බබාල නැති ප්‍රශ්නයක්

Colours

Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    dr ලා කියන්නේ අඩුම අවුරුද්දක් try කරන්න කියල , තව apps පාවිච්චි කරලා දින බල බල sex කරන්න එපා කියලත් කියනවා අනවශ්‍ය stress එකක් එකෙන් එන්නේ , ඒ හින්ද sex naturally and relax එකේ කරන්න artificial වෙන්න එපා .
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක joke එකකට ගන්න එපා !
    Danata hoyagena tiyena widiyata prashne kageda? Umbeda? Wife geda?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක joke එකකට ගන්න එපා !
    Sperm check කරපන් උඹේ
     
    • Like
    Reactions: craabeysinghe

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,896
    1,313
    113
    umbala hari kaaleta daily fuck karnawada?
    mama danna samaharu innawa eka karanne netiwa masekata deparak vede karala, lami nehe kiya kiya kiyonawa.
    tawa un innawa hari hila hoya ganda beri un
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,388
    113
    හඳට කිට්ටුව
    පිස්සුද හුත්තෝ ලමයි හදන්න

    කරුමයක් කර ගහන්න යන්නේ උබ
    උඹේ අම්මයි තාත්තයි ඕකම හිතුවා නම් මේ කුප්ප කමෙන්ට් එක දකින්න වෙන්නේ නෑ නේද කියලා මතක් උනාම පපුව හෝස් ගාලා ගියා..

    මෝඩ පකයා... :growl::growl::growl:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,388
    113
    හඳට කිට්ටුව
    umbala hari kaaleta daily fuck karnawada?
    mama danna samaharu innawa eka karanne netiwa masekata deparak vede karala, lami nehe kiya kiya kiyonawa.
    tawa un innawa hari hila hoya ganda beri un
    ow ehema kes ekakuth thiyenawa..

    mama danna ekek hitiya, pakayata kari mola...
    hukanna set wenawa nam wayasa adaala na uuta..

    anthime mu lamayi hadanna gihin amu kattak kawa..

    api uuta hina e dawas wala, rata wate badu gahala, dan lamai hadanna giyama ata deke kari na kiyala..

    dan uta shoke keli patiyek innawa...
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,262
    524
    113
    CS OR DotA map eke
    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක joke එකකට ගන්න එපා !

    Western Medicine:

    Dr. Milhan Batcha
    Can channel him through Vindana - (Google: Vindana Hospital for IVF & Fertility Care)

    Dr. A. Kaluarachchi - Can channel him through Vindana

    Ayurvedic:

    Dr. Thusitha

    https://www.jayasumanaayurveda.lk/page4.html

    Government Ayurveda Hospital in Rajagiriya also doing treatments. But as per my best knowledge, you have to admitting to the hospital to get treat.

    All the best
     
    • Like
    Reactions: craabeysinghe

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක joke එකකට ගන්න එපා !

    වෙන කොහෙවත් යන්නේ නැතිව , බොරේල්ලේ කාසල් එක ගාව තියනවා වින්දන (Vindana Hospital for IVF & Fertility Care) එක එකට ගිහින් Dr. MILHAN BATCHA හමුවේන්න , එයා කරන්න පුලුවන් දේවල් කියයි , ගානත් reasonable හැමදාම උදේට ඉන්නවා appointment එකක් call කරලා දාගෙන යන්න

    Vindana Google Map

    1738735053743.png
     
    • Like
    Reactions: craabeysinghe

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    වෙලාව එන්න ඕනේ බන් ඕකට . stress වෙන්න එපා .
    බබෙක් හම්බ උනොත් හොදයි , හම්බ උනේ නැත්නම් එත් හොදයි වගේ mind එකක ඉන්න ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    වෙලාව එන්න ඕනේ බන් ඕකට . stress වෙන්න එපා .
    බබෙක් හම්බ උනොත් හොදයි , හම්බ උනේ නැත්නම් එත් හොදයි වගේ mind එකක ඉන්න ..
    ☝️
     
    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    කිසිම checkup එකක් කරල නැතිම නම් ඉස්සෙල්ලම family doctor මුණගැහිලා ගැටලුව කියලා මූලිකම පරීක්ෂණ ටික කරගන්න ... sperm count වගේ ඒව .. ගැටලුව කොතනද කියල හොයාගෙන ඒ අනුව මුණගැහෙන්න doctor තීරණය කරන්න....

    හැම doctor ම හැම කෙනාටම හොඳම වෙන්නෙ නෑ .... ගැටලුව අනුව වෙනස් වෙනවා ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    අවුරුදු 2ක් කියන්නෙ තව ට්‍රයි කරපන්. app තියෙනව menstrual cycle එකත් එක්ක ovulation වෙන දවස suggest වෙන. ඒ වගෙ ඇප් එකක් දාගෙන හරිම දවස හොයාගෙන එදාට සැහැල්ලුවෙන් වැඩේ කරපන්. ඒ ලග දවස් කීපෙම කරපන්.