බබාල නැති ප්‍රශ්නයක්

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,357
    6,522
    113
    ඕකට ගැලපෙන වෛද්‍යවරයෙක් හමුවෙන්න කියලා තමයි කියන්න වෙන්නෙ. හෝමෝන තත්ත්වයත් බලාගන්න බිරිඳගෙ. නිතර කුඩා දරුවන් සමග ගැවසීම ඔවුන්ට ආදරය කරුණාව දැක්වීමත් මගින් අපේ ශරීරය සූදානම් කරගන්නත් පුළුවන් මෙය අවංකවම කලයුතුයි.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඔක්කොමලා තමන්ට හරිගියේ හරි අහවලාට හරිගියේ හරි කියලා
    හෝ ගාලා කියනවා ඇති
    wife ජොබ් එකක් කරනවා නම් වට්ටි අම්මලාගේ කටවල් ටික හැමදාම ඕක අහනවා ඇති

    01 - ඒවාට ආය අහන්නේ නැති විදියට තද උත්තරයක් දෙන්න පුරුදු වෙන්න විශේෂයෙන් wife ට කියන්න
    02 - ඒ ඒ කෙනාට හරි ගියා කියලා අනිත් කෙනාට හරි යනවා කියල එකක් නැ
    03 - අවුරුදු 2යි කියන්නේ තවම පොඩි කාලයයි ඒ නිසා කලබල වෙන්න එපා
    04 - ඔලුවේ pressure එක අයින් කරලා හිත නිදහස් කරගන්න නැත්නම් ඔය දෙන්නගේ sex ජීවිතෙත් මහා කරුමයක් වෙනවා
    (ඒක කරන්න හොඳම විදිය තමයි වෙන්න පුළුවන් නරකම දේ (බබාලා නැතිම වෙන්න) ට හිත හදා ගන්න එක)
    නැත්නම් හැම මාසෙම pressure එක නිසා ගොඩක් දුක් විඳින්න වෙනවා
    05 - මහා ලොකුවට හිතන්නේ නැතුව ඔයාලට ළඟ පාත Dr කෙනෙක් මුණගැහෙන්න
    06 - එයා test කරන්න දෙන ඒවා හරියට කරගන්න
    07 - හැබැයි ලොකු ලොකු surgery කරන්න ඕනේ කියනවා නම් ඒක කරන්න අවශ්‍ය වෙන විදිහේ අඩුපාඩුවක් ඔයාගේ හෝ wife ගේ තියනවාද බලන්න
    මේකත් කරලා බලමු කියලා ලොකු ලොකු treatment කරන්න කතා කලාට එහෙම කරන්න ඕනේ විදියේ අඩුපාඩුවක් ඇත්තේ නැ

    වැදගත්ම දේ ඔයයි wife දෙන්නා සතුටින් ඉන්න එක
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    1. 2 years nam check karanna ganna eka hondai bn, fertility treatments walath kiyanne, first 2 years iwara wenakam inna kiyala. Meka hebei natural ma wennath puluwan.
    2. Umbe SFA (Seminal Fluid Analysis) ekak aran palayan, godak welawata wife ge analysis ekak thama karanne, FSH, Prolactin levels ehema.
    3. Samaharawita Dye test karai, issue ekak penawa nam tubes wala, otherwise endometriosis wage scene ekak wennath puluwan. Anika Fungal infection tyeda kiyala check wei.
    4. IUV/IVF walata yanne anthimata wage. But godak welawata owa oya hormonal issue ekak wage thama. Samahara welawata fertility treatments walin PCOS wage enawa, eka nisa eka oluwe tyagena weda karapn, eka digata samanya doc kenek hari specialist kenek hari channel karapn.
    5. Ovulation trigger karanna thawa injections dei godak welawata, anik case eka wifege diet eka thanikara wenas karanna kiyapn, mokada weight eka BMI eke mid range eken udata ganna ona (Upper normal). Mokada samaharawita, ovulation step wise trigger karanna kiyala Metamorphin (Glycomet) denawa (Meka godak aya hithanne glucose level maintain karanna denne kiyala, ehema neme me case ekedi nam).

    Godak welawata godak ayata hormonal treatments walinma goda yanawa. Eka nisa keep faith. Anika Beheth kiyala tyena ewa ehemmama ganin, wedi pandithakam karanna yannepa.
    Doca kiyana widiyata karapn, apen unath goda beheth ganne nethuwa
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ලමයි හම්බුනාම ඔයිට වැඩිය විදවන්න වෙනව , ලමයි ගැන ආඩම්බර වෙන හැම එකාම නොකියන ඇත්ත ඕක තමයි. (කෝටිපතියො ඇරුනම)
    ඕක ඉතින් සාපෙක්ශයි. ලමයි ඉදලා ලොකු වෙලා ලබන සතුටයි කැපවීමයි වටිනවා නැතුව වයසට යනවට වඩා.
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක joke එකකට ගන්න එපා !
    Aurudu 2k try kra kiynne podi kalayak, issara gedr couple eka aurudu 5k lamai nthuwa idala channeling walata gihin thubuna anna den lamai 3 k innawa mara lassanai duwa ammi vidiyamai, puthala dennama thaththa wage nil pata as thiyenne eylata 😍
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක joke එකකට ගන්න එපා !
    oka machan... hodata hithala karanna yanna epa... normal widiyata inna balanna.... a dawas walata hodata kiri pani, rata idi ehema kapan..... wade karanna kalin, wifeta kiyala, hodata katata aragena, wadeta bahinna ethakota.. eka hodayiii.... eken hoday ready weemak wenwa... wife hodata katata gannwada?
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    අවයව ටික හරියට තියනවනම් ළමයි හදන්න බැරි වෙන්න තියන චාන්ස් එක පට්ට අඩුයි. මම කියනවට මේ ටික කරල බලපන් පිලිවෙලට.
    1. වයිෆ්ට සති හයකට සැරයක්වත් මෙන්සස් වෙනවද බලපන්.
    2. VOG කෙනෙක් ගාවට ගිහිල්ලා eggs තියනවද, ගර්බාශෙ ප්‍රශ්න තියනවද කියල චෙක් කරගනින්. එහෙම ප්‍රශ්න නැත්නම් ට්‍රීට්මන්ට් වලට යන්න එපා.
    3. ගෙදර ඇවිත් වයිෆ්ට කියපන් අපි අලුතින් මේක ට්‍රයි කරමු, අනිත් අය කියන රෙද්දවල් වැඩක් නෑ, ඔයාගෙ සහයෝගය සහ මානසික ඒකාග්‍රතාවයත් මේකට ඕන කියලා. :love:
    4. Daraz (or pharmacy) එකකින් ovulation strips විස්සක් තිහක් අරන් වරෙන්. මෙන්සස් නැවතුන දවසෙ ඉදන් ස්ට්‍රිප්ස් චෙක් කරපන්.
    5. පොසිටිව් දවසක් ආවොත් එක දිගට වැඩේ කරපන් එදා ඉදන් දවස් පහ හයක් යනකන් (දවසට සැරයයි, දෙතුන් වතාවක් එපා).
    6. මාස දෙකක් ඉදල pregnancy strips චෙක් කරපන්. බොහෝ විට හරියනවා. ගොඩක් අයට තියන ප්‍රශ්නෙ තමයි guess කරන ඩේට් එකට කලින් හෝ පස්සෙ ovulation වෙන එක.
    7. ඒත් හරි නැත්නම් උබෙ sperm quality එක චෙක් කරන්න ඕන. ඒකට ටෙස්ට් තියනවා.
    8. එහෙමත් නැත්නම් microscope එකක් තියන යාලුවෙක් සෙට් කරගෙන *රි ටිකක් ඒකට දාල බලපන් එහෙට මෙහෙට යන හොද active ඒව ගොඩක් තියනවද කියලා :D (x100 - x400 zoom එකක් තිබ්බනම් ඇති). මාතර/ගාල්ල පැත්තේ ඉන්නවනම් මගේ microscope එක දෙන්නම්.
    9. ඇක්ටිව් මදි නම් sperm quality වැඩිවෙන ආහාර වර්ග තියනවා, ඒව කාපන් සති දෙක තුනක්. දෙන්නම ඇග නිවෙන කෑම වර්ග ගනින්. සීතල පැතිවල සති දෙක තුනක් ඇවිදපන්.
    10. සෙට් වෙන්න කලින් දවස් දෙක තුනක්වත් *රි ලෝඩ් වෙන්න දීපන් *තේ ගහන්නෙ එහෙම නැතුව.:P
    11. Ovulation strips චෙක් කරන වැඩේ දිගටම කරපන්, හරිදවස ආවම relax එකේ දෙන්නම වොශ් දාල වැඩේට enter වෙයන්. බබෙක් හදන්නම ඕන කියල හිතේ තියාගෙන *කන්නෙ නැතුව මුලින්ම සෙක්ස් කරන දවසෙ වගේ කරපන්. වැඩිපුර foreplay කරපන්, එතකොට උබෙයි වයිෆ්ගෙයි දෙන්නගෙම feelings වැඩි වෙනවා.
    12. යවනකොට, එක පාරම අත අරින්නෙ නැතුව යන්න ඔන්න මෙන්න තියල ආයෙ නවත්තපන්. එතකොට sperm saturation එක වැඩි වෙනවා. එහෙම එහෙම දෙතුන් වතාවක් කරල අන්තිමට ඇතුලෙ යවපන්. ඇතුලෙ කියන්නේ උබට පුලුවන් maxම ඇතුලට, දන්නවනෙ, පොසිශන් එක මොකක් වුනත්, බඩ පස්සට ගත්තා, ගැම්ම අරගෙන උබෙ උකුල වයිෆ්ගෙ උකුලට හේත්තුවෙන ගානටම තද කරල ඇතුලෙ ඇරියා.:D:D:D
    13. Doggy වලදි sperm conceive වෙන්න වැඩි චාන්ස් එකක් තියෙනවා කියල වයිෆ් කිව්වා, ඒත් ඒ ගැන හරියට නොදනී. මගේ නම් missionary තමයි ෆේවරිට්. :D :P
    14. වැඩේ ඉවර වුනාට පස්සෙ වයිෆ්ට කියපන් ඇදේ උඩ අතට හැරිලා විනාඩි දහයක් විතර ඉන්න කියලා. ඒ අතරෙ කොට්ටයක් අරගෙන වයිෆ්ගෙ පස්ස පැත්ත යටින් තියපන්. ඒකෙන් sperm වලට gravitation flow එකක් හැදෙනව ඉක්මනින් ඇතුලට යන්න පුලුවන් විදියට.
    15. කොහොමටත් ඇතුලෙ යවපු *රි වලින් බාගයක් විතර එලියට එනවා. ඒක ප්‍රශන්‍යක් කරගන්න එපා.:cool:
    16. මේක මේ විදියට සති කීපයක් කරපන්, උබට අනිවා රිසාල්ට් එකක් එනවා.

    ඒත් වැඩේ හරිගියෙ නැත්නම් ට්‍රීට්මන්ට් වලට යන්න වෙනව පුතී. ඉක්මනින් දෙන්නා තුන්දෙනක් වෙන්නට වරම් ලැබේවා!:love::love:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක joke එකකට ගන්න එපා !
    IVF has come a long way since Louise Brown in 1978 or so. It's nearly 50 years gone by and the techniques are way advanced. No need to worry. The primary factor to consider is the age. Consult an infertility specialist.