Code kallak waradila system eka crash wenwa wage neme.. Heart ekak crash wela minihek marena eke wenasa, munta terenne na ban..![]()
eke wenasa terenne nati un ekkane api me waada karanne..



Code kallak waradila system eka crash wenwa wage neme.. Heart ekak crash wela minihek marena eke wenasa, munta terenne na ban..![]()



උඹ කියන කතාවේ කොටසක් හරි බං. නමුත් ගොඩක්ම කතාව යන්නේ සයිටම් එකට විරුද්ධව මිසක් ඒකේ පාඨමාලා අන්තර්ගතයේ තියෙන ප්‍රශ්ණ ගැන නෙවෙයි. සයිටම් එකේ අඩු පාඩු හදන්න නෙවෙයි ඒ අයට ඕන. ඒක වහලා දම්මන්න. ඒකනේ ආණ්ඩුවේ ඉස්පිරිතාල වල පුහුණු වෙන්න දෙන්නෙ නෑ කියන්නෙ. රට ගිහින් ප්‍රයිවට් එම්ඩී හරි එම්බීබීඑස් හරි අරන් එන්න කියන්නෙ, එස් 3ට සල්ලි අරන් එම්බීබීඑස් දෙනව කියන්නේ. ලංකාවේ ඒ ලෙවල් අධ්‍යාපනය කියන්නේ බං අර කැලේ සත්තු ඔක්කොම එක්කහු කරලා ගහක් පෙන්නලා ඉක්මනටම ගහට නැගලා බහින කෙනා දිනුම් වගේ එකක්. අවුරුදු 2ක් 3ක්ම උගන්නලා සේරගෙන්ම එක පාර ප්‍රශ්ණ අහනවා. වරදක් නෑ ඒකේ. නමුත් මුලින්ම වල බහින එකාට ලේසියෙන් ගොඩ එන්න බෑ මේ ක්‍රමය යටතේ. මොන තරම් දක්ෂයෙක් වුනත්. මාස 6න් 6ට වගේ විභාග තියලා අවසන් විභාගයක් තියලා සියළු විභාග වලින් සහ ප්‍රොජෙක්ට් වලින් අවසන් ලකුණක් දීලා කැම්පස් ගන්නවා නම් මීට වඩා හුඟක් අය ඒ ලෙවල් හොඳට දාගන්නවා. කැම්පස් වල කරන්නේ ඕකනෙ. ඒකෙන් අවුරුදු 2ක් 3ක් එක දිගට වල බහින්න වෙන්නේ නෑ. පවතින ක්‍රමය යටතේ නාස්ති වෙන උන් උපරිමේටම නාස්ති වෙනවා.
නමුත් ඒකෙන් කියන්නේ නෑ ඒ ලෙවල් බැරි හැමෝම ගොබ්බයෝ, මෝඩයෝ කියලා. ඒත් 2nd, 3rd try වලින් C3කට අඩු රිසල්ට් එකක් මත නම් මෙඩිකල් ෆැකල්ටි එකකට ගන්න එක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා.
ඒ කොහොම වෙතත් ඕ ලෙවල් වලින් පස්සේ ෆවුන්ඩේශන් එකක් කරලා මෙඩි යුනි එකකට ගත්තත් කමක් නෑ. ඒවගේ විභාග සහ ලැබෙන පුහුණුව ජාත්‍යන්තර මට්ටමේ හොඳ පිළිගැනීමක් ඇති අන්තර්ගතයක් තියෙන ඉගැන්වීමකින් සහ පුහුණුවකින් පස්සේ ඩිග්‍රී එක දෙනව නම්. කෙරිය යුතු දේ වෙන්නේ ප්‍රයිවට් මෙඩි යුනි වහන එක නෙවෙයි. ඒවගෙන් ලබාදෙන අධ්‍යාපනය සහ ඒවගෙන් ඩ්‍රිගී ගන්න හැම දෙනාටම ලැබෙන පුහුණුව, දැනුම වගේ දේවල් ජාත්‍යන්තර මට්ටමේ ඉතාම හොඳ, යාවත්කාලීන වුන දැනුමක් පුහුණුවක් වෙන එකයි.![]()
(BIO karanna ba kiyanne jeeweite iwara na.) eth eka onama nam hari procedure ekata try karanna ona. natuwa ratata emotions pennala newei. (eg. apith asai doctors la wenna. ape lamaith asai doctors la wenna.) gvt nwena uni ekaka degree karanawanan ACT16 liyala enna ona. ane eka liyanna ba kiyala adanne ai?eke wenasa terenne nati un ekkane api me waada karanne..![]()






Katha karala terumak na ban.. patta dial inne.. mun hitan inne private mbbs epa kiyanne, api me higanno nisa kiyala..
Modayanta mole denna bane ban..
Me tiyenne private mbbs dena india walata wela tyna de..
http://timesofindia.indiatimes.com/...ts-at-Rs-12000-crore/articleshow/50779616.cms





Katha karala terumak na ban.. patta dial inne.. mun hitan inne private mbbs epa kiyanne, api me higanno nisa kiyala..
Modayanta mole denna bane ban..
Me tiyenne private mbbs dena india walata wela tyna de..
http://timesofindia.indiatimes.com/...ts-at-Rs-12000-crore/articleshow/50779616.cms
sira..
mbbs course content/work load eka gana dannawanam munma kiyai A/L hodata goda daganna bariwa mona medicine da kiyala..
medicine 1st year eke denna one affort eka A/L thawa eka auruddak try karanam A3k nothing molayak thiyena ekekta..
IT guys plz natta pagaganna epa..don't compare IT with mbbs![]()


SAITM සත්‍යග්‍රහය
4:19 ඉඳල volume වැඩි කරල අහපන් ලොල් සීන් එක

SAITM එකේ ළමයින්ගේ අම්මල තාත්තල ඒකෙ වෙලා තියෙන දේ ගැන ලියුමක් ලියල. කියවල බලන්න. එතකොට තේරෙයි මේක ඇත්තටම ලාබ ලබන්න පිහිටවපු කඩයක් විතරයි කියල.
![]()
![]()
SAITM එකේ ළමයින්ගේ අම්මල තාත්තල ඒකෙ වෙලා තියෙන දේ ගැන ලියුමක් ලියල. කියවල බලන්න. එතකොට තේරෙයි මේක ඇත්තටම ලාබ ලබන්න පිහිටවපු කඩයක් විතරයි කියල.
![]()
![]()
Doctors la usawi niyoga pilipadinne nethnan docs lata wiruddawa adikaranayata apahasa kireema yatathe neethien katauthu karanna puluwan. Idiriyedi ehema wennath puluwan. poddak balan inna![]()
Mama one nan 1 kiyannan UNP thibunath SLFP thibunath oya SAITM eka janasathu wenne na.![]()
JVP anduwak awoth nan SAITM,SLIIT,NIBM... owa okkoma janasathu karai.![]()


මෙතන තව යටින් වැඩපිළිවෙලක් යනවා ... දැන් SAITM එකට නිත්‍යානුකුල බව ලැබෙන්නේ නැති බව දන්නා නිසා මේ වෙනකන් ඉගෙන ගත්ත ළමයි මොනවද කරන්නේ කියලා ..මොකද එයාල සල්ලි වියදම් කරලා තියෙනව...එත් උගනවලා නෑ ...එක නිසා දැන් ඔය දෙමව්පියෝ සුළු පිරිසක් මේකට නිත්‍යානුකුල බව ගන්න උත්සහ කරනවා ..බහුතරය කියන්නේ නිත්‍යානුකුල බව දෙන්න බැරි නම් මේ වෙනකන් ඉගෙන ගත්ත ළමයින්ට සාධාරණය කරන්න කියනවා ..නොකියා කියන්නේ මේක රජයට පවරාගෙන දැන් ඉන්න ළමයි දොස්තරවරු කරන්න කියලා ....මමනම් කියන්නේ ආයතනයෙන් අදාළ මුදල් අයකරලා ළමයින්ට දෙන්න ඕනි...කියන එක...

eth ee kattiya okata atul wenakotama oka valid na kiyala kawruth dannawane. dan danama yanne passe oka karaganna tamai.
ekata ida dunnot eka gvt uni wala inna ayata karana asadaranayak.clinical practicewat hariyata natuwa eyalai meyalai ekama level ekata danne kohomada.. 


