බබාල නැති ප්‍රශ්නයක්

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    මේ ප්‍රශ්නෙට මොකක්ද ලැබුන විසදුම?
    අපෙත් ඥාති වෙන අයියා කෙනෙක්ට ඔය ප්‍රශ්නේ තියෙනවා දැන් අවුරුදු ගානක් බලාගෙන ඉදලා තියෙනවා, හොද ඩොක්ටර් කෙනෙක් හොයලා චැනල් කරවන්න ඕන.
    මේ සම්බන්ධව මෑත කාලීන අප්ඩේට් මොනවා හෝ තියෙනවා නම් අප්ඩේට් කරන්න ළමයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,738
    113
    හස්තිශෛලපුර
    ලමයි හම්බුනාම ඔයිට වැඩිය විදවන්න වෙනව , ලමයි ගැන ආඩම්බර වෙන හැම එකාම නොකියන ඇත්ත ඕක තමයි. (කෝටිපතියො ඇරුනම)
    Eka tamai jiwite bro.. No offence..
    Owa hitha hadaganna kiyana pus Katha..
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,968
    12,077
    113
    🌎
    අපෙත් ඥාති වෙන අයියා කෙනෙක්ට ඔය ප්‍රශ්නේ තියෙනවා දැන්
    ඥාති වෙන අය, හොදම යාලුවා, ගෙවල් ගාව එකෙක්, office එකේ එකෙක් ට වෙන ප්‍රශ්න තමා ගොඩක් අය එළකිරි දාන්නේ. 😊
     
    • Haha
    Reactions: sinhawanshaya

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක joke එකකට ගන්න එපා !
    මහරගම wish hospital එකට පලයන්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    වයස කියද ඕව අවුල් ගන්න දෙයක් නෙමේ wife periad හරියට වෙනවා නම් උබ SFA test කරලා බලපන් එකේ අවුලක් නැත්තන් බය වෙන්න දෙයක් නැ try කරපං නැත්තං Suwahas Clinic එකේ DR Chaya Sithumini Appointment එකක් දාගනින් එය කරන්න report එක බලලා මොකක්ද කරන්න ඕනේ කියයි
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,201
    245
    63
    Wadiya hithanna deyak newei, hari kale di wei, Prof.Madura Jayawardana hodai.
    Ona nathi wada karala hormones beela wade kela karaganna epa. Basic steps walin yanna.
     
    zuxian

    Active member
  • May 19, 2020
    161
    173
    43
    Try with Dr Milhan Batcha හරියටම හරි. විෂ් එකට යන්න ඉස්සෙල්ල බලන්න. නැත්ත්තන් සල්ලි අපරාදේ කියල හිතෙයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක joke එකකට ගන්න එපා !
    Bro
    දෙන්නම මුලින්ම හිතන්න පුරුදු වෙන්න තමන්ට දරුවෙක් ඕන කියල .
    සැර කෑම කන එක නවත්තන්න
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,505
    113
    Colombo
    පොඩි උදව්වක් ඉල්ලගෙන ආවේ බන්. දැනට බැදලා අවුරුදු 2 ක් විතර වෙනවා. තාම බබාලා නැහැ. මේ ප්‍රශ්නේ නිසා මමයි වයිෆුයි ගොඩක් දුක් විදිනවා. මොනවද මේවට කරන්න පුලුවන් treatment. කවුද consult කරන්න හොද VOG ලා කොළඹ අවට ඉන්නේ. බබාල නැතුව ඉදලා treatment වලින් ගොඩ ගිය අයගෙන උදව් බලාපොරොත්තු වෙනවා. Please මේක joke එකකට ගන්න එපා !
    සෙක්ස් කරල ඩොකා මීට් වෙලා විතරක් මදි බාරයක් වෙන්න අලුත් ප්‍රතිසන්ධියක් ලැබේවා කියල නිරෝගි