windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Valentine gift එකක් අවශ්‍ය කර තිබේ.
    (සුනාමියට අහු වෙලා, බයික් එකක වාරික 3ක් ඇරියස් වෙච්ච කොල්ලෙක්ට.)

    බජට් එක කීයක් වගේද කියපන්.
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    Valentine gift එකක් අවශ්‍ය කර තිබේ.
    (සුනාමියට අහු වෙලා, බයික් එකක වාරික 3ක් ඇරියස් වෙච්ච කොල්ලෙක්ට.)

    ගෙකුයි. බයික් එකේ වරිකෙයි ගෙවපන්
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    :):)
    තෝ කොහෙද හිටියේ?
    දැක්කෙත් නෑ උබව හෙන කාලෙකින්.

    මාස 2 1/2 මුහුද මැද. දැන්නම් ලංකාවේ. නිවාඩු අවා. වැඩිය එන්න උනේ නෑ මේ පැත්තේ. පහුගිය කලේ වැටුන පොස්ට් ටික වත් කියවගන්න බැරි උනා තාම. අලුත් බිල්ඩ්ස් නම් පට්ට ස්ටේබල් වගේ නේ? ජය වේවා.........​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මාස 2 1/2 මුහුද මැද. දැන්නම් ලංකාවේ. නිවාඩු අවා. වැඩිය එන්න උනේ නෑ මේ පැත්තේ. පහුගිය කලේ වැටුන පොස්ට් ටික වත් කියවගන්න බැරි උනා තාම. අලුත් බිල්ඩ්ස් නම් පට්ට ස්ටේබල් වගේ නේ? ජය වේවා.........​

    :yes::yes::yes::yes::yes:
    තව එකක් එනවා ලබන සතියේ.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කල්පනාකරලා කියන්නම්.
    මාත් ඔය සීන් එකම තමා මේ දවස් වල හිතන්නේ.

    කියන්නෙ නම් මට විශේෂයක් නෑ ඔ්වා කියල. නොකියා කියන්නෙ මොකක්ද කියල අද්දැකීමෙන් දන්නවාා ඉතිං. පරණ කෑල්ලගෙ 12 උපන් දිනේ හම්මේ අමතක කරල බෑ එව්වත්. :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කියන්නෙ නම් මට විශේෂයක් නෑ ඔ්වා කියල. නොකියා කියන්නෙ මොකක්ද කියල අද්දැකීමෙන් දන්නවාා ඉතිං. පරණ කෑල්ලගෙ 12 උපන් දිනේ හම්මේ අමතක කරල බෑ එව්වත්. :lol:

    උබ පොඩි කෙල්ලෙක් එක්කද බන් සීන් එක දැම්මේ?
    අවුරුදු 12 කියන්නේ බන් සෑහෙන පොඩියිනේ.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :dull:

    ඔ්න දෙයක් කරන්න කඩන්න නම් එපා කීවා
    මං කීවා කඩන් නැතිව කරන්නම් කියලා
    අවුලක් නෑ නේද බං :eek:

    කෙල්ලට උඹව ෂුවර් නෑ..
    ඒකයි කඩන්ඩ එපා කියල තියෙන්නේ..:lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    කෙල්ලට උඹව ෂුවර් නෑ..
    ඒකයි කඩන්ඩ එපා කියල තියෙන්නේ..:lol::lol:

    මං කීවේ අක්කගේ බබාගේ කරත්තේ බං. අක්කා කීවා ඔ්න දෙයක් කරන්න කඩන්න එපා කියල. මං කීවා කඩන් නැතිව තල්ලු කරන්නම් කියලා උඹ මොකක්ද මේ කියන පෙට්ටිය... :shocked::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැන්නේ ඕයි මීටර් උනේ.
    12 වෙනිදා උපන්දිනේ කියලා.
    මට එකපාරට ක්ලික් උනේ අවුරුදු 12 කියලා.

    :dull:
    කැරි සිද්දිය..
    වැලන්ටයින් එනවා..
    තව කීයක්හරි ඉවරයි..​

    13 නිදා ගන්න ඔ්න 15 ආයි ඇහෙරෙන්න බලන්. :lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මං කීවේ අක්කගේ බබාගේ කරත්තේ බං. අක්කා කීවා ඔ්න දෙයක් කරන්න කඩන්න එපා කියල. මං කීවා කඩන් නැතිව තල්ලු කරන්නම් කියලා උඹ මොකක්ද මේ කියන පෙට්ටිය... :shocked::lol:

    ආාා එහෙමද..
    මං හිතුවෙ මං නැතිකරපු උඹ තියෙනවා කියලා හිතාගෙන ඉන්න කන්‍යාභාවය..
    කාගෙද කියලා අහන්න එපා..
    උඹට රිදෙයි..​
     
    Status
    Not open for further replies.