SAITAM ජබුක්

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේ මචං 1990 කොල්ලො ටිකක් නේද? :)

    චරිත නිමේෂ කියල කොල්ලෙක් ඉන්නවනේද? තිස්සමහාරමෙ. මම දන්නවා කොල්ලව. :)
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ado nomile igena ganna ubalageth mara loku scene ne tiyenne..ubalata wena wada attema nadda bn mehema eka ekata bana bana irisiya kara kara inna? uganwanne nadda itin campus eke. ubala witaray etakota me rate loku loku than walata yanna oni.. anith okkoma ubalata wadakarakam karagena inna oni..ubalata mara kakkumakne tiyenne private campus wala igena ganna un ekka..:lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වීඩියෝ එකට වැටිල තියෙන කමෙන්ට් ටික නම් මසුරං. :rofl: :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ado nomile igena ganna ubalageth mara loku scene ne tiyenne..ubalata wena wada attema nadda bn mehema eka ekata bana bana irisiya kara kara inna? uganwanne nadda itin campus eke. ubala witaray etakota me rate loku loku than walata yanna oni.. anith okkoma ubalata wadakarakam karagena inna oni..ubalata mara kakkumakne tiyenne private campus wala igena ganna un ekka..:lol:

    salli tiyana un witarak udata gihama ati bn
    uba thama masuranma comment eka damme:lol:

    ubala wage kalakanninge boru kayyawal kamak na
    me karana waden duppath ahinsakayekta gwithayak labenawa nam
    ubala wage ballo kiyal biruwath ganak na bn
    sathutak hitei kawada hari
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    FB eke video songs hadala dala SAITM wahanna puluwanda ban? Den inna un udgoshana karanneth FB eken. ara CEPA ekata wiruddawath online petition gahanawa witharai :lol:

    E dawaswala oya Ragama hadapu private medical college eka janasathu karanakan colombo campus eke wahala uda negala loku protest ekak thibba. Meka wehuwe nethnan lamai 100 withara wahalen paninawa kewwa. Andu ekata bayawela thamai oya ragama eka janasathu keruwe.

    aththa kathawa bn
    gahala tiyanawa attale kyala payyak
    oka diha ballekwath balan na
    amuma gon wadak
    attale dakala wahala dai saitam
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ආතල් කමෙන්ට් එකක් දැක්කා

    ~අන්තරයේ 2016/2017 අධ්‍යන වර්ෂය සඳහා වූ දෛනික කාල සටහන~
    පෙ.ව 8.00 - විශ්ව විද්‍යාලයීය දේශණ ශාලාවට යාම
    පෙ.ව 8.30 - දේශණය කුමක් ගැනදැයි සිතීම
    පෙ.ව 9.00 - ලඟ සිටින සිසුවාගෙන් විමසීම
    පෙ.ව 9.01 - ඹහු කියන දේ නොතේරීම
    පෙ.ව 9.02 - තේරෙනවා මෙන් ඹඵව වැනීම
    පෙ.ව 9.05 - දේශණය තේරුම් ගත නොහැකි වීම
    පෙ.ව 9.10 - මානසික ආතතිය
    පෙ.ව 9.15 - මධ්‍යම මානසික ආතතිය
    පෙ.ව 9.30 - දැඩි මානසික ආතතිය
    පෙ.ව 10.00 - දේශණය අවසන් වීම
    පෙ.ව 10.15 - ආපනශාලාව වෙත යාම
    පෙ.ව 10.17 - මානසික ආතතියෙන් මිදීමට Facebook යාම
    පෙ.ව 10.35 - තම පෞද්ගලික විශ්ව විද්‍යාලයේ මිතුරාගේ ප්‍රොෆයිල් එක දැකීම
    පෙ.ව 10.36 - ඹහුගේ Graduation ෆොටෝස් දැකීම
    පෙ.ව 10.37 - අවිනිශ්චිතභාවය
    පෙ.ව 11.00 - කලහැකි කිසිත් නැති බව වැටහීම
    පෙ.ව 11.01 - නලියාම
    පෙ.ව 11.02 - දාඩිය දෑම
    පෙ.ව 11.03 - දත්මිටි කෑම
    පෙ.ව 11.04 - වේගයෙන් හුස්ම ගැනීම
    පෙ.ව 11.05 - පුද්ගලික විශ්ව විද්‍යාල ගැන වෛරයක් ඇතිවීම
    පෙ.ව 11.20 - අනික් අතරමං වූ සිසුවන් මුණගැසීම
    ප.ව 12.00 - වල්පල් දෙඩවීම
    ප.ව 1.00 - රෑස්වීමක් කැඳවීම
    ප.ව 1.10 - කබ්බන් ෆෝම් කිරීම
    ප.ව 1.30 - කබ්බන් ෆෝම් වීම
    ප.ව 1.40 - ආවේගශීලීව කතා කිරීම
    ප.ව 1.50 - මහජනයාට විකිණිය හැකි සටන් පාඨ නිර්මාණය
    ප.ව 2.00 - පුද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ සාමාන්‍ය ජනයා තුල වෛරයක් ඇති කරන්නේ කෙසේදැයි සැලසුම් කිරීම
    ප.ව 2.30 - SAITM හි අඩුපඩු සෙවීම
    ප.ව 3.00 - අඩුපාඩු අඩු බව වැටහීම
    ප.ව 3.05 - අඩුපාඩු වැවීම සහ නැවත වගා කිරීම
    ප.ව 3.20 - පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරහිව පුහු තර්ක නිර්මාණය
    ප.ව 4.00 - මම කොළඹ ඉඳන් නුවරට [Sorry] නුවර ඉඳන් කොළඹට පයින් යනවා එතකොට Private Campus උන්ට ඇවිදගන්න බැරි තරමට දුර්වල වෙලා exam ෆේල් වෙලා පිංබත් කකා ගෙදරට වෙලා ඉඳියි...

    කොහොමද මුගෙ ටිකිරි මොලේ!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව

    :lol::lol::lol:
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    FB eke video songs hadala dala SAITM wahanna puluwanda ban? Den inna un udgoshana karanneth FB eken. ara CEPA ekata wiruddawath online petition gahanawa witharai :lol:

    E dawaswala oya Ragama hadapu private medical college eka janasathu karanakan colombo campus eke wahala uda negala loku protest ekak thibba. Meka wehuwe nethnan lamai 100 withara wahalen paninawa kewwa. Andu ekata bayawela thamai oya ragama eka janasathu keruwe.

    umba poddak eliyata bahala balapan...patan aran thiyenne...akanda sathyagrahayak..hama medical faculty ekak issarahama..
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    Unta ikmanin out wenna hari bari wela thiyenne ubala wage kuhakayo set ekak unwa hira karan inna nisa..
    :(:(:no::no:

    OW..GMOA EKANUTH..OKATA THAHANCHI DALANE..THIYENNE..AI BAN..UMBA LEDA UNAMA..DOCALA GAWATA YANNE..UN KUHAKAYONAM..
    ANE GON KATHA NOKIYA INDAPAN...
    ARA NEWILATA ONE...SALLI MISAK..HONDA DEGREE EKAK DENNA NEWE..GONO...SB OKA ANUMATHA KARE..UNTA THIYANA ADARETA..NEWE...UTA KUTTIYA HAMBENA NISA...ITA WADA THAWA GOVERNMENT CAMPZ EKAK DAMMANAM..ILAGATA INNA SET EKATATH CAMPZ YANNA TIBBANE...
    AMMAGE THATHTHAGE SALLI WALIN KAHINNE NATHIWA...PODDAK..ATHE SATHE NATHI UN GANATH HITHAPAN...LANKAWE WADI HARIYAK INNE EHEMA AYA..EDA WELA HAMBA KARAGANNA BARI AYA..