16 ජී බී අයියේ..අපේ පුන්චිගේ පුතා නවසීලන්තේ ඉන්නේ..උට කියල ගෙන්නව ගත්තේ 90ක් දුන්න මම..පාඩුද ලාබද ??ඒක සික්ස් ඇස් නෙමෙයි, නිකන්ම සික්ස්.
කීයක් උනාද?
මෙමරි කැපෑසිටි කීයද?
![]()
ප්රස්ට් ටයිම් මම මේ ඇපල් එකක් යූස් කරන්නේ අයියේ

16 ජී බී අයියේ..අපේ පුන්චිගේ පුතා නවසීලන්තේ ඉන්නේ..උට කියල ගෙන්නව ගත්තේ 90ක් දුන්න මම..පාඩුද ලාබද ??ප්රස්ට් ටයිම් මම මේ ඇපල් එකක් යූස් කරන්නේ අයියේ
![]()
උගෙ ඇහ මෙව්ව උනහම ලබන සතියෙ සෙටමෝල ඔර්ගනයිස් කරන්නෙ කවුද?ලංකාවට ගියහම මටනම් එලකිරියෙ ලගින්න වෙලාවක් නෑ හිටන්.

16 ජී බී අයියේ..අපේ පුන්චිගේ පුතා නවසීලන්තේ ඉන්නේ..උට කියල ගෙන්නව ගත්තේ 90ක් දුන්න මම..පාඩුද ලාබද ??ප්රස්ට් ටයිම් මම මේ ඇපල් එකක් යූස් කරන්නේ අයියේ
![]()
http://www.ideabeam.com/mobile/brand/apple/
හේ හේ...මගේ යාලුවෙක් හිටිය බන් එහෙම ආතල් එකක් දීපු..උගේ ආච්චි මැරිලා ගොඩක් කල් එතකොට..අපිත් ගියා ඒකට..මූ එක දවසක් බීල වැඩි වෙලා..පොඩි කාලේ ආච්චි ගහපු එකක් මතක් වෙලා මූ වෙරි මරගාතේ ගෙදර ගිහින් ආච්චි හොය හොය බැනල(මුගේ තාත්තගේ අම්මා)මූව ගෙදරින් එලවල හිටියා කාලයක් ඒ සීන් එකට
ඕව කියන්න එපා මාමේ...
මූ බීපු වෙලාවට ඕකත් මතක් වෙලා ඇතෙක් හොයාන ගිහින් දමල අරින්න බැරි නෑ![]()

අපිනම් දන්නේ නෑ ඒවාපෙරෙට්ටු ඕනි නැහැ බන්.. ඒ හැම එකාවම මම දන්නවා. හැබැයි උන් හිතන්නේ මම දන්නෙ නැහැ.. බයිට් වෙනව කියල.. මට හිනා ඉතින්...මගේ බිල යන එකක් යැ..අපරාදෙ ෆෝන් එකේ රෙකෝඩින් දාන්න බැරි වුනා. නැත්නන් අහගන්න තිබ්බ කොස් ඇට මීයෝ සිංහයෝ වෙලා වගේ කියෝනවා බීලාහ්
![]()

හා හා අයි ෆෝන් එක කෙල්ලට දීලා ද බොන්න යන්නේඅහ්හ් ඒක ලග තියන් මම බොන්නේ නෑ බන්...කොහේ හරි හන්ගල පොඩි ෆෝන් එකක් තියෙනවා..ඒක ලග තියන් බොන්නේ./..නැත්තම් මම දන්නව පපුව පිච්චිල මැරෙයි මම![]()
කෙල්ලට දීල කොහේ බොන්න යන්නද බන්..ඒකි මගේ ඔලුවට ගහයි ඒ ෆෝන් එකෙන්හා හා අයි ෆෝන් එක කෙල්ලට දීලා ද බොන්න යන්නේ
අනේ හොඳා

16 ජී බී අයියේ..අපේ පුන්චිගේ පුතා නවසීලන්තේ ඉන්නේ..උට කියල ගෙන්නව ගත්තේ 90ක් දුන්න මම..පාඩුද ලාබද ??ප්රස්ට් ටයිම් මම මේ ඇපල් එකක් යූස් කරන්නේ අයියේ
![]()

පට්ට ලාබයි..

ක.කූ.. උඹේ අර ෆුට් ෆෙටිෂ් හාදයාට මොකෝ උනේ?

හේ හේ...මගේ යාලුවෙක් හිටිය බන් එහෙම ආතල් එකක් දීපු..උගේ ආච්චි මැරිලා ගොඩක් කල් එතකොට..අපිත් ගියා ඒකට..මූ එක දවසක් බීල වැඩි වෙලා..පොඩි කාලේ ආච්චි ගහපු එකක් මතක් වෙලා මූ වෙරි මරගාතේ ගෙදර ගිහින් ආච්චි හොය හොය බැනල(මුගේ තාත්තගේ අම්මා)මූව ගෙදරින් එලවල හිටියා කාලයක් ඒ සීන් එකට![]()

මෝර මාමි ශ්රී ලංකාවට සම්ප්රාප්ත වීමට තව තව දින 04යි. :අව්කණ්නාඩිදාපුමූණ:
මම මෝර මාමිට ගෙදරින් දෙන බත් කෝප්පේ අහිමි කිරීමට තව දින 06යි :ඇස්කරකවනමූණ: