Google drive පාවිච්චි කරන කෙනෙක් නම් වැදගත් වෙයි.
ගූගල් ඩ්‍රයිව් වලින් නොමිලේ 2GB ස්පේස් එකක් ඔයාගේ දැනට තියෙන ඉඩට එකතු කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මේ link එකෙන් ගිහින් ඔයාලගේ එකවුන්ට් එකේ සිකියුරිටි ආයෙ චෙක් කරගන්න එක විතරයි. විනාඩියක් වගේ යන්නේ වැඩේට. අවශ්‍ය අය ගිහින් නොමිලේ 2GB ගන්න.





The offer is for 2GB machan.
Must be your typo.
Owe you some. Later.