්ට පොඩ්ඩක් ඔය පොෂ් වෙන්න ඇම්මක් තියෙනවා ඉස්සර ඉදන්.
     
    • Like
    Reactions: erozan

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යකෝ ගීතයට අපහාසයක් උනා කිව්වාම ඒකිගෙ ජාතකේ වත් ඒකිගේ ටැලන්ට් එක
    දැම්මාම ඒ කරපු වැඩේ හරි වෙනවද ?
     
    • Like
    Reactions: erozan