උඹට කජු කවන්න මට පිස්සුයෑ....
ඕනෙම නම් කෝච්චියක තහඩු කෑල්ලක් අරන් එන්නම්....
උඹ යකඩ ගොඩවල් වලට ආදරේ මනුස්සයනේ![]()

මට එපා!!!
යකෝ... දන්න උලවුවකුත් නෑ.. ටෝක්ස් නම් තියෙනවා. වැඩිහිටියන්ට කතා කරන්න ඉගෙනගං..
මේකේ වයසකම හාදයා අච්චු මාමි 55යි.
ඊට පස්සේ මදුසංඛ මාමි. 52යි.
ඊට පස්සේ කිඹුල් මාමි 45යි.
ඊට පස්සේ බඩා මාමි 42යි.
ඊට පස්සේ මෝර මාමි 40යි.

මෙන්න මේක ගැන මුකුත් කියන්න තියේද
http://www.elakiri.com/forum/showpost.php?p=19690971&postcount=635
එච්චර වයසයිද අංකල්...
සිරාවටම මං හිතුවේ නෑ එහෙම...සොරි හොඳේ![]()
උබේ මේ ත්රෙඩ් එක නිසා අපි දෙවෙනි පාරට සෙටමෝල් වෙන්නේ උබ මේ පාරවත් වරෙන් පුලුවන්නම්.


කිඹුල් මාමි හැංගිලා බලං ඉන්නේ. ඒන්නේ නෑ.. :ඩල්:
මෙව්වගේ තමයි කොටන්නේ නැත්තේ......
ඒ උනාට මේ
http://www.elakiri.com/forum/showpost.php?p=19692551&postcount=3
Last Activity: Today 03:46 PM
Current Activity: Replying to Thread ගංජා ජාතකය
Last Activity: Today 04:25 PMමෙව්වගේ තමයි කොටන්නේ නැත්තේ......
ඒ උනාට මේ
http://www.elakiri.com/forum/showpost.php?p=19692551&postcount=3
Last Activity: Today 03:46 PM
Current Activity: Replying to Thread ගංජා ජාතකය
Last Activity: Today 04:27 PMදැන් මේ නූල බලනවා. යමක් බලාපොරොත්තු වන්න


Last Activity: Today 04:25 PM
Current Activity: Viewing Thread පියුමි හංසමාලි නියම කොන්දක් තියෙන කෙල්ලෙ




