වෙඩින් එකක ෆොටෝ ශුට් එකක් ගන්න මිගමුව, ජා එල, කදාන, වත්තල, කැලණිය, ගනේමුල්ල, ගම්පහ, කොලබ අවට ලස්ස්සන හොද ලොකේෂන් තියෙන්නේ කොහෙද?
ටිකක් යුනික් තැනක් නම් හොදයි. හැමෝම ගන්න දියවන්නාව, නිදහස් චතුරශ්රය වගේ නැතුව.....
බුකියෙන් ෆොටෝස් වගයක් සෙට් උනා, ඒ වගේ ලොකේෂන් නම් වඩාත් හොදයි....