ai ban google chome data kanne ape

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
SETTINGS > REMOVE THE TICK FROM " Use a prediction service to help complete searches and URLs "​

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,090
    356
    83
    chrome newei bn ube windows update wenwa ati nathnm mokak hri software akak update wenwa ati hodata balapn
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    SETTINGS > REMOVE THE TICK FROM " Use a prediction service to help complete searches and URLs "​

    අලුත් දෙයක් තෑන්ක්ස මචං.. සෙටින්ස් වලට ගියාම ඕව හරියට දකින්නෙ නෑ බං ;)
    හැබැයි මගේ නං ටික් මාක් එක දාල තියෙන්නෙ. අවුලක් නෑ..

    අරූගෙ බ්‍රවුසරේ අනං මනං ඇති බං.. ඒව ටික අයින් කළා නං හරි.. හොඳ වෛරස් ගාඩ් එකකුත් පාවිච්චි කරන්ඩ පුරුදු වෙන්ඩ ඕන :yes:
     
    • Like
    Reactions: chamil32

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    අලුත් දෙයක් තෑන්ක්ස මචං.. සෙටින්ස් වලට ගියාම ඕව හරියට දකින්නෙ නෑ බං ;)
    හැබැයි මගේ නං ටික් මාක් එක දාල තියෙන්නෙ. අවුලක් නෑ..

    අරූගෙ බ්‍රවුසරේ අනං මනං ඇති බං.. ඒව ටික අයින් කළා නං හරි.. හොඳ වෛරස් ගාඩ් එකකුත් පාවිච්චි කරන්ඩ පුරුදු වෙන්ඩ ඕන :yes:

    anan manam mukuth na machn.... virus gard eken mukuth wenne na ne machn..net balancer eken balanakota chrome eken thamai hitu kiyala download wenne redda,,, ara aru kiyala thiyena tic eka dammama mokakda ban wenne ?
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    eken mokakda wenne machn ?

    12729252_214438698903044_2144507673406498296_n.jpg

    ඇඩ්‍රස් බාර් එකේ සර්ච් කරද්දි ඔහොම පල්ලෙහාට එන රිසල්ට් නවතිනව.. ඒකට ඩේට යනව කියල තමා සයිට් එකක තිබ්බේ :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    12729252_214438698903044_2144507673406498296_n.jpg

    ඇඩ්‍රස් බාර් එකේ සර්ච් කරද්දි ඔහොම පල්ලෙහාට එන රිසල්ට් නවතිනව.. ඒකට ඩේට යනව කියල තමා සයිට් එකක තිබ්බේ :yes:

    ඕවට මොන ඩේටද බං.. මූ කියනව ඇත්තෙ මෙගාබයිට් බර ගණන් යනව ඇති
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    anan manam mukuth na machn.... virus gard eken mukuth wenne na ne machn..net balancer eken balanakota chrome eken thamai hitu kiyala download wenne redda,,, ara aru kiyala thiyena tic eka dammama mokakda ban wenne ?

    ක්‍රෝම් එක රීසෙට් කරහං.. නැත්තං අන්ස්ටෝල් කරල ආයෙ ඉන්ස්ටෝල් කරගනින්.. ක්‍රෝම් එකේ අලුත්ම වර්ෂන් එකද තියෙන්නෙ..
    idm වගේ අමතර සොෆ්ට්වෙයා නැතුව, උඹ කෙලින්ම ක්‍රෝම් එක හරහා ෆයිල බානවනං ඒකත් පෙන්නන්නෙ ක්‍රෝම් එකට කෙලින් තමා :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Extension වලට ගිහින් බලපං.. මොනා හරි ජරාවක් තියෙනවද දන්නෙ නෑ..

    Capture.JPG
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Extensions වලම, මෙතන තියෙන developer mode එකට හරියක් දාලද උඹෙ.. අපේ නං නෑ..

    Capture.JPG
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    Extension වලට ගිහින් බලපං.. මොනා හරි ජරාවක් තියෙනවද දන්නෙ නෑ..

    View attachment 63463

    na google chrome eken dl wenne podi podi files machan..subtitle wage ewa :D idm or fdm thamai use karanne ? mageth thyienne oya extension thamai LK tips , Facebook massanger( meka damme lagadi ita issellath giya data) adblock + , seedr IDM eke extension ekai..

    dan ubaglage me widiyata data yanne nadda ban ? uba sync wenna dalada thiyenne gmail ekakata ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    na google chrome eken dl wenne podi podi files machan..subtitle wage ewa :D idm or fdm thamai use karanne ? mageth thyienne oya extension thamai LK tips , Facebook massanger( meka damme lagadi ita issellath giya data) adblock + , seedr IDM eke extension ekai..

    dan ubaglage me widiyata data yanne nadda ban ? uba sync wenna dalada thiyenne gmail ekakata ?

    මම නං සින්ක් වෙන්ඩ දාල නෑ මචං.. හැබැයි සින්ක් වෙන්ඩ ඕන ඒව, අපිට තෝරල දෙන්ඩ පුලුවන් නේද.. එතනින් වැඩක් නැති ඒව අයින් කළොත් මොකද..