බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒක සික්ස් ඇස් නෙමෙයි:yes:, නිකන්ම සික්ස්.:Pකීයක් උනාද? :eek:මෙමරි කැපෑසිටි කීයද?
    :D
    16 ජී බී අයියේ..අපේ පුන්චිගේ පුතා නවසීලන්තේ ඉන්නේ..උට කියල ගෙන්නව ගත්තේ 90ක් දුන්න මම..පාඩුද ලාබද ??:rolleyes: ප්‍රස්ට් ටයිම් මම මේ ඇපල් එකක් යූස් කරන්නේ අයියේ:confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    16 ජී බී අයියේ..අපේ පුන්චිගේ පුතා නවසීලන්තේ ඉන්නේ..උට කියල ගෙන්නව ගත්තේ 90ක් දුන්න මම..පාඩුද ලාබද ??:rolleyes: ප්‍රස්ට් ටයිම් මම මේ ඇපල් එකක් යූස් කරන්නේ අයියේ:confused:

    පට්ට ලාබයි..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උගෙ ඇහ මෙව්ව උනහම ලබන සතියෙ සෙටමෝල ඔර්ගනයිස් කරන්නෙ කවුද? :eek:ලංකාවට ගියහම මටනම් එලකිරියෙ ලගින්න වෙලාවක් නෑ හිටන්.:rolleyes:

    නෑ නෑ උට එච්චර අමාරුවක් නෑ... අමාරුයි කියල පෙන්නනව ඉතින් ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    16 ජී බී අයියේ..අපේ පුන්චිගේ පුතා නවසීලන්තේ ඉන්නේ..උට කියල ගෙන්නව ගත්තේ 90ක් දුන්න මම..පාඩුද ලාබද ??:rolleyes: ප්‍රස්ට් ටයිම් මම මේ ඇපල් එකක් යූස් කරන්නේ අයියේ:confused:

    HTML:
    http://www.ideabeam.com/mobile/brand/apple/
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol::lol::lol:

    ඕව කියන්න එපා මාමේ:no::no:...

    මූ බීපු වෙලාවට ඕකත් මතක් වෙලා ඇතෙක් හොයාන ගිහින් දමල අරින්න බැරි නෑ:lol:
    හේ හේ...මගේ යාලුවෙක් හිටිය බන් එහෙම ආතල් එකක් දීපු..උගේ ආච්චි මැරිලා ගොඩක් කල් එතකොට..අපිත් ගියා ඒකට..මූ එක දවසක් බීල වැඩි වෙලා..පොඩි කාලේ ආච්චි ගහපු එකක් මතක් වෙලා මූ වෙරි මරගාතේ ගෙදර ගිහින් ආච්චි හොය හොය බැනල(මුගේ තාත්තගේ අම්මා)මූව ගෙදරින් එලවල හිටියා කාලයක් ඒ සීන් එකට:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර මාමි ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වීමට තව තව දින 04යි. :අව්කණ්නාඩිදාපුමූණ:

    මම මෝර මාමිට ගෙදරින් දෙන බත් කෝප්පේ අහිමි කිරීමට තව දින 06යි :ඇස්කරකවනමූණ:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පෙරෙට්ටු ඕනි නැහැ බන්.. ඒ හැම එකාවම මම දන්නවා. හැබැයි උන් හිතන්නේ මම දන්නෙ නැහැ.. බයිට් වෙනව කියල.. මට හිනා ඉතින්...මගේ බිල යන එකක් යැ.. :P අපරාදෙ ෆෝන් එකේ රෙකෝඩින් දාන්න බැරි වුනා. නැත්නන් අහගන්න තිබ්බ කොස් ඇට මීයෝ සිංහයෝ වෙලා වගේ කියෝනවා බීලාහ් :P
    අපිනම් දන්නේ නෑ ඒවා:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අහ්හ් ඒක ලග තියන් මම බොන්නේ නෑ බන්...කොහේ හරි හන්ගල පොඩි ෆෝන් එකක් තියෙනවා..ඒක ලග තියන් බොන්නේ./..නැත්තම් මම දන්නව පපුව පිච්චිල මැරෙයි මම:sorry:
    හා හා අයි ෆෝන් එක කෙල්ලට දීලා ද බොන්න යන්නේ
    අනේ හොඳා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හා හා අයි ෆෝන් එක කෙල්ලට දීලා ද බොන්න යන්නේ
    අනේ හොඳා
    කෙල්ලට දීල කොහේ බොන්න යන්නද බන්..ඒකි මගේ ඔලුවට ගහයි ඒ ෆෝන් එකෙන්:lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    16 ජී බී අයියේ..අපේ පුන්චිගේ පුතා නවසීලන්තේ ඉන්නේ..උට කියල ගෙන්නව ගත්තේ 90ක් දුන්න මම..පාඩුද ලාබද ??:rolleyes: ප්‍රස්ට් ටයිම් මම මේ ඇපල් එකක් යූස් කරන්නේ අයියේ:confused:

    ශේප්. 64 ජී.බී එකක් ඩුබායි වල ඩොලර් 833 යි.:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ක.කූ.. උඹේ අර ෆුට් ෆෙටිෂ් හාදයාට මොකෝ උනේ?

    පෙරේදා කෝල් කරාට පස්සේ කෝල් කරේ නැහැ. මම පොරට රිප්ලයි කරපු වොයිස් එක ටිකක් විතර ස්මූත් අඩුයිි වගේ.. :P:P:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හේ හේ...මගේ යාලුවෙක් හිටිය බන් එහෙම ආතල් එකක් දීපු..උගේ ආච්චි මැරිලා ගොඩක් කල් එතකොට..අපිත් ගියා ඒකට..මූ එක දවසක් බීල වැඩි වෙලා..පොඩි කාලේ ආච්චි ගහපු එකක් මතක් වෙලා මූ වෙරි මරගාතේ ගෙදර ගිහින් ආච්චි හොය හොය බැනල(මුගේ තාත්තගේ අම්මා)මූව ගෙදරින් එලවල හිටියා කාලයක් ඒ සීන් එකට:lol:

    :lol::lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමි ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වීමට තව තව දින 04යි. :අව්කණ්නාඩිදාපුමූණ:

    මම මෝර මාමිට ගෙදරින් දෙන බත් කෝප්පේ අහිමි කිරීමට තව දින 06යි :ඇස්කරකවනමූණ:

    පේරා බොරලැස්ගමුවේ මා සොයමින් යයි. (සොරි වෙච්ච ඇහැ කරකවන මූන ):shocked:
    සොය ගන්න බැරිව කොකටුවෙක් සේ ආපසු යයි. ( දුක් මූණ ).:(
     
    Status
    Not open for further replies.