මචන්ලා,TV 1ක් ගෙන්න හැදුවේ බන්.
Samsung ද හොඳ LG ද කියපල්ලකෝ.32'' 1ක් තමයි ගන්න හිතන් ඉන්නේ,පෙන් එක ගහලා,ෆිලුමක් එහෙමත් බලන්න පුළුවන් එකක්
. 50,000 ට අඩු එකක්
. දන්නා උන් කියහල්ලකෝ මොකද්ද හොඳ කියල.
Samsung ද හොඳ LG ද කියපල්ලකෝ.32'' 1ක් තමයි ගන්න හිතන් ඉන්නේ,පෙන් එක ගහලා,ෆිලුමක් එහෙමත් බලන්න පුළුවන් එකක්
. 50,000 ට අඩු එකක්
. දන්නා උන් කියහල්ලකෝ මොකද්ද හොඳ කියල.

.. thanks machan.. 