SETTINGS > REMOVE THE TICK FROM " Use a prediction service to help complete searches and URLs "
SETTINGS > REMOVE THE TICK FROM " Use a prediction service to help complete searches and URLs "


අලුත් දෙයක් තෑන්ක්ස මචං.. සෙටින්ස් වලට ගියාම ඕව හරියට දකින්නෙ නෑ බං
හැබැයි මගේ නං ටික් මාක් එක දාල තියෙන්නෙ. අවුලක් නෑ..
අරූගෙ බ්‍රවුසරේ අනං මනං ඇති බං.. ඒව ටික අයින් කළා නං හරි.. හොඳ වෛරස් ගාඩ් එකකුත් පාවිච්චි කරන්ඩ පුරුදු වෙන්ඩ ඕන
eken mokakda wenne machn ?
![]()
ඇඩ්රස් බාර් එකේ සර්ච් කරද්දි ඔහොම පල්ලෙහාට එන රිසල්ට් නවතිනව.. ඒකට ඩේට යනව කියල තමා සයිට් එකක තිබ්බේ
anan manam mukuth na machn.... virus gard eken mukuth wenne na ne machn..net balancer eken balanakota chrome eken thamai hitu kiyala download wenne redda,,, ara aru kiyala thiyena tic eka dammama mokakda ban wenne ?

idm or fdm thamai use karanne ? mageth thyienne oya extension thamai LK tips , Facebook massanger( meka damme lagadi ita issellath giya data) adblock + , seedr IDM eke extension ekai..
ain karala balamu okath 
na google chrome eken dl wenne podi podi files machan..subtitle wage ewaidm or fdm thamai use karanne ? mageth thyienne oya extension thamai LK tips , Facebook massanger( meka damme lagadi ita issellath giya data) adblock + , seedr IDM eke extension ekai..
dan ubaglage me widiyata data yanne nadda ban ? uba sync wenna dalada thiyenne gmail ekakata ?