Free 2GB for Google Drive

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Google drive පාවිච්චි කරන කෙනෙක් නම් වැදගත් වෙයි.

    ගූගල් ඩ්‍රයිව් වලින් නොමිලේ 2GB ස්පේස් එකක් ඔයාගේ දැනට තියෙන ඉඩට එකතු කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මේ link එකෙන් ගිහින් ඔයාලගේ එකවුන්ට් එකේ සිකියුරිටි ආයෙ චෙක් කරගන්න එක විතරයි. විනාඩියක් වගේ යන්නේ වැඩේට. අවශ්‍ය අය ගිහින් නොමිලේ 2GB ගන්න.

     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,198
    4,367
    113
    ඇයි එන්නද
    6icz0z.jpg