කොටුවට ඇවිත් 120 පිලියන්දල බස් එකක නැගපන්. වේරහැරින් බැස්සැකි.

machanla verahara RMV (boralasgamuwa)ekata yanne kohomada kurunegala indala ?![]()
thanks.
120 bus hawasa 4 ta witara tiyanawada machan ?
ayi yako meka Kurunegala kiyala hithwada ???? 23.00hr wenakam thiyenawa?

thanks.
120 bus hawasa 4 ta witara tiyanawada machan ?
ඒවයෙ සෙනගත් ඉන්නව ඕනෙතරන්