Webhosting උදව්වක් ඹ්නා

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,734
    1,254
    113
    Mars
    Webhosting උදව්වක් ඹ්නා

    මචන්ලා,
    මට පොඩි wordpress blogs 2ක් host කරන්න ඹ්න.
    මිල අඩු හොද webhosting providersලා කවුද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මගේ vps එකක් තියෙනවා...මට අවුරුද්දට 1500 දියන්..සයිට් දෙකම දාල දෙන්නම්...shared hosting වගේ නෙමෙයි ඉතින්...දන්නවනේ..ඉටිකිරිස් බඩු.....සුප්පා..මම සාමන්යෙන් දෙන්නේ 3000 අවුරුද්දට...:yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මගේ vps එකක් තියෙනවා...මට අවුරුද්දට 1500 දියන්..සයිට් දෙකම දාල දෙන්නම්...shared hosting වගේ නෙමෙයි ඉතින්...දන්නවනේ..ඉටිකිරිස් බඩු.....සුප්පා..මම සාමන්යෙන් දෙන්නේ 3000 අවුරුද්දට...:yes:

    Performance kohoda.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Performance kohoda.

    :rolleyes: සයිට් තුන හතරක් දාල මචන් තියෙන්නේ...අවුලක් නැතුව ලෙසටම වැඩ...VPS කිව්වට උබටත් මම දුන්නොත් හම්බෙන්නේ shared environment එකක් ම තමා...වෙනස මචන් සාමාන්‍ය shared හොස්ටින්ග් වල වගේ සයිට් 800 - 1000 දාපුවා එක්ක නෙමෙයි උබේ එක තියෙන්නේ...ඉතින් කිසි අවුලක් නැහැ...මගේ ක්ලයන්ට් ලාගේ සයිට් ම තමා තියෙන්නේ...උන්නම් කිසි අවුලක් කියල නැහැ..කියන්න දේකුත් නැහැ...:D:yes:

    හැබැයි cpanel නැහැ..wp සෙටප් කරලා සේරම කරලා දෙන්න නම් පුළුවන්...virtuamin දාල දෙතහැකි :yes: මම පිට සයිට් එහෙම හොස්ට් කරන්නෙත් නැහැ..මගේම ඒවා විතරයි දාන්නේ...මූ අහල තිබ්බ නිසා බන් කිව්වේ :yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මගේ vps එකක් තියෙනවා...මට අවුරුද්දට 1500 දියන්..සයිට් දෙකම දාල දෙන්නම්...shared hosting වගේ නෙමෙයි ඉතින්...දන්නවනේ..ඉටිකිරිස් බඩු.....සුප්පා..මම සාමන්යෙන් දෙන්නේ 3000 අවුරුද්දට...:yes:

    ela machan,
    mama nikamata ahuwe. mageth thiyanawa ekak forex walata gaththa. :)