Valentine gift එකක් අවශ්‍ය කර තිබේ.
(සුනාමියට අහු වෙලා, බයික් එකක වාරික 3ක් ඇරියස් වෙච්ච කොල්ලෙක්ට.)
බජට් එක කීයක් වගේද කියපන්.
Valentine gift එකක් අවශ්‍ය කර තිබේ.
(සුනාමියට අහු වෙලා, බයික් එකක වාරික 3ක් ඇරියස් වෙච්ච කොල්ලෙක්ට.)
Valentine gift එකක් අවශ්‍ය කර තිබේ.
(සුනාමියට අහු වෙලා, බයික් එකක වාරික 3ක් ඇරියස් වෙච්ච කොල්ලෙක්ට.)
තෝ කොහෙද හිටියේ?
දැක්කෙත් නෑ උබව හෙන කාලෙකින්.
මාස 2 1/2 මුහුද මැද. දැන්නම් ලංකාවේ. නිවාඩු අවා. වැඩිය එන්න උනේ නෑ මේ පැත්තේ. පහුගිය කලේ වැටුන පොස්ට් ටික වත් කියවගන්න බැරි උනා තාම. අලුත් බිල්ඩ්ස් නම් පට්ට ස්ටේබල් වගේ නේ? ජය වේවා.........





උබ යවන්න හදපු මැසේජ් එක පේජස් 2,3 වගේ තිබ්බද?
නෑ මටත් ඔ්ක හිතිල බැලුව අකුරැ 7-8 ඒවටත් එමමයි.
දැනට 2-3 වගේ.
ඒ කාලේ ඉදන්ම එහෙමද?

8.1 වලදි අවුලක් නෑ 10 දැම්මට පස්සෙයි මේ. වැඩි ගානක් නෑ ඉතිං.![]()
කල්පනාකරලා කියන්නම්.
මාත් ඔය සීන් එකම තමා මේ දවස් වල හිතන්නේ.

කියන්නෙ නම් මට විශේෂයක් නෑ ඔ්වා කියල. නොකියා කියන්නෙ මොකක්ද කියල අද්දැකීමෙන් දන්නවාා ඉතිං. පරණ කෑල්ලගෙ 12 උපන් දිනේ හම්මේ අමතක කරල බෑ එව්වත්.![]()
ඔ්න දෙයක් කරන්න කඩන්න නම් එපා කීවා
මං කීවා කඩන් නැතිව කරන්නම් කියලා
අවුලක් නෑ නේද බං![]()


උබ පොඩි කෙල්ලෙක් එක්කද බන් සීන් එක දැම්මේ?
අවුරුදු 12 කියන්නේ බන් සෑහෙන පොඩියිනේ.




තෝ බීලා දුප් වේසි...![]()
කෙල්ලට උඹව ෂුවර් නෑ..
ඒකයි කඩන්ඩ එපා කියල තියෙන්නේ..![]()


දැන්නේ ඕයි මීටර් උනේ.
12 වෙනිදා උපන්දිනේ කියලා.
මට එකපාරට ක්ලික් උනේ අවුරුදු 12 කියලා.

කැරි සිද්දිය..
වැලන්ටයින් එනවා..
තව කීයක්හරි ඉවරයි..

මං කීවේ අක්කගේ බබාගේ කරත්තේ බං. අක්කා කීවා ඔ්න දෙයක් කරන්න කඩන්න එපා කියල. මං කීවා කඩන් නැතිව තල්ලු කරන්නම් කියලා උඹ මොකක්ද මේ කියන පෙට්ටිය...![]()