බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලඟදි මොකද වෙන්නෙ
    විශේෂයක් නෑ මචෝ.. මේ ටිකේ සෙට් උනේ නෑ...:no: මාර්තු 11 cousin කෙනෙක්ගේ වෙඩින්ග් එකක් තියෙනවා මාතර. ඒකට යන්න ඕන... නෝ වැලන්ටයින්...:( ලොල්..:P මෝරා ආවොත් set වෙන්න එන්න හිතන් ඉන්නවා... මම නම් එදාට බොන්නේ නෑ... කට්ටියව බලලා යන්න එනවා. :)උඹත් වරෙන්... ඔහේ මොකෝ වෙන්නේ?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මෙන්න චොප්පෙ අයියා බොන්නෙ නෑ ලු:shocked::shocked::shocked::shocked::shocked:....

    විහිළු කරන්න එපෝ:lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    මෙන්න චොප්පෙ අයියා බොන්නෙ නෑ ලු:shocked::shocked::shocked::shocked::shocked:....

    විහිළු කරන්න එපෝ:lol:

    ඕකනේ ඉතින්.. අපි හොඳ වෙන්න හැදුවම උසුළු විසුළු කොරනවා....ඔච්චම් කොරනවා.:oo::rofl: චිවාස් එක උඹලා සෙට් එක ගහපල්ලා. මම කෝක් එකක් ගහගෙන ඉන්නම්.:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕකනේ ඉතින්.. අපි හොඳ වෙන්න හැදුවම උසුළු විසුළු කොරනවා....ඔච්චම් කොරනවා.:oo::rofl: චිවාස් එක උඹලා සෙට් එක ගහපල්ලා. මම කෝක් එකක් ගහගෙන ඉන්නම්.:yes:

    :shocked::shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    විශේෂයක් නෑ මචෝ.. මේ ටිකේ සෙට් උනේ නෑ...:no: මාර්තු 11 cousin කෙනෙක්ගේ වෙඩින්ග් එකක් තියෙනවා මාතර. ඒකට යන්න ඕන... නෝ වැලන්ටයින්...:( ලොල්..:P මෝරා ආවොත් set වෙන්න එන්න හිතන් ඉන්නවා... මම නම් එදාට බොන්නේ නෑ... කට්ටියව බලලා යන්න එනවා. :)උඹත් වරෙන්... ඔහේ මොකෝ වෙන්නේ?
    අපි මේ 16 17 ට්‍රිපක් සෙට් වෙන්න කියලා තියෙනවා
    පට්ටිපොළ වාහනේ යනවද ට්‍රෙන් එකේ යනවද කියලා තාම අදහසක් නැහැ
    එල එල බලමු සෙට් වෙන්න ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකනේ ඉතින්.. අපි හොඳ වෙන්න හැදුවම උසුළු විසුළු කොරනවා....ඔච්චම් කොරනවා.:oo::rofl: චිවාස් එක උඹලා සෙට් එක ගහපල්ලා. මම කෝක් එකක් ගහගෙන ඉන්නම්.:yes:
    එහෙනං ඉතිං එදාට වහී මාමේ!!!!:lol::rofl::rofl::P
     
    • Like
    Reactions: C h o p p e

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,259
    523
    113
    CS OR DotA map eke
    කියන්ඩ සිද්දි නම් අපමණයි මචංලා. අන්තිමට උන සිද්දිය කියන්නම්. 19 වෙනිදා ඒ කියන්නේ බ්‍රහස්පතින්දා හැන්දෑවේ මමයි තව යාළුවෙකුයි බ්‍රිටිෂ් හබ් කියල මෙහෙ තියන බාර් එකකට ගියා බොන්ඩ කියල. මුලින්ම බිව්වේ ජින් ටොනික්. ඊට පස්සේ ටිකීල සන්ෂයින්. හරියන්නේ නෑ. වදින්නේ නැ වගේ හින්ද හර්ඩ් ඩ්‍රින්ක්ස් මෙනු එකේ තියන ඩයිනමයිට් කියල ඩ්‍රින්ක් එකක් ගැහුවා ෂොට් 2ක් විතර...
    අනේ කව්ද එකෙක් කෑ ගහනවා ඇහිල ඇහැරුනේ
    බැලින්නම් පහුවදා උදේවෙලා ඉන්නෙ කොහෙද?????????

    පොලිස් කූඩුවක

    වමනෙත් දාලා
    වෙරි හිදුන බොලව්!!!!!!

    PS:
    ඩයිනමයිට් - 53.5Vol

    REAL HANGOVER!

    බොන්ඩ සෙට් උනේ යොකොහම වලදි
    උදේ ඇහැරෙද්දි මම කවසාකි පොලිස් කූඩුවක

    ඔය ටහිකිල තියෙන්නේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හොඳම ආතල් එකක් ගිහින් වගේ
    ඔව් බන් ඇඩුන මට....සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ගත්තා iphone 6s එකක්...ඒක නම් බොහොම පරිස්සමින් තියගන්න වෙයි වගේ:rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒකනේ මල්ලි කියන්නේ ගානට බොන්න කියලා....:yes::P
    අනේ උබේ ගාන:P....වෙන එකෙක් කිවුවා නම් කමක් නෑ:lol:...මේ වරෙන් අපේ මෝරා අයියා ලන්කාවට ආවම සෙට් වෙමු:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අමද්‍යප අයට මේක තහනම්ද ?

    පිස්සුද? අමද්‍යප අය තමයි හොඳටම කතා මතක තියන් ඉන්නේ...

    බොන උන් බීල කෙලින පිස්සු බලං ඉන්නේ නොබොන සෙට් එක එන:cool:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    පිස්සුද? අමද්‍යප අය තමයි හොඳටම කතා මතක තියන් ඉන්නේ...

    බොන උන් බීල කෙලින පිස්සු බලං ඉන්නේ නොබොන සෙට් එක එන:cool:

    හැබැයි අද ඉදලා අමද්‍යප සංගමේට බැදුනේ :eek: මේකේ උන්ගේ කථා ටික කියවලා :eek:
     
    Status
    Not open for further replies.