ෆොටෝ ශුට් Help

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    වෙඩින් එකක ෆොටෝ ශුට් එකක් ගන්න මිගමුව, ජා එල, කදාන, වත්තල, කැලණිය, ගනේමුල්ල, ගම්පහ, කොලබ අවට ලස්ස්සන හොද ලොකේෂන් තියෙන්නේ කොහෙද?
    ටිකක් යුනික් තැනක් නම් හොදයි. හැමෝම ගන්න දියවන්නාව, නිදහස් චතුරශ්‍රය වගේ නැතුව.....

    බුකියෙන් ෆොටෝස් වගයක් සෙට් උනා, ඒ වගේ ලොකේෂන් නම් වඩාත් හොදයි....

    12400452_939483709478656_8035370230555748696_n.jpg

    10312598_939480782812282_9121932559394424432_n.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය තියෙන්නේ කැලනියේ මානෙල්වත්ත විහාරයේ පින්තූර.. එතන ලොකේෂන් මරු. රු.4000 ක්ද කොහෙද ගෙවන්න වෙනවා. හැබැයි වෙඩින් දවස් වලට කපල්ස් සූ ගාලා ඉන්නවා...

    mennna google photo link
    Code:
    https://www.google.lk/search?q=manelwatta+temple&espv=2&biw=1366&bih=597&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwiC8_G52ufKAhXEQI4KHYBHCJgQ_AUIBigB

    ජා ඇල වෙට් වෝටර් හොටෙල් එකත් මරු..

    Code:
    http://www.wetwaterresort.com/gallery.html
     
    Last edited:
    • Like
    Reactions: casc_rokz

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ටිකක් වෙනස් තැන්වල ගනින් බං හැමෝම ගන්න තැන් වලට යන්න එපා
    හයිවේ එක ,බීච් එක ,රේල් පාරවල් , පොඩි පාලම්, කුබුරු යායවල් වගේ ඒවාට පලයන් ගම්පහ ජා ඇල අතර එහෙම ලස්සන තැන් ඕනේ තරම් තියෙනවා .. අපි නම් කලේ එහෙමයි ,
     
    Thanks a lot :)
    ewa gana hoyala balannam mama :)
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    ටිකක් වෙනස් තැන්වල ගනින් බං හැමෝම ගන්න තැන් වලට යන්න එපා
    හයිවේ එක ,බීච් එක ,රේල් පාරවල් , පොඩි පාලම්, කුබුරු යායවල් වගේ ඒවාට පලයන් ගම්පහ ජා ඇල අතර එහෙම ලස්සන තැන් ඕනේ තරම් තියෙනවා .. අපි නම් කලේ එහෙමයි ,

    ow machan, tikak unique wennath one. ape akkage wedimata. :)
    hoda locations set unoth kiyanna. :yes:

    machang cameraman talent wenna ona ehema unoth ona common thanaka uncommon photos ganna puluwan

    aniwa machan.

    rep+5