මූන මහතයි ද ? කෙට්ටු කරගන්න ඕනද ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,944
    10,088
    113
    මූන මහතයි ද ? කෙට්ටු කරගන්න ඕනද ?

    මචන් උබලයි මූනු මහතයිද ? මූන හීන් කරගන්න ඕනද ? ප්‍රතිචාර හොදයි නම් මන් ඒ ගැන(මූන කෙට්ටු කරගන්න හැටි) වෙනම ත්‍රෙඩ් එකක් දානවා :yes:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මෙවුන්ට ඉතින් එක එක කැල්ල පුම්බනවයි මහත්කරනවයි කෙට්ටුකරනවයි ඇරෙන්ඩ වැඩ නැනෙ...හමබය ඇවිල්ල ගැනිට වැඩෙ දිල ගිය දවසට තමා අැකිලෙන්නෙ..