SAITAM ජබුක්

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    SAITM එක හෝ එකේ ඉන්න ළමයි මොන තරම් කෑ ගැහුවත් ඕකට නිතනුකුල පිළිගනිම දෙන්නේ නෑ ..මොකද වෛද්‍ය සභාවේ නිර්ණායක සපුරන්නේ නැතිව නිතනුකුලව ලියාපදිංචි වෙන්න බෑ ....රජයට බලෙන් දෙන්නත් බෑ ..

    ..එත් දැන් SAITM එක කරන්නේ අනුන්ගේ ගෙවල් වලට රිංගලා තමාගේ වැඩේ කරන වැඩක්...එයාලට ශික්ෂණ රෝහලක් හරියට නෑ ...එකට ප්‍රමාණවත් තරම් ලෙඩ්ඩු නෑ ..එක නිසා රජයේ රෝහලකින් මේ සායන පුහුණුව ගන්න හදනවා ...මුන්ට කැම්පස් පටන් ගන්න පුළුවන් ..ළමයින්ගෙන් ලක්ෂ 80-90 අය කරගන්න පුළුවන්..ළමයින්ට පුහුණු වෙන්න අංග සම්පුර්ණ ශික්ෂණ රෝහල හදන්න බෑ ....එතනම තියෙනවනේ බන් ප්‍රශ්ණයක් ....ළමයින්ගෙන් සල්ලිත් අරගෙන ඔක්කොම කරලා උන්ට පුහුණුව දෙන්න රජයේ රෝහල් ඕනිලු ......ලජ්ජා නැති වැඩක්නේ බන් ...
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    එතකොට එකේ ඉන්න ඔක්කොම සුපිරිම මීටර් ද ? උන්ට වරදින්නේ නැද්ද ?

    Ow.gov meddo kiyanne meter thamai.unta waradinna thiyana probability eka adui pvt karapu unta wada.mokada un AL bio karala medical giya kiyanne sahenna pressure ekak handle karanna puluwan.

    Aththa kathakaranna purudu weyan. uba 2nd yr indan ucsc 1st class gaththu ewnta kuppi damma kiyana kathawa aththanam uba sahenna porak.
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0

    degree එක වැඩක් නැ සහෝ. මම මේ තැනට එන්න කාපු කට්ට දන්නේ මම තමයි. 3 ට නිදාගෙන ආයේ 6 ට නැගිටලා project කලේ. 120GB video tutorials තියෙනවා.

    AL වලින් උගත් කම මනින්න බැ සහෝ. මම clz නොගිහින් දවස් 14 එක දිගට පාඩම් කරලා AL subject එකකට B එකක් ගත්තා. මම කරේ උදේ ඉදන් හවස් වෙනකම් කට පාඩම් කරපු එක විතරයි. AL pass වෙන්න අමාරු නැ. කට පාඩම් කරන්න පුලුවන්නම්.

    මට වැරදුනා නරක ආශ්‍රය නිසා. දැන් ඒවා හදාගෙන ඉන්නේ ඒ උනාට gov යන්න බැරි උනා pvt ගිහින් ගොඩ යන්න හදන්නේ.

    උබලා pvt uni වලට කැපිල්ල දාන්නේ උබලට ඕනේ අපි නගර සභාවේ කුණු අදින ජොබ් එකට යන්නද ? උබලා කාර් වලින් යද්දී අපි පයින් බස් එකේ යන්නද ?

    උබේ මතය මොකද්ද දන්නේ නැ නමුත් ගොඩක් විරුද්ද සයිටම් එක ප්‍රමිතියට නැති එකවත් එකෙන් ලෙඩ්ඩු චෝර වෙන එක නිසාවත් නෙමෙයි තමන්ගේ ජොබ් එකට කෙල වෙන නිසා
     
    • Like
    Reactions: dileeshakr

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනෙක් කරුණ තමයි SAITM එකේ උගන්වන විෂය පථය මොකද්ද ..ලංකාවේ වෛද්‍ය විද්‍යාල වල විෂය පථයමද ..නැත්තන් වෙන ලෝකයේ පිළිගත්ත වෛද්‍ය විද්‍යාලයක විෂය පථය ද ..මේවත් ප්‍රශ්න බන් ...

    .. රජයේ කැම්පස් වල ලංකාවේ රජය විසින් අනුමත විෂය පථයක් තියෙන්නේ ...IT , BUS ADMIN වල පුද්ගලිකව දෙන කැම්පස් බහුතරය ලංකාවේ අනුමත හෝ වෙන පිටරට විශ්ව විද්‍යාලයක අනුග්‍රහයෙන් කරන එයාලගේ විෂය පථය අනුකුලව උපාධි තියෙන්නේ....

    එතකොට SAITM එකේ විෂය පථය ගැන තියෙන අනුමැතිය ,සහතිකය මොකද්ද ..?

    මේවා බන් ඇත්ත ප්‍රශ්න ..ඔය SAITM එකට විරුද්ධ අයට බනින අය කවදාවත් මේවා ගැන කතා කරන්නේ නෑ ..එයාලට පෙන්නේ අපි පුද්ගලික විශ්ව විද්‍යාල වලට කැමති එත් SAITM එකට කැමති නෑ කියල විතරයි..අකැමති වෙන්න හේතුව පෙන්නේ නෑ ...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113

    රටට බරක් වෙන්නේ අවරුදු 13ක් හොඳට ඉගෙනෙගෙන campus ගිහින් එකෙත් කට්ට කාගෙන ඉගෙනගන්න එකාද අවරුදු 13ක් ඉගෙනගන්නවා වගේ ඉඳගෙන පිස්සු නටල රටේ සල්ලිත් නාස්ති කරලා අන්තිමට F 3 ක් ගන්න එකාද කියල කියපන්කො මුලින්ම.හරක් කතා කියන්න එපා මනුස්සයෝ.. :angry:

    මේකයි මචන්. gov uni වල හැම එකාම එකම මට්ටමේ ඉන්නවා කියල එකක් නෑ.degree එක ගත්තට පස්සෙත් එකෙක් තව එකෙක්ට වඩා අදක්ෂ වෙන්න පුළුවන්.ඒ නිසා එකෙක්ගෙන් හැම එකාවම මනින්න එපා.මේක pvt institute වලටත් අදාලයි.හැබැයි ඔය උබ කියන 2nd yr එකාගෙ batch එකේ දක්ෂයෙක් ඔතනට ආවොත් ඌ එක්ක pvt degree තියන උන්ට හැරෙන්නත් අමාරු වෙයි. එහෙම නැත්නම් උගෙන් ඇති වැඩකුත් නෑ. හැබැයි ඒ වගේ උන්ට වැඩ කරන්න හම්බෙන්නෙත් උන්ගෙ මට්ටමේ තැන්වල.

    අනිත් එක...injection එකක් ගහද්දි අත ගැහෙන doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න..එයාලට lab rat කෙනෙක් වෙන්න මමනම් අකමැතියි.ඒක නිසා SAITM ඩොක්ටර්ල අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ව අල්ලගන්නේ නැතුව එයාලගෙම families වල කට්ටියට බෙහෙත් දෙනවනම් හොඳයි තමන්ට තමන්ව විශ්වාසනම්.

    ගොන් කතා කියන්න එපා බන්.......AL වලින් කැම්පස් නොයන හැමෝම "පිස්සු නටපු" උසස් අධ්‍යාපනයක් ලබන්න නුසුදුසු අය නෙවෙයි උන්ට නොමිලේ ආණ්ඩුවෙන් උගන්නන්නේ නැත්තේ ආණ්ඩුවට ඒකට සල්ලි නැති නිසා

    අනික් එක උඹ කොහොමද කියන්නේ gov batch එකේ හොඳ එකෙක් අවොත් private උන්ට හැරෙන්නත් බහ කියල? gov batch top උන්ව පාලනය කරන O/L වත් නැති උන් ඉන්නවා බං :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    ලංකාවේ රජයේ කැම්පස් ගිහිල්ලා ! ආතල් එකේ මහපොළත් සහ වෙන ආයතන වලින් දෙන ශිෂ්සත්ව සල්ලිත් අරගෙන

    පස්සේ පිට රට කැම්පස් යනවනේ Msc එක කරන්න !

    එහෙම යන එවුන් එහෙ campus වලට දෙන සල්ලි වලට කියන්නේ tutiion fee කියලලු !

    ලංකාවේ එවුන් tutiion fees දීලා ..ගියොත් ඒකට කියන්නේ සල්ලි දීලා උපාදි ගත්ත කියලලු !

    ඒ ආයතන වලට කියන්නේ උපාදි කඩ කියලලු :lol::lol::growl::growl:

    උන් පිට රට ගියහම ලංකාවේ අනිත් පෞද්ගලික ආයතන වල ඉගෙන ගන්න උන් විදින ආර්ථික අපහසුකම් තේරෙන කොට එහෙ රට ඉදන් අඩනවා

    අපිවත් යාළුවො කියලා මතක් කරනවා ! එතකොට !
    කවුරුත් නැද්ද කියල අහනවා දන්නා අදුනන කෙනෙක් නවාතැන් ගන්න ඒ රටේ

    ඒවත් කමක් නෑ කියමුකෝ ලංකාවේ ගොඩක් ගොඩක් "උගත්තු" Phd වලට රට යන්නේ කැම්පස් එකේ බොන්ඩ් එකටත් පොල්ල තියල :lol: ඔන්න රට ගැන තියන කැක්කුම
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මන්ද සමහර එවුන් හිතාගෙන ඉන්නේ රජයේ විශ්ව විද්‍යාල උපාධිය තියන්නේ ලංකාවේ තියෙන ඉස්තරම්ම උපාධිය කියලා ...ඒ වගේම පුද්ගලිකව කරන අය හිතාගෙන ඉන්නේ එක තමයි හොදම එක කියලා ....අනේ මන්ද ..IT වලට ඕක සමහරවිට බලපානවා ඇති ....එත් වෙනත් උපාධි වලට එහෙම නෑ ...
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.

    GOV degree complete කරපු උන්ටත් කුප්පි දැම්මා බන් මන්. කොලබ uni එකේ.
    දක්ෂ නෑ කියන්න එපා. උට first class එකක් තියෙනවා.

    එතකොට gov uni එකේ යට ලැබ් මීයෙක් උනාට අවුලක් නැ එහෙමද ?
    First cls mbbs eketa uba kuppi dammada bn colmbo :growl::shocked: uba saitm da foreign da..

    sallideela giyata aulk ne facilities tyenm qualified nm saitm eke ravateemak karanawa kiyala penawane bn. Ubala moda vidihata kegahuwata wadak ne oka gov kalanm z eka adwela state facilities gnna gana wath wadi wenawa etakota ABB/BBB wage eunut colabin medicine yai
    Satm inna ekek gen ahpn kohomada eke facilities kiyala talk denna kalin ..
     
    medical nemei බන් SE
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,388
    3,770
    113
    Colombo
    වැඩක් නෑ කතා කරලා. අපි කන කට්ට දන්නේ අපි බන්. මුන් ගේ මහා ලොකු මොලේ අවුරුදු 13ක් රටේ සල්ලි වලින් ඉගෙන ගෙන. තවත් අවුරුදු 5ක් රටේ සල්ලි වලින් කැම්පස් ගිහින්. ඒ යන අතරේ පාරට බැහැලා අනික් මිනිස්සුගේ සල්ලි කාලය කාලා. තව දෙතුන් පාරක් repeat වෙලා. අන්තිමට ජොබ් එකත් ඉල්ලලා පාරට බහින හිගනම යක්කු ටිකක් ඔය gov campus වල ඉන්නේ. ලැජ්ජාවක් නැද්ද මන්ද බන් රටට මෙච්චර බරක් වෙන්න.

    අපේ office එකට එනවා මහා ලොකු gov campus එකක IT කරන 2nd year එකේ එකෙක්.
    programming වල method එකක් define කරගන්න දන්නේ නැ. අපි 1st year එකේ අන්තිමට payroll system එකකුත් හැදුව.

    මම තාම degree එක complete කරනවා. මාත් 2nd year. හැබැයි gov uni එකේ එකා මගේ යටතේ වැඩ කරන්නේ. ඒ උනාට කතාව නම් නිකන් ප්‍රොෆෙසර් කෙනෙක් වගේ. code line දෙකක් ලියන්න දවසක් යනවා.

    මන් උට වැඩ තුන්ගුණයක් පඩිත් ගන්නවා. ඔන්න gov එකේ හිගන්නන්ගේ තත්වේ.

    ආ තව එකක්.

    උ කිසිම උද්ගෝෂණයක් මග අරින්නේ නැ

    office eka mokakda machan?.. Normally colombo ewn 2nd year eke job karanne na.. Colombo mokakda follow karana degree eka?.. Public danna barinam PM ekak ewanna..
     
    Last edited:

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    degree එක වැඩක් නැ සහෝ. මම මේ තැනට එන්න කාපු කට්ට දන්නේ මම තමයි. 3 ට නිදාගෙන ආයේ 6 ට නැගිටලා project කලේ. 120GB video tutorials තියෙනවා.

    AL වලින් උගත් කම මනින්න බැ සහෝ. මම clz නොගිහින් දවස් 14 එක දිගට පාඩම් කරලා AL subject එකකට B එකක් ගත්තා. මම කරේ උදේ ඉදන් හවස් වෙනකම් කට පාඩම් කරපු එක විතරයි. AL pass වෙන්න අමාරු නැ. කට පාඩම් කරන්න පුලුවන්නම්.

    මට වැරදුනා නරක ආශ්‍රය නිසා. දැන් ඒවා හදාගෙන ඉන්නේ ඒ උනාට gov යන්න බැරි උනා pvt ගිහින් ගොඩ යන්න හදන්නේ.

    උබලා pvt uni වලට කැපිල්ල දාන්නේ උබලට ඕනේ අපි නගර සභාවේ කුණු අදින ජොබ් එකට යන්නද ? උබලා කාර් වලින් යද්දී අපි පයින් බස් එකේ යන්නද ?

    උබේ මතය මොකද්ද දන්නේ නැ නමුත් ගොඩක් විරුද්ද සයිටම් එක ප්‍රමිතියට නැති එකවත් එකෙන් ලෙඩ්ඩු චෝර වෙන එක නිසාවත් නෙමෙයි තමන්ගේ ජොබ් එකට කෙල වෙන නිසා
    Hodai bn sirawatama dedication matters a lot uba mbbs karanawa ati.. saitem quality adu ekatama aula.. job ekata kelawenne hospital awith gonpart dammama mchn

    anywy foreign gihin erpm krla hodata perform karana aya innawa un godaka egenaganne intern eken aatha hospital ekaka wadakarala .. anika tama hamoma doca la agaya karana eke eka wada ne pora wenda medicine yana eun terumak ne. Danatanm humanity still there in health sector at least among doctors.. :frown:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    degree එක වැඩක් නැ සහෝ. මම මේ තැනට එන්න කාපු කට්ට දන්නේ මම තමයි. 3 ට නිදාගෙන ආයේ 6 ට නැගිටලා project කලේ. 120GB video tutorials තියෙනවා.

    AL වලින් උගත් කම මනින්න බැ සහෝ. මම clz නොගිහින් දවස් 14 එක දිගට පාඩම් කරලා AL subject එකකට B එකක් ගත්තා. මම කරේ උදේ ඉදන් හවස් වෙනකම් කට පාඩම් කරපු එක විතරයි. AL pass වෙන්න අමාරු නැ. කට පාඩම් කරන්න පුලුවන්නම්.

    මට වැරදුනා නරක ආශ්‍රය නිසා. දැන් ඒවා හදාගෙන ඉන්නේ ඒ උනාට gov යන්න බැරි උනා pvt ගිහින් ගොඩ යන්න හදන්නේ.

    උබලා pvt uni වලට කැපිල්ල දාන්නේ උබලට ඕනේ අපි නගර සභාවේ කුණු අදින ජොබ් එකට යන්නද ? උබලා කාර් වලින් යද්දී අපි පයින් බස් එකේ යන්නද ?

    උබේ මතය මොකද්ද දන්නේ නැ නමුත් ගොඩක් විරුද්ද සයිටම් එක ප්‍රමිතියට නැති එකවත් එකෙන් ලෙඩ්ඩු චෝර වෙන එක නිසාවත් නෙමෙයි තමන්ගේ ජොබ් එකට කෙල වෙන නිසා

    mama bio kale na bn. habai katapadam karala maths karannanam ba. physics katapadam karala onenam C ekak ganna puluwan.

    Pvt degree karana mage yaluwoth innawa. iskole kale mage hondama bokkath ehemai. Anith field wala pvt campus gana mama kathakaranne na.mokada eken samanya minissunta loku balapaamak nathi nisa. dakshayata sudusu thana labenawa tikak kal job eka karaddi.

    Eth medical field eka ehema na.Anathure watenne ahinsaka minissunge jeewitha. Waraddak unoth harawanna amaarui. Hari welawata hari theerane ganna puluwan ekek thamai doctor kenek wenna oni. Nathuwa kanaawata beheth deela luck ekata saarthaka wena kenek newei. SAITM eken out wechcha dokekgen beheth ganna kamathi na qwe siraawatama mama hithana de. Mokada mage jeewithe, mama adare karana ayage jeewithe mata watina nisa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    duqnz7v.jpg

    කමක් නෑ මල්ලි. ඉතිරි ටික මැසේජ් එකකින් එවන්න :lol::lol:

    :rofl:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mama bio kale na bn. habai katapadam karala maths karannanam ba. physics katapadam karala onenam C ekak ganna puluwan.

    Pvt degree karana mage yaluwoth innawa. iskole kale mage hondama bokkath ehemai. Anith field wala pvt campus gana mama kathakaranne na.mokada eken samanya minissunta loku balapaamak nathi nisa. dakshayata sudusu thana labenawa tikak kal job eka karaddi.

    Eth medical field eka ehema na.Anathure watenne ahinsaka minissunge jeewitha. Waraddak unoth harawanna amaarui. Hari welawata hari theerane ganna puluwan ekek thamai doctor kenek wenna oni. Nathuwa kanaawata beheth deela luck ekata saarthaka wena kenek newei. SAITM eken out wechcha dokekgen beheth ganna kamathi na qwe siraawatama mama hithana de. Mokada mage jeewithe, mama adare karana ayage jeewithe mata watina nisa.

    අනිවා බන් ...ඔය SAITM එකේ දැනට ඉන්න අයටවත් හිතෙන්නේ නැද්ද "S 3 දොස්තරලා " කිව්වම එතනම ඒ උපාධියට තියෙන තැන නැති වෙලා කියල .....අනුන්ට බනින්න කලින් තමන්ගේ අඩුපාඩු හදාගන්න ඕනි බන්ස්
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    සයිටම් එක උගන්වන විදිය අවුල් නම් pvt uni වලට බැනලා වැඩක් නැ. බවලත් උදවිය දැනගන්න ඕනේ එක හදන්න. අනික ලංකාවේ නැද්ද දොස්තර ලයිසන් එක ගන්න ලියන්න ඕන විබාගයක්.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    ගොන් කතා කියන්න එපා බන්.......AL වලින් කැම්පස් නොයන හැමෝම "පිස්සු නටපු" උසස් අධ්‍යාපනයක් ලබන්න නුසුදුසු අය නෙවෙයි උන්ට නොමිලේ ආණ්ඩුවෙන් උගන්නන්නේ නැත්තේ ආණ්ඩුවට ඒකට සල්ලි නැති නිසා

    අනික් එක උඹ කොහොමද කියන්නේ gov batch එකේ හොඳ එකෙක් අවොත් private උන්ට හැරෙන්නත් බහ කියල? gov batch top උන්ව පාලනය කරන O/L වත් නැති උන් ඉන්නවා බං :lol:

    mama katha kale F3 k ganna un gana. hariyata post eka kiyawala comment karapan mulinma.

    OL wath nathi un innawa thamai.E uta ekata hakiyawa thiyana nisa. Mokada palanaya karanna igenaganna one na. Business ekak patan aran eka sarthaka unoth athi. Habai uta oya batch top wechcha eka karana job eka karanna ba.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සයිටම් එක උගන්වන විදිය අවුල් නම් pvt uni වලට බැනලා වැඩක් නැ. බවලත් උදවිය දැනගන්න ඕනේ එක හදන්න. අනික ලංකාවේ නැද්ද දොස්තර ලයිසන් එක ගන්න ලියන්න ඕන විබාගයක්.

    පුද්ගලික විශ්ව විද්‍යාල වල විෂය හදන්න රජය මැදිහත් වෙන්න ඕනි නෑ ..වෙන්නෙත් නෑ ....එක කරන්න ඕනි අදාළ විශ්ව විද්‍යාලය ..ඊට පස්සේ තමයි රජයේ අනුමැතිය ගන්න ඕනි විෂය පථයට ..එතකොට තමයි එක රජයේ පිළිගත්ත පුද්ගලික විශ්ව විද්‍යාලයක් වෙන්නේ ......උබල හරියට කියන්නේ බන් කෝටිපති මුදලාලි කෙනෙක් ඇවිල්ලා උපාධි කඩයක් දැම්ම පලියට එකේ විෂය කරුණු , ප්‍රමිතිය හදන්න , ළමයින්ට පුහුණුව දෙන්න ඕනි රජය කියලද...?
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    degree එක වැඩක් නැ සහෝ. මම මේ තැනට එන්න කාපු කට්ට දන්නේ මම තමයි. 3 ට නිදාගෙන ආයේ 6 ට නැගිටලා project කලේ. 120GB video tutorials තියෙනවා.

    AL වලින් උගත් කම මනින්න බැ සහෝ. මම clz නොගිහින් දවස් 14 එක දිගට පාඩම් කරලා AL subject එකකට B එකක් ගත්තා. මම කරේ උදේ ඉදන් හවස් වෙනකම් කට පාඩම් කරපු එක විතරයි. AL pass වෙන්න අමාරු නැ. කට පාඩම් කරන්න පුලුවන්නම්.

    මට වැරදුනා නරක ආශ්‍රය නිසා. දැන් ඒවා හදාගෙන ඉන්නේ ඒ උනාට gov යන්න බැරි උනා pvt ගිහින් ගොඩ යන්න හදන්නේ.

    උබලා pvt uni වලට කැපිල්ල දාන්නේ උබලට ඕනේ අපි නගර සභාවේ කුණු අදින ජොබ් එකට යන්නද ? උබලා කාර් වලින් යද්දී අපි පයින් බස් එකේ යන්නද ?

    උබේ මතය මොකද්ද දන්නේ නැ නමුත් ගොඩක් විරුද්ද සයිටම් එක ප්‍රමිතියට නැති එකවත් එකෙන් ලෙඩ්ඩු චෝර වෙන එක නිසාවත් නෙමෙයි තමන්ගේ ජොබ් එකට කෙල වෙන නිසා

    art da macho kare...

    chem/physics/maths nam B thiya S ekakwth ganna ba kata padam karala..:lol::lol::lol:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    පුද්ගලික විශ්ව විද්‍යාල වල විෂය හදන්න රජය මැදිහත් වෙන්න ඕනි නෑ ..වෙන්නෙත් නෑ ....එක කරන්න ඕනි අදාළ විශ්ව විද්‍යාලය ..ඊට පස්සේ තමයි රජයේ අනුමැතිය ගන්න ඕනි විෂය පථයට ..එතකොට තමයි එක රජයේ පිළිගත්ත පුද්ගලික විශ්ව විද්‍යාලයක් වෙන්නේ ......උබල හරියට කියන්නේ බන් කෝටිපති මුදලාලි කෙනෙක් ඇවිල්ලා උපාධි කඩයක් දැම්ම පලියට එකේ විෂය කරුණු , ප්‍රමිතිය හදන්න , ළමයින්ට පුහුණුව දෙන්න ඕනි රජය කියලද...?

    pvt univesity walata adala pramithiyak rajayen hadanna ona.e pramithiyata anuwa thama thamange university hada gaswa ganna eka ewai owner lage wadak.pramithiya haduwata wadak na e pramithiyata anuwa adala university pawathwagena yanawada kiyala gov eka nirikshanaya karanna ona.