මොබයිල් ෆෝන් රෙපයාර් කරන්න

GreenApple

Banned
Jun 24, 2014
54
3
0
මොබයිල් ෆෝන් රෙපයාර් කරන්න

මොබයිල් ෆෝන් රෙපයාර් කරන්න උගන්වන හොද කොර්ස් එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ? ජා ඇල ,වත්තල ,කිරිබත්ගොඩ ,ගම්පහ ,මිගමුව වගේ නම් හොදයි ..