ledawalata beth investigation hema hoyanna programme ekak hadapnko ayye![]()
සුදු මල්ලියේ, අලුතෙන් හොයන්න දෙයක් නෑ.. Computational Drug Design වල තියෙන molecular visualization, docking වලට අවශ්‍ය software ඕනෑතරම් තියෙනවා... Spartan,Tinker, Maestro වගේ software වලින් කරන්නේ යම් කිසි ප්‍රෝටීන අනුපිළිවෙලකට අදාළ drug එක virtually design කරලා, ඒක effect වෙනවද කියල බලන එක... ඔය දේවල් B.Sc වලට උගන්නන්නේ නෑ පුටේ.. M.Sc එකක් කරපන්... එතකොට දැනගන්න පුළුවන් තව ගොඩක් විස්තර...




++


