SAITM එක හෝ එකේ ඉන්න ළමයි මොන තරම් කෑ ගැහුවත් ඕකට නිතනුකුල පිළිගනිම දෙන්නේ නෑ ..මොකද වෛද්‍ය සභාවේ නිර්ණායක සපුරන්නේ නැතිව නිතනුකුලව ලියාපදිංචි වෙන්න බෑ ....රජයට බලෙන් දෙන්නත් බෑ ..
..එත් දැන් SAITM එක කරන්නේ අනුන්ගේ ගෙවල් වලට රිංගලා තමාගේ වැඩේ කරන වැඩක්...එයාලට ශික්ෂණ රෝහලක් හරියට නෑ ...එකට ප්‍රමාණවත් තරම් ලෙඩ්ඩු නෑ ..එක නිසා රජයේ රෝහලකින් මේ සායන පුහුණුව ගන්න හදනවා ...මුන්ට කැම්පස් පටන් ගන්න පුළුවන් ..ළමයින්ගෙන් ලක්ෂ 80-90 අය කරගන්න පුළුවන්..ළමයින්ට පුහුණු වෙන්න අංග සම්පුර්ණ ශික්ෂණ රෝහල හදන්න බෑ ....එතනම තියෙනවනේ බන් ප්‍රශ්ණයක් ....ළමයින්ගෙන් සල්ලිත් අරගෙන ඔක්කොම කරලා උන්ට පුහුණුව දෙන්න රජයේ රෝහල් ඕනිලු ......ලජ්ජා නැති වැඩක්නේ බන් ...

uba saitm da foreign da.. 