My girl is 2weeks pregnant.. how to get an abortion

padrino

Member
Feb 4, 2016
24
5
0
Machanla, methana kathawa mekai mama mage girl ta godak adarei mama eya wenuwen awurudu 9k balan hitiya.. anthimata affare 2k tibilath mage gawatawa awa.. mokada eya dannawa mama eyata godak adarei kiyala.. eyath dan mata godak adarei..

Api denna machan me sambandde patan ganna issela durin wena nadayo attama kiyanawa nam dura nadayo.. itin eyai mamai gana godak dewal dannawa, anith couple wage andunaganna kal ona une na.. Eka hinda thamai hariyatama 1 month anniversay eka wenakotama me wage deyak une..

Hariyatama baluwoth thama affare ekata 2 months wath na... ekai habai api ethakotama gewal walatath kiwwa.. girl ge amma tikak sadde dammath kamaththen inne...

anik prashne tiyenne ban meya kiyala tibba passe wedding ekak ganne kiyala eka hinda eyage nangige wedding eka tibbe 24th jan.. ekai ban methana lokuma prashne... aniwa march wedding ekak gannakota okkoma seen eka danagannawa...

Karanna deyak na dan kohoma hari wedding ekak ganna one march 2nd week wenakota.. mata meka girlge getta kiyanne kohomada kiyala ban hitha ganna bari...

Me ubala NDB bank eke loan wada karana kauru hari dannawada.. dannawanam contact ekak diyanlako machanla..
 
DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    දැම්ම බැන්දොත් වැඩේ ලේසියි. මම නම් කියන්නේ උබ කෙල්ල දැන්ම දරුවෝ හදන්න අකමැතිනම් හදන්න එපා කියලා. මොකද අම්මගේ තාත්තගෙයි අකමැත්තෙන් ප්‍රශ්න ගොඩක් මැද ඉපදෙන දරුවට හොද ජිවිතයක් තියේවි කියලා හිතන්න අමාරුයි. සමහරවිට රට ඕවා කරනවා ඇති බන්. දෙන්නත් එක්ක රට ගිහිල්ලා abortion එක කරගෙන ආවනම් හරි.
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    උඹට ඕක කරන්නද එපාද කියල උපදෙස් දෙන්න යන්නේ නෑ මම. ඒක උඹ තීරණය කරපං. මේ කියන්නේ ලංකාවේ ඇබෝෂන්ස් වල තත්වේ.

    නීත්‍යානුකූලව කරන්න පුළුවන් අම්මගේ ජීවිතේට අනතුරක් වෙනවනම් විතරයි. අනිත් ඔක්කොම නීති විරෝදී.

    එත් ලංකාවේ දවසකට නීති විරෝධී ගබ්සාවන් 1000ක් විතර කෙරෙනවා. ඔව්, දවසට 1000ක්. නීති විරෝදී ගබ්සා කරනවානම් මේවට ලැස්ති වෙලා යන්න. (මේවා study කරලා තියෙන හින්ද කියන්නේ)

    1. දෙන බෙහෙත් පෙති වල අතුරු ආබාධ
    2. ඕවා ගොඩක් වෙලාවට කරන්නේ හොස්පිටල් එකක attendant කෙනෙක් වගේ කිසිම සුදුසුකමක් නැති අය. යෝනියෙන් ඇතුලට අඩුම තරමේ ජීවානුහරණය කරපු නැති අඬු, යකඩ කෑලි දාල සූරලා සූරලා එලියට අදින්නේ. සමහර කෙල්ලෝ ලේ ගිහිල්ල මැරෙනවා. සමහරු විෂබීජ වලින් මැරෙනවා.
    3. වේදනාව දරාගන්න බැරුව සමහර කෙල්ලෝ සිහිනැති වෙනවා.
    4. සැලකිය යුතු පිරිසක් ගබ්සාව කරන එකා අතින් දූෂණය වෙනවා. අඩුම තරමේ ලිංගික අතවරයට ලක්වෙනවා. කෙල්ල ඉන්නේ හොඳටම බයවෙලා. ඒක නිසා බයකරලා බලෙන් දේවල් කරවගන්න ලේසි.
    5. තමුන් වින්ද වේදනාව, දූෂණය උනොත්/අතවරයට ලක් උනොත් ඒ සිද්දිය ගැන මතකය, මගේ දරුවා මම නැති කරා කියල දැනෙන පීඩනය කෙල්ලට (සහ උඹටත්) මුළු ජීවිතේටම වද දෙයි.
    6. අහුවුනොත් අවුරුදු 3 සිට 7 දක්වා උපරිමයකට යටත්ව සිර දඬුවම් සහ දඩයක්.

    උඹල දෙන්නම හොඳටම බයවෙලා අසරණ වෙලා ඇත්තේ. මට තේරෙනවා. එත් කරන දෙයක් ඔය හැමදේම ගැන හිතල කරපන්. අනිත් හැම option එකක්ම එක පාරක් නෙවේ 10 පාරක් ආයේ ආයේ try කරලා බැරිම උනොත් විතරක් ඔය option එක ගැන කල්පනා කරපන්. මම කිව්වේ "කල්පනා කරපන්" කියල විතරයි. ඕක කරන්න කියලනම් මම කවදාවත් කියන්නේ නෑ.

    කෙල්ලව බැඳලා රට යන්න වගේ දෙයක් කරන්න පුලුවන්නම් එහෙමවත් කරන්න try කරපං.

    Omg god ..... Mata Dan baneevi but never mind
    Umbala kaa gahanawa apita hambayo lamai hadanawa kiayal ...... Lol

    1000 abortions per day/ only in SL apey 1key aborting is haram in the highest level ....

    Lankawa 70-80% sinhalese nea Kiyamukoo dawasata 800 Sinhalese are dying u guys are fighting MR vs MS

    Omg the irony
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වලත්ත වැඩ කරන්න හොඳයි තොට. හෙනම ගහල අකුලෝලම යයි ඕක කලොත් තොපි දෙන්නම. ආත්මයක් ආත්මයක් ගානේ ඔය නැති කරන දරුවා උඹලගේ පස්සෙන් ඇවිත් පලිගනියි. මැරෙන්න ලං වෙද්දිත් තොපි දෙන්නටම ඔය කරන පාපකර්මය මතක් වෙලා අපායටම යයි. තෝයි ඔය ගෑණී ආයෙ මනුස්ස ජීවිතයක් ලබද්දි අඩු වයසෙන් මැරිලා යයි දහ දුක් විඳලා. ආයෙ ආත්ම ගාණකට තොපිට දරුවෙක්ගෙ හුරතල් බලන්න බැරි වෙයි. දරුවෙක්ට ආස තරමටම දරුවො නොලැබීමෙන් හොඳට විඳවයි. හදාගන්න ගන්න දරුවෙක්ගෙ අතින් තොපි දෙන්නම නැත්තටම නැති වෙලා මහ පාරටම වැටෙයි. හෙණ ගහන අපරාධ කරන්න එපා වේසිගෙපුතෝ. :angry: :angry:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    Machanla, methana kathawa mekai mama mage girl ta godak adarei mama eya wenuwen awurudu 9k balan hitiya.. anthimata affare 2k tibilath mage gawatawa awa.. mokada eya dannawa mama eyata godak adarei kiyala.. eyath dan mata godak adarei..

    Api denna machan me sambandde patan ganna issela durin wena nadayo attama kiyanawa nam dura nadayo.. itin eyai mamai gana godak dewal dannawa, anith couple wage andunaganna kal ona une na.. Eka hinda thamai hariyatama 1 month anniversay eka wenakotama me wage deyak une..

    Hariyatama baluwoth thama affare ekata 2 months wath na... ekai habai api ethakotama gewal walatath kiwwa.. girl ge amma tikak sadde dammath kamaththen inne...

    anik prashne tiyenne ban meya kiyala tibba passe wedding ekak ganne kiyala eka hinda eyage nangige wedding eka tibbe 24th jan.. ekai ban methana lokuma prashne... aniwa march wedding ekak gannakota okkoma seen eka danagannawa...

    Karanna deyak na dan kohoma hari wedding ekak ganna one march 2nd week wenakota.. mata meka girlge getta kiyanne kohomada kiyala ban hitha ganna bari...

    Me ubala NDB bank eke loan wada karana kauru hari dannawada.. dannawanam contact ekak diyanlako machanla..
    machan umba aluth thread ekak dapan... kattiya reply karanne mul tika balalane
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    Kawru hari ubata udaw karai. Oya abortion karanna kiyala paw kaarayo kiyana deewal ahanna epa machn.:no: eeka loku paw wedak bn. karanawa thiya kawadaawath hithannawath epa. mata theerenawa uba inna thaththwe. Kohoma hari wedding ekak aran, lamayawath hadaagena sathutin jeewath weyan. eekata salli godak oone na. :)
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවදා හරි උඹලා දෙන්නා කැමැත්තෙන් ලමයෙක් හදන දවසක් තියනව නේද? එදාට බඩට එන ඒ ළමයට දැනෙනවලු මීට කලින් තමන්ගේ සහෝදරයෙක් මෙතන මැරිලා තියනවා කියලා.. හාමුදුරු කෙනෙක් බනට කිව්වේ

    ඊට පස්සේ ඒ ලමයා දෙමාපියන්ට වෛර කරන්න පෙලඹෙනවලු

    :eek:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕවා මුලදී හිතන්න ඕනේ... ඇතුලෙම දාන වෙලේ හිතන්න තිබ්බේ... මෙහෙම වෙයි කියලා.... තොට ඔය වැඩෙන් ආයෙන් බබාලා නැතිවෙන්න ඉඩ තියනවා.... :yes::yes:

    මමනම් ඕවාට උපදෙස් දෙන්නේ නෑ... දැනගෙන හිටියත් කියන්නේ නෑ... මමත් ඔය අපරාදේ කොටස් කාරයෙක් වෙනවා එහෙම උනොත්... දරුවා එලිය දකින්න කලින් කෑලි කෑලි වලට කඩලා මරවන්න උදව් දෙන්නේ නෑ....

    සොරි වෙන්න ඕනේ.. දැනගෙන හිටියට කියන්නේ නෑ... ඕවාට උදව් කරන්නේ නෑ.... :no::no::no:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    HJeBVRh.png

    If they had a problem like this (or if they don't want me back then), they should have. But they didn't have a problem, So, I was born.

    I may be wrong about this. But, as I think, adoption is not bad. If the parent don't want the child or if they cannot take the responsibility, what do you think happen to child after he/she is born.
    The child might not gonna have a good life and he/she may suffer his/her whole life because of this...
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    ඕවට වචනෙකින් හරි උදව් වෙන එකත් පව් බන්..:(
    බැඳල නැත්නම් බැඳපන්..බැඳල ළමයව හදා ගනින්.....

    හිත හදා ගන්න පුළුවන් ද බං උඹේම ලේ වලින් හැදුන එකාව නැති කරල දාන්න.....ආයේ ආත්ම ගාණකට දරුවො නැතිව විඳවන්න වෙයි බං....
    ඒ නිසා ඔය වැඩේ කරන්න එපා....

    බැරිම නම් උඹේ ඔය කොයිපටේ කපල දාපන්....ආයේ ළමායෙක් හදාගන්න බැරිවෙන්නම...එතකොට අවුලක් නෑ

    ඔව් බන්.. මු මහා කැරි පව් කාරයෙක්... මේ වේසි තමන්ගේ ලේ වලටම හෙන පතනවා... මම කියන්නෙත් බැදපන්... ලමයව හදාගනින් කියලා....

    ලංකාවේ ගොඩාක් අය ඉන්නවා ළමයි නැතුව... එක්කෝ එහෙම එකෙක්ට දීහන්... ඔය ලමයව ඕකාට හදාගන්න බැරිනම් මට දීහන්... මම බැදලා නෑ. එත් හදාගන්නම්...

    මමනම් මොන මගුල තිබ්බත් ඕවගේ වැඩක් උනොත්... ළමයාව නැති කරන්නේ නෑ... කොහොම හරි හදාගන්නවා....

    නැති කලොත් ඒ වැඩෙන්.. ආත්ම ගානක් පව් ගෙවන්න වෙනවා....

    මමනම් වචනේන්වත් උදව් දෙන්නේ නෑ... දැනගෙන හිටියත් කියන්නේ නෑ... ඕවා මුලදී හිතන්න තිබ්බේ... තමන්ගේ ලේ වලින් හදුනා ලමයව එපා කියන්නේ නැතුව. නොකර ඉන්න තිබ්බේ... :growl:

    මටනම් පට්ට තරහයි මේ වගේ වැඩ වලට...:angry::angry::angry::angry:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Machanla, methana kathawa mekai mama mage girl ta godak adarei mama eya wenuwen awurudu 9k balan hitiya.. anthimata affare 2k tibilath mage gawatawa awa.. mokada eya dannawa mama eyata godak adarei kiyala.. eyath dan mata godak adarei..

    Api denna machan me sambandde patan ganna issela durin wena nadayo attama kiyanawa nam dura nadayo.. itin eyai mamai gana godak dewal dannawa, anith couple wage andunaganna kal ona une na.. Eka hinda thamai hariyatama 1 month anniversay eka wenakotama me wage deyak une ;);)..

    Hariyatama baluwoth thama affare ekata 2 months wath na :confused::confused:... ekai habai api ethakotama gewal walatath kiwwa.. girl ge amma tikak sadde dammath kamaththen inne...

    anik prashne tiyenne ban meya kiyala tibba passe wedding ekak ganne kiyala eka hinda eyage nangige wedding eka tibbe 24th jan.. ekai ban methana lokuma prashne... aniwa march wedding ekak gannakota okkoma seen eka danagannawa...

    Karanna deyak na dan kohoma hari wedding ekak ganna one march 2nd week wenakota.. mata meka girlge getta kiyanne kohomada kiyala ban hitha ganna bari...

    Me ubala NDB bank eke loan wada karana kauru hari dannawada.. dannawanam contact ekak diyanlako machanla..

    Lamayek badata awata passe dana ganne 1 month giyata passe next menses eka une naththam. Hariyatama confirm wenne masa 1k or 1 1/2k unata passe. So uba ****** 1st day ekan ma baba set wela a kiyanne????
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    1. Kellage anthima affair eka nawathila kochchara kal da?
    2. Ubala oka dana gena 2 weeks ne? Ubala set wechcha dawas tika mathaka da?

    Tharaha wenna epa. Methana ubata kar* wadak wenawa kiyala mata hithenne
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ බැදපං වෙන ඔප්ෂන් එකක් නෑ
    තාම සති දෙකයිනෙ ංංංංංc ටැබ්ලට් එක ගනින් හරියනව
    කවුරු හරි අදුරන ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයන්
     
    Last edited:

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Paw ban kella. Yako owa saha gahana wada. kellawa badapan. Ubata okkoma wal kam karanna hodai. Eki bada unama abarotion karanna. oken kellage anagathi uba winasa karanna. sirwata uba maha kalakanniyek.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මට නම් කියන්න තියෙන්නේ Congratz කියල තමයි.

    දැන් දෙන්නම සතුටින් ලමයව හදාගනින් පිස්සු කෙලින්නේ නැතිව.