ai ban google chome data kanne ape

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ai ban ? mekata wasadumak nadda ? pc eka on kara gamanma dl wenawa dl wenawa iwarayak na..nwathunath ayeth tikakin wenna gannawa..sync wenna dala thiyenne habai.... log wela..

    wena widiyak nadda hama thissema dl wena eka nawattnanna



    :growl::growl::growl:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Sync Walata echara Data yanna ne danna tharamin. Uba Chrome Auto Update vanawa athi nathm mokk hari extensions ekk athi ube data ewara vena.
     
    Jun 10, 2008
    298
    24
    0
    nope. Must be some sort of adware in your system. Other than using ridiculous amount of RAM , Chrome is reliable and fast (running on background mode).
    remove your addons and check.

    Capture.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    ක්‍රෝම් එක රීසෙට් කරහං..
    ඔටෝ අප්ඩේට්, සින්ක් වලින් ඔහොම හිරවෙන්නෙ නෑ මචං.. ඒව off කරන්ඩ එපා.. අපරාදෙ
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Opera data කැපෙනවා අඩුයි.
    වෙන Softwares වල Auto Update වලට data කැපෙන එක නවත්තන්න NetBalancer වගේ software එකක් Install කරලා
    ඕනේ නැති ඒවා Internet Block කරන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    හැම තිස්සෙම හොඳ වෛරස් ගාඩ් එකක් නිතරම අප්ඩේට් කරල පාවිච්චි කරන්ඩ පුරුදු වෙයං..
    ෆ්‍රී දෙන වෛරස් ගාඩ් වුණත් ගොඩක් හොඳයි.. ක්‍රැක් කරල දානවට වඩා..
    ඇවාස්ට් ෆ්රී වගේ එකක් බලහං, ඉස්සෙල්ල මැල්වෙයා ස්කෑන් එකක් දාල බලහං

    ක්‍රෝම් එක අන්ස්ටෝල් කරල ආයෙ ඉන්ස්ටෝල් කරන්ඩ
    නැත්තං රීසෙට් කරන්ඩ
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    echchara data kapenne nane ban. windows updates on karala athi
    start menu eke thiyana kehelmal tika
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    Opera data කැපෙනවා අඩුයි.
    වෙන Softwares වල Auto Update වලට data කැපෙන එක නවත්තන්න NetBalancer වගේ software එකක් Install කරලා
    ඕනේ නැති ඒවා Internet Block කරන්න.

    end process tree :lol:

    එළ එළ

    නෙට් බැලන්සර් ට්‍රයල් එක ඉවර වුණත් දිගටම පාවිච්චි කරන්ඩ පුලුවන්
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    Chrome වල නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ.... Avast Antivirus ද පාවිච්චි කරන්නෙ? එහෙම නම් PM එකක් දාන්න...
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ක්‍රැක් ඕනෙ නෑ බං.. මං කිව්වෙ දිගටම පාවිච්චි කරන්ඩ පුලුවන් කියල :angry:
    ඒ කොහොමද? :rolleyes: මගේ නම් ට්‍රයල් ඉවර වුනාම internet block කරනවානේ. :shocked:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    ඒ කොහොමද? :rolleyes: මගේ නම් ට්‍රයල් ඉවර වුනාම internet block කරනවානේ. :shocked:

    අඩේ මගේ එහෙම නෑනෙ :confused:
    ට්‍රයල් එක ඉවර වුණාම ප්‍රයෝරිටීස් තියන්ඩ දෙන්නෙ 3කට විතරයි.. ඒක ඉතිං මට හොඳටම ඇති.. අනික අපිට ඕන මුළු නෙට් ස්පීඩ් එක ලිමිට් කරගන්ඩනෙ..