යාළුවගේ_boyfriend

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    Machan oka ledak machan. Hodama de e kellata kollagena ain wenan kiyapan sirawatama. ohome eke badinawata wada hodai belle walak dagena ellena eka oka bandata passe wadi wenawa. Kellata epa wei. Puluwan nam hoda psychiatric kenek lagat gihin penna kiyapan. Oka mona kella ekka yalu unath oya sake enawa. Paw ban kella. ube hoda yaluwek nam ain wenna kiyapan.

    kochchara hoda yaluwek unath oowa kiyanna ba bn. karaganna deyak un ne. anthimata matai cha wenna wenne.
     
    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    මෙන්න මේක බලල පාඩුවේ ඉඳපන් බන්.. උබ කෙල්ලව බ්ලොක් කරලා දාල පොන්නයෝ ඇසුරු කරන එක නවත්තහන්. කෙල්ල අයෙත් මොනවා හරි කිව්වොත් කෙලින්ම අරුගෙන් අහපන් ඇයි උබ පොන්නයද කෙලින්ම උබෙන් අහන්න බැරි කියල. කතාව ඉවරනේ බන්.. උඹ මොනවටද බන් ඒකිගේ දුක අහන්න යන්නේ අනුකම්පාව අන්තිමට බුමිකම්පාව වෙලා නවතින්නේ. :yes::yes::yes::yes::yes:

    https://www.youtube.com/watch?v=DWUOTYw4_Lg&feature=youtu.be
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මට හිතෙන විදිහට!!!!
    ඇත්ත කියපන්! උඹ ඒකිට කැමති ද? :confused::confused:
    එහෙම අකමැත්තක් නැතිනං වහාම ඔය තියෙන යාලුකම නවත්තල දාපන්. නැත්තන් ඔය ගැනීයි මිනිහයි අයෙත් හොඳ වෙච්ච කලෙක උඹ නරක මිනිහ වෙයි:yes::yes: හොඳම දේ එක. හැබැයි උඹ ඒකිට කැමතිනං ටිකක් ඉවසන් ඉඳපන් ඕක break up වෙනකන් ඊට පස්සේ උඹ දාගනින් :lol::lol:
     
    අනිව ආයෙ කතා කලොත් නම් ඒක තමා කරන්නෙ බන්. ඌටම කෝල් කරනව. මට බෑ නිකන් මේ වගෙ අහක යන ගොන් කේස් වලට කාලෙ යවන්න
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    මට හිතෙන විදිහට!!!!
    ඇත්ත කියපන්! උඹ ඒකිට කැමති ද? :confused::confused:
    එහෙම අකමැත්තක් නැතිනං වහාම ඔය තියෙන යාලුකම නවත්තල දාපන්. නැත්තන් ඔය ගැනීයි මිනිහයි අයෙත් හොඳ වෙච්ච කලෙක උඹ නරක මිනිහ වෙයි:yes::yes: හොඳම දේ එක. හැබැයි උඹ ඒකිට කැමතිනං ටිකක් ඉවසන් ඉඳපන් ඕක break up වෙනකන් ඊට පස්සේ උඹ දාගනින් :lol::lol:

    :lol::lol::lol::lol: මෙන්න තවත් කේස් එකක්. පිදුරු දාන්න එපා යකෝ තව ඇවිලෙන්න. එහෙම සීන් එකක් නෑ හු..... මම මේ වෙච්ච සීන් එක කිවුවෙ. :angry: :angry: :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    මට හිතෙන විදිහට!!!!
    ඇත්ත කියපන්! උඹ ඒකිට කැමති ද? :confused::confused:
    එහෙම අකමැත්තක් නැතිනං වහාම ඔය තියෙන යාලුකම නවත්තල දාපන්. නැත්තන් ඔය ගැනීයි මිනිහයි අයෙත් හොඳ වෙච්ච කලෙක උඹ නරක මිනිහ වෙයි:yes::yes: හොඳම දේ එක. හැබැයි උඹ ඒකිට කැමතිනං ටිකක් ඉවසන් ඉඳපන් ඕක break up වෙනකන් ඊට පස්සේ උඹ දාගනින් :lol::lol:

    :eek::eek::eek: :eek::eek::eek:

    මේ දෙකම එකයිනේ බොල

    :eek::eek::eek: :eek::eek::eek:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    උබයි ඒ කෙල්ලයි හොරෙන් කරන සම්බන්දෙ නවත්තලා දාපන් ..මටත් උබව සැකයි :baffled::P

    pissuda ban. ehema magulak naa. anee thopila nam :baffled: :baffled: :rofl: :rofl:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    උබ කෙල්ලට ලයින් දෙන්න ගියේ නැත්නම් මෙතන උබේ වැරද්දක් නෑ.. මොකද කව්රුවත් යාලුවෝ ආශ්‍රය කරන එක නවත්තන්න බෑනේ බන් කාටවත්..

    kisima line ekak danna giye na bn. nikan hoda yaluwek witharai.
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ලෙඩක්ද කියන්න නම් දන්නෙ නැ මචං
    ජෝඩුව යාලුවෙ වේවි
    පැත්තක ඉන්න උබ වැරිදි කාරයා වෙන්න පුලුවන් හොදේ
    කොකටත් කල්පනාවෙන්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් උබ කියටවත් කෙල්ලට උපදෙස් දෙන්න යන්න එපා. ලෝකෙ එක එක විදිහෙ කොල්ලො ඉන්නවනෙ මචන්.. සමහරු කැමති නෑ තමන්ගෙ කෙල්ල වෙන කොල්ලොත් එක්ක ආශ්‍රය කරනවට, සමහරු ඉන්නවතමන්ගෙ කෙල්ලට තව කොල්ලෙක් හිටියත් අවුලක් නෑ කියන අය.. :yes::yes:

    අපිට අනික් මිනිස්සුන්ව හදන්න බැහැනෙ මචන් උබ උබේ පාඩුවෙ ඉඩපන් මචන්. අරුට මානසික ලෙඩක්ඩ නැද්ද කියල අපි දන්නෙත් නැනේ මචන්. සමහරක්විට උට බය ඇති එකි උබත් එක්ක යාලු වේ කියල. ගොඩක් වෙලාවට කොල්ලට වඩා ගොඩක් ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙන කොල්ලො තමන්ගෙ කෙල්ලව ගොඩක් පරිස්සම් කරනව කෙල්ල නැති වෙයි කියල උන්ට තියන බය නිසා. :D:D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලෙඩක්ද කියන්න නම් දන්නෙ නැ මචං
    ජෝඩුව යාලුවෙ වේවි
    පැත්තක ඉන්න උබ වැරිදි කාරයා වෙන්න පුලුවන් හොදේ
    කොකටත් කල්පනාවෙන්

    :yes::yes:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මානසික ලෙඩකුත් තියෙනව කියල දන්නව මචං..
    ඒ වුණාට මේ වගේ දේකදි එක පාර මානසික ලෙඩක් කියල විනිශ්චයක් දෙන්ඩ ඉක්මන් වෙන්ඩ එපා..
    මම කියන්නෙ මූ තමා වැරදි.. කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ව යාලුවෙක් හැටියට ආශ්‍රය කරනවනං ගොඩක් පරිස්සං වෙන්ඩ ඕන.. මූටත් ඔහොම දෙයක් වුණොත් මූ කෙඳිරි ගාන්නෙත් ඔහොම තමා :lol:

    උඹ කියන කතාව ඇත්ත බන්.. කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ව ආශ්‍රය කරද්දී බොහොම ඈතින් තියාගන්න ඕනෑ.... ඕක ගොඩක් දෙනෙක්ට පොදු ප්‍රශ්නයක්. මානසික ලෙඩක් කිව්වේ මෙතන ඒ කොල්ල කියල තියෙන දේවල් දිහා විතරක් බලලා..​
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,716
    113
    Gampaha
    ඔවු මචන් මානසික රෝගයක්. මට ඕකෙ නම මතක් වෙන්නෙ නෑ. ඇත්තටම මානසික රෝගයක් මචෝ.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    766
    872
    93
    උඹ ඕකට ඇක්ෂන් ගන්න යන්න එපා. යාලු කමත් නැතිවෙන වැඩක් . උන්ගේ ප්‍රශ්න උන්ට බේර ගන්න දීපන්.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Meeta related movie ekak baluwa lagakadi ... hindi magulak.....

    uba balalath athi...

    BTW .. mona unath moka waradi unath uba genuine nam .... oka ain karala shape eke hitu... mukuth kiyanna ba .... kalin munuth nodana :D
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අත්දැකීමෙන් කියන්නේ. ඔය රෙද්දවල් වලට අත දාන්න එපා. උඹ දෙන්නවම මග ඇරලා ඉඳපන්. අන්තිමට උඹ තමයි වැරදි කාරයා වෙන්නේ. යාලුවෙක් උනත් ඕන හුළු අත්තක් කරගන්න කියපන්.