TV 1ක් ගෙන්න Help plzz...

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මචන්ලා,TV 1ක් ගෙන්න හැදුවේ බන්.
    Samsung ද හොඳ LG ද කියපල්ලකෝ.32'' 1ක් තමයි ගන්න හිතන් ඉන්නේ,පෙන් එක ගහලා,ෆිලුමක් එහෙමත් බලන්න පුළුවන් එකක්:P. 50,000 ට අඩු එකක්:rolleyes:. දන්නා උන් කියහල්ලකෝ මොකද්ද හොඳ කියල.:dull:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    820
    305
    63
    Sri lanka
    මචන්ලා,TV 1ක් ගෙන්න හැදුවේ බන්.
    Samsung ද හොඳ LG ද කියපල්ලකෝ.32'' 1ක් තමයි ගන්න හිතන් ඉන්නේ,පෙන් එක ගහලා,ෆිලුමක් එහෙමත් බලන්න පුළුවන් එකක්:P. 50,000 ට අඩු එකක්:rolleyes:. දන්නා උන් කියහල්ලකෝ මොකද්ද හොඳ කියල.:dull:

    Innovex ගන්න
     
    DRH

    Member
    Apr 1, 2015
    63
    12
    0
    කණියා;19672883 said:

    Innovex ගන්න

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එලකිරි TV එක මචන්. DAMRO showroom එකකින් ගනින්. 32"TV එකක් Rs 35,000.00 විතර වෙයි.

    මේ ලින්ක් එක බලපන් >>>
    http://innovex.lk/tv_item.html
     
    Last edited:
    • Like
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ela.thanks machan. me balana gaman..:nerd:
    කණියා;19672883 said:

    Innovex ගන්න
    ado .. e brand 1 hodada bn..mata echchara sure ne.. :( .. thanks machan..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එලකිරි TV එක මචන්. DAMRO showroom එකකින් ගනින්. 32"TV එකක් Rs 35,000.00 විතර වෙයි.

    මේ ලින්ක් එක බලපන් >>>
    http://innovex.lk/tv_item.html
    ela... mama balannam... thanks machan..:rolleyes:
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එලකිරි TV එක මචන්. DAMRO showroom එකකින් ගනින්. 32"TV එකක් Rs 35,000.00 විතර වෙයි.

    මේ ලින්ක් එක බලපන් >>>
    http://innovex.lk/tv_item.html

    baluwa machan.. me brand 1 hodada bn??
    echcharama sure ne wage neh...gana nam shape.. Dialog TV 1kuth denawa neh..
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ado ehemada bn.. mama th hoyala beluwa shw rm 2/3 nma, eth 4yrs denne ne neh bn..:confused::confused:
    ahh ehmda mcn bt mama dn masa 4ta issarala LG eka gaththa ekatanm habuna anwy full payment eka eka sare gewanna one. ethakota 5000ka discount ekakui 4yrs warranty ekka hambuna mcn
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ahh ehmda mcn bt mama dn masa 4ta issarala LG eka gaththa ekatanm habuna anwy full payment eka eka sare gewanna one. ethakota 5000ka discount ekakui 4yrs warranty ekka hambuna mcn

    ow machan.. full paymnt karala ganna thamai beluwe.
    2 yrs warrnty ekka 40000 ..
    ahh.. qwwa thamai bn...4 yrs denna 45000 qwwa.. :) :yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    2015 December 31 LG 32'' ekak gathhta 4 year warrenty ekka 40,000 una dan sale eka iwara athi poddak balanta

    ahh ehemada bn..kohomada bande ..hodada..awlk nedda..
    mata qwwa bnz abanz eken 45000 ta dennam kiyala LG 32" with 4 yrs warrny..
    2yrs wrrnty ekka 40000y..