ගුඩ් මෝර්නින්ග්
අහෝ අදවන් දවසක්
හා හා නැගිටලා රස්සාවට යන්න ලෑස්ති වෙයල්ලා

ගුඩ් මෝර්නින්ග්...මොකද වෙන්නේ මේ පැත්තේ![]()

උබයි මායි එකම බෝට්ටුවක ඉන්න දෙන්නම් බන්..IT එකේ #යා..
අසභ්‍ය වචන පාවිච්චි කරන්න සිදුවීම ගැන බලවත් කනගාටුව...
(මුලින්ම කියන්න ඕනේ අපේ ඔෆිස් එකේදි අපේ රාජකාරියට අදාළව අපි දන්න බොහොම සුලු දෙයක් උනත් වෙනත් කෙනෙකුට ටිකක් ලොකු දේවල් කියන එක... අපි දන්න සමහර සුලු දේවල් නොදැන හිටියත් ඒ අය මට වැඩිය සමාජය ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් කියන එක මම කියන්නම ඕනේ... මොකද මම කියන සමහර කතන්දර නිසා අපේ ඔෆිස් එකේ මහත්තුරුන්ට හානියක් වෙන්න පුලුවන් මේ දේවල් නොකිය හිටියොතින්.. සමහර කතන්දරවල තියෙන හාස්‍යත් එක්ක ඒ අයට අගෞරවයක් වෙන එක හොඳ නෑනේ කොච්ච්චර උනත්...)
-
-
-
එක දවසක් උදෙන්ම වැඩට ඇවිත් කම්පූටරේ එහෙම ඔන් කරනකොටම මට මතක් උනා වෙනත් ඩිපාට්මන්ට් එකකට යන්න ඕනෙ කියල පොඩි වැඩකට.. ඔය අතරෙම කෝල් එකකුත් ආව අපේ ඩිපාට්මන්ට් එකේ ෆෝන් එකට...
"හෙලෝ මල්ලී.. මෙන්න මේකෙ ඊමේල් එන්නෙ නෑ.. පොඩ්ඩක් ඇවිත් බලනවද..?"
"අරි අයියෙ මම එන්නම්.."
අම්මටහුඩු! තැන අහගගන්න බැරි උනානේ...
මට නිතර නිතර වෙන සුපුරුදු ගැටළුවම එදත් මතු උනා.. පස්සෙ ආයෙත් මගේ චූටි ඔලුගෙඩියට ආව මේ වෙලාවේ ඇරල තියෙන්නෙ මොන ඩිපාට්මන්ට් එකද කියන එක..ඒ මම උදෙන්ම යන්න හිතන් හිටිය එකමයි.. අනික ඒ අය තමයි උදෙන්ම ඊ මේල් එක දිග ඇර ගන්නේ.. මමත් ඉතින් අඩියට දෙකට අදාල ඩිපාට්මන්ට් එකට ගිහින් මේල් එන මැෂින් එකේ eමේල් කේස් එක ගැන හොයල බලල වැඩේ ගොඩ දැම්ම තප්පර ගාණක් ඇතුළත... (එච්චර ලොකු අවුලක් නෙමෙයි වෙලා තිබුණේ..
)
![]()
මම ඇතුළට යද්දිම දැක්ක මට උදේ පාන්දරම කෝල් එක දීපු කෙනත් වෙන කෝල් එකක ඉන්නව ෆෝන් එකේ එල්ලිගෙන... ඔෆිස් වල සාමන්යෙන් ඩිපාට්මන්ට් ඇතුළෙ ක්ලස්ටස් වලින් වෙන් වෙලානෙ තියෙන්නේ... ඉතින් ඊ මේල් එක සෙටප් කරපු මැෂින් එකේ කවුරුහරි ඉඳගෙන ඉන්නකොට අනිත් අයට පේන්නෙ නෑ, නැගිටල බැලුවෙ නැත්තන්.. ඒ නිසා මම ඇවිත් මේල් එක ගැන බලනව එයා දැක්කෙත් නෑ..
මම පාඩුවේ වැඩේ කර කර ඉන්න අතරේ තව කෙනෙක් ඇවිත් මට කෝල් එක දීපු කෙනාගෙන් අහපි,
"මචන් අර ඊමේල් එක ආවද..?" කියලා
"ඊ මේල් වැඩ කරන්නේ නෑ බං... මොකක් හරි අවුලක් වෙලා උදේ පාන්දරම.. මම අර IT එකේ, ##යට කෝල් එකකුත් දුන්න... මේ !@#$%^&* තාම ආවේ නෑනේ..."
මට තනියම හිනා වෙච්ච වැඩේට... උදේ පාන්දරම මම හෝල්සේල් කුණු හරුප අහගන්නව..මම ඉතින් දඩස් ගාල නැගිටල, අතේ ඇඟිලි හතර ගුලි කරගෙන මහපොට ඇඟිල්ල උස්සල,
"දැන් ඊමේල් කේස් එක හරි අයියේ.." කියල කිව්ව හිනාවකුත් දාගෙනම...අයියා සෑහෙන කලබල වෙලා, මූණ ජම්බු ගෙඩිය කරන්,
"අ.අ.අම්මටහුඩු මල්ලි..!
උ.උ.උඹ ඇවිල්ල ඕක හදලත් ඉ.ඉ.ඉවරද..? කො.කො.කොයි වෙලාවෙද ආවේ..?"
"It. එකේ ##යෝ එහෙම තමයි අයියෙ.." කියල කියන්නත් හදලා, ආයි නිකන් අහක යන රා මුට්ටි පෙරල ගන්න ඕනෙ නැති නිසා සද්ද නැතුව හිනාවක් දාල අනිත් පැත්ත හැරිල එන්න ආවා...![]()
බාගයක් දුර එද්දියි මතක් උනේ, මම උදේ ඒ ඩිපාට්මන්ට් එකට ගිහින් කරන්න හිටිය වැඩේ කුණුහරුප අහ ගත්ත එකෙන් කරන්න අමතක උනා කියලා...
මට ඒ වැඩේ මතක් උනෙත් මේ දැන් පොස්ට් එක ටයිප් කරද්දි කියහංකෝ...
(කලින් පොස්ට් එකේදී මාව කෝට් කරල රිප්ලයි දාපු අයව මම කෝට් කරන්න නොගියේ හැමෝම එකම කතාවක් වටේ සෙට් වෙලා ඉන්නව දැක්ක නිසයි.. මමත් කට්ටියව කෝට් කරල ස්තූතියි කියන්න ගියොත් ඒක ත්‍රෙඩ් එකේ යාවජීව සාමාජිකයන්ට බාධාවක් වෙන නිසා මේ පාරත් මම කස්ටිය්ව කොට් කරන්නෙ නෑ හොඳේ...)

එල තව කතා දපන් මට නම් ටයිප් කරන්න නෝ ටයිම් මචන්..උබ කොහෙද වැඩ කරන්නේ...කියන්න පුලුවන් විස්තර ටිකක් දාපන් අපිට දැනගන්න
665 පිටුවෙ මම ඊයෙ පොඩි ඉඩක් ඉල්ල ගත්තා...


හායි හායි..මොකෝ පහු ගිය දවස් වල වැඩිය පේන්න හිටියේ නැත්තේහායි![]()

හායි හායි..මොකෝ පහු ගිය දවස් වල වැඩිය පේන්න හිටියේ නැත්තේ![]()
ගිය සිකුරාද නිවාඩු, එන්න බැරි උනා
මොකෝ වෙන්නේ ඉතින් 






මම ඉතින් අර අංකල්, මචන්, අයියට කිව්වා,
එක්කො මේ මනුස්සයා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකෙන්ද දන්නෙත් නෑ නෙට් යන්නේ... මම ඉතින් කෝකටත් ආයි ඇහැව්වා,

)


වෙනදා ඕපන් කරපු ගමන් පාට පාටින් විරාජමාණ වෙන ගූගල් දෙයියෝ පේන්න නැති උන ගමන් මගේ සේවාදායකයා හිතල තියෙන්නේ ඉන්ටර්නෙට් එක හුටස් වෙලා කියලා... පස්සේ ඉතින් ආයෙත් හෝම් පේජ් එකට ගූගල් දෙයියොන්ට වඩින්න සලස්සල බ්‍රවුසරේ ක්ලෝස් කරල ආයෙ ඕපන් කරල දුන්නාම,

ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...

හප්පා ආතල් සීන් එක
ඔය වගේ dial වලට ඔහොම දෙයක් ගොඩ දාල දුන්නම දෙයියන්ට වගේ සලකන්නේ නෙහ් 

වැඩ වැඩ බන් එපා වෙනවාගිය සිකුරාද නිවාඩු, එන්න බැරි උනා
මොකෝ වෙන්නේ ඉතින්
![]()


ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...
පස්සේ මේ හාදයා සිරියාවට නෙලන පුටින් වගේ හෙන හැපි එකේ ගූගල් එකට ගිහින්, ආයෙත් යාහූ කියල මුල ඉඳල සර්ච් කරල, කලින් තනි ඩබල් ක්ලික් එකෙන්ම ඕපන් උන් Yahoo මේල් එකම ඕපන් කරපු හැටි බලන් ඉඳපු මට ආපහු අපේ ඩිපාට්මන්ට් එකට එන පාරත් අමතක උනා...

