වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
රීකන්ඩිශන් එකක් බලලා තියන එක තමයි ඇගට ගුන නම්. සිල්වා එකේ එහෙම බලපං බඩු ඇති.

අම්මෝ ටොම් අයියෙ සෑහෙන කාලෙකින්.. කොහොමෙයි ඉතින් වාසෙ දේසෙ.. :):) මන් බලන්නන් ඔයා කිව්ව තැන.. හදිසියක් නෑ හිමිහිට හොයල තියා ගන්නට ඕනා :yes::yes:
 
niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අම්මෝ ටොම් අයියෙ සෑහෙන කාලෙකින්.. කොහොමෙයි ඉතින් වාසෙ දේසෙ.. :):) මන් බලන්නන් ඔයා කිව්ව තැන.. හදිසියක් නෑ හිමිහිට හොයල තියා ගන්නට ඕනා :yes::yes:

    දැන් ඔක තියන්න ගියත් තව 20,000 විතර යනවානෙද? පැකින් ,ඔයිල් අර රින්ග්,මේ වොශර් බ්ලා බ්ලා...:sorry::eek:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    බයික් එකට ආයෙ කෙලියා යාකෝ.. ඩොටේ යන්නයි හදන්නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1990 Toyota Century

    den ena wahana kele meke tiyena options dekkahama

    දැන් වාහන වල ඔප්ශන් නෑ නෙමේ බන්.. 1990දි මේවයින් එකක් ගන්නකොට කොරොලා 3ක් නැත්නම්4 ක් ගන්න පුලුවන් මේකේ ගානට.. දැන් උනත් යාරිස් කොරොල්ලා එක්ක සන්සන්දනේ කරන්නේ නැතුව ලෙක්සස් එකක් හරි අඩුම ටොයොටා ඇවලොන් එකක් එක්ක හරි බලන්න වෙනවා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;19676393 said:
    දැන් වාහන වල ඔප්ශන් නෑ නෙමේ බන්.. 1990දි මේවයින් එකක් ගන්නකොට කොරොලා 3ක් නැත්නම්4 ක් ගන්න පුලුවන් මේකේ ගානට.. දැන් උනත් යාරිස් කොරොල්ලා එක්ක සන්සන්දනේ කරන්නේ නැතුව ලෙක්සස් එකක් හරි අඩුම ටොයොටා ඇවලොන් එකක් එක්ක හරි බලන්න වෙනවා..

    අඩා නාන.PM බොක්ස් එක පිරිලා.PM දාන්න බෑලු.ඒක් ක්ලියර් කරහන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;19676393 said:
    දැන් වාහන වල ඔප්ශන් නෑ නෙමේ බන්.. 1990දි මේවයින් එකක් ගන්නකොට කොරොලා 3ක් නැත්නම්4 ක් ගන්න පුලුවන් මේකේ ගානට.. දැන් උනත් යාරිස් කොරොල්ලා එක්ක සන්සන්දනේ කරන්නේ නැතුව ලෙක්සස් එකක් හරි අඩුම ටොයොටා ඇවලොන් එකක් එක්ක හරි බලන්න වෙනවා..

    ow ban eka mama piligannawa.. eth den ena wahana wala interior ehema balapuhama a kale ewa thawama hodai kiyalai mata penne.. den ena KDH NV350 ekakata wada a kale ewage me quality eka tibba.. mama danne na uba taram wahana gena.. eth mata hitena de kiwwe :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    machan la aye mama issara wage me pette enne na.. awath mama reply karanne me threads saha ubala inna ewage witarai..

    ekata hethuwa thama.. melo hethuwak nethuwa reputation system eka use karala boruwata eka eka de kiyana eka.. rep wala melo wedak nam na eth eka ekagen benum ahanna one na ne.. jara katha ahanna one na ne..

    kalakiruna ban pahugiya dawas tikema me wage ewa thama une..

    attachment.php

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,332
    113
    Auckland

    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:

    ඔවට සැලෙන්න එපා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ow ban eka mama piligannawa.. eth den ena wahana wala interior ehema balapuhama a kale ewa thawama hodai kiyalai mata penne.. den ena KDH NV350 ekakata wada a kale ewage me quality eka tibba.. mama danne na uba taram wahana gena.. eth mata hitena de kiwwe :)

    toyota lexus 2016

    the-interior-display-of-the-anticipated-2016-lx-suv-lexus.jpg

    nissan maxima 2016

    2016-nissan-maxima-interior-seating-camel-leather-aerial-view.jpg

    nissan infinity qx50

    2016-Infiniti-QX50-interior.jpg

    සිංහලුන්ට ඉතින් හැම බ්‍රෑන්ඩ් එකේම සීරීස් එකේ යටින්ම තියෙන හද්ද බේසික් යාරිස් සනි මැස්ඩා3 හොන්ඩ සිවික් 1300cc/1500ccතමා... හුත්තේ ටැක්ස්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,332
    113
    Auckland
    කට්ටක් සෙට් වෙලා ඉන්නෙ

    කැබ් එකේ වීල් හබ් එකක රේසර් කෙල වෙලා සද්ද වෙනව. අලුතින් හබ් එකක් දානවද තියන එකම පලනවද කියල බැලුවෙ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කට්ටක් සෙට් වෙලා ඉන්නෙ

    කැබ් එකේ වීල් හබ් එකක රේසර් කෙල වෙලා සද්ද වෙනව. අලුතින් හබ් එකක් දානවද තියන එකම පලනවද කියල බැලුවෙ :(

    ඇයි බොල රේසර් ගිය කියලා හබ් දාන්න හදන්නේ...:angry::angry:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එන්ඩකෝ බලන්න...:)

    තැන්කූ වේවා හරිඳුවෝ. බයික් එක දාලා ආවා. පරණ කෑලි බෑලි ටිකත් දීලා ආවා. :) මේ පාරවත් දෙයියනේ කියල ගොඩ ගියොත්... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තැන්කූ වේවා හරිඳුවෝ. බයික් එක දාලා ආවා. පරණ කෑලි බෑලි ටිකත් දීලා ආවා. :) මේ පාරවත් දෙයියනේ කියල ගොඩ ගියොත්... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ගොඩ යයි.. බය නැතුව ඉන්නකෝ...:yes:
     
    Status
    Not open for further replies.